Home / Tag Archives: pension

Tag Archives: pension

විශ්‍රාම වැටුප් ඉල්ලා බදුල්ල බැංකු සේවකයෝ උද්ඝෝෂණයක

(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ) විශ්‍රාම වැටුප්  ඉල්ලා බදුල්ලේ බැංකු සේවක සේවිකයෝ  පිරිසක් පසුගිය 7 වනදා දහවල් බදුල්ල නගයේදී උද්ඝෝෂණයක නිරත වූහ. ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කළ මෙම උද්ඝෝෂණය බදුල්ල බස් නැවතුම ඉදිරිපිටදී පැවැත්විණි. විෂය බාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේ දී  එකඟවූ කරුණු ක්‍රියාත්මක නොකිරීමට පියවර ගන්නැයි උද්ඝෝෂකයෝ ඉල්ලා ...

Read More »