නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ දිස්ත්රික්ක 11ක ප්රදේශ කිහිපයක් සඳහායි.බදුල්ල ,කොළඹ ,හම්බන්තොට, මහනුවර, කුරුණෑගල, මාතලේ, මාතර, කළුතර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක් සඳහා මෙලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර තිබෙනවා.
Read More »