දිවයිනේ සොදුරුතම සංචාරක ගමනාන්තයක් වන ඇල්ල සංචාරක කලාපය මේ දිනවල විදේශීය හා දේශීය සංචාකරයන්ගෙන් පිරි පවති . පසුගිය කාලයේ අඩාල වු සංචාරක කර්මාන්තය යළි යථා තත්ත්වයට පත් වි ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. එළඹි දින තුනේ රජයේ නිවාඩුවත් සමග දේශීය සංචාරකයන්ද දහස් ගණනින් ඇල්ලට පැමිණ තිබේ. ඇල්ලේ සුන්දරත්වය ගැන yamu.lk මෙසේ සටහන් කර ...
Read More »