වැඩි වැටුප් ,නිල වාහන , විදෙස් සංචාර ආදි වරප්‍රසාද හා පෞද්ගලික වාසි සදහා පමණක් කතා කරන හඩ නගන ජනතා නියෝජිතයින් බහුතරයක් සිටින රටක ජනතා සේවය වෙනුවෙන් කැපවුන මන්ත්‍රි කන්ඩායමක් පිළිබදව වැලිමඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන් වාර්තා වේ. වැලිමඩ මූලික රෝහල වෙත ගමන් ගැනීමට වැලිමඩ නගරයේ සිට ඇති මාර්ගය නිසි නඩත්තුවක් ...
Read More »1990 සුවසැරිය ගිලන් රථ සේවාව දැන් වැලිමඩටත්
1990 සුවසැරිය ගිලන් රථ සේවාව ඌව පළාත තුල ව්‍යාප්ත කිරීම පසුගියදා සිදු කෙරින. මේ යටතේ බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි පොලිස් ස්ථාන කේන්ද්‍ර කර ගිනිමින් ගිලන් රථ ස්ථානගත කර ඇති අතර වැලිමඩ පොලිස් ස්ථානය කේන්ද්‍ර කර ගිනිමින්ද මේ වන විට මෙම සේවාව ලබා ගත හැකිය. මේ පිළිබදව වැලිමඩ ප්‍රදේශයේ ජනතාව දැණුවත් ...
Read More »එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශණයේ වෙබ් මාධ්‍ය කුටියේ සියලු කටයුතු සූදානම්
මොනරාගලදී අද දින ආරම්භ වන එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශණයේ වෙබ් මාධ්‍ය කුටියේ වැඩ කටයුතු සියල්ල මේ වන විට සුදානම්ව පවතී.මේ තෙදින තුල පුරවැසි මාධ්‍යකරුවන් 500 දෙනෙකු බදවා ගැනිම ඉලක්කය බව වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය කියයි.
Read More »ඌවටත් සුව සැරිය ! ගිලන්රථ 26 ක් ජනතා සේවයට !
විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලාංකීය ජනතාවගේ සුවසෙත උදෙසා ඉන්දීය රජය මඟින් පරිත්‍යාග කළ 1990 සුව සැරිය ගිලන්රථ සේවාවෙන් ගිලන් රථ 26 ක් ඌව පළාතට ලබාදී තිබේ. මෙම ගිලන්රථ ඌව පළාතේ පොලිස් ස්ථන වෙත බෙදා දීමේ නිළ උත්සවය ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතාගේ සහ ...
Read More »කුමාර වෙල්ගම බදුල්ලට එපා _ බදුල්ලේ උරුමය සංවිධානය කියයි (Video)
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික්කය තුල රාජපක්ෂ වාදි පිල සහ වෙල්ගම වාදි පිල ලෙස පිල් දෙකකට දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු කිරීම සදහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා බෙදා අවසන් යැයි බදුල්ලේ උරුමය සංවිධානය පවසයි. ඔවුන් මෙසේ පැවසුවේ ඌව පරණගම අඹගස්දෝව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය. ( වීඩියෝව බලන්න )
Read More »හාමුදුරුවරු රවටා මුදල් ගැරූ අම්මයි දුවයි දැලේ ( photos )
දිවයිනේ විවිධ ප්‍රදේශවල බැංකු නිළධාරිනියක ලෙස පෙනී සිටිමින් විහාරස්ථාන රැසක හිමිවරුන් රවටා ලක්ෂ ගණනක් මුදල් වංචා කල මවක සහ දියණියක වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලද තොරතුරක් මත වැලිමඩ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි කරුවන් වන පනස් තුන් හැවිරිදි මවක සහ දහනව හැවිරිදි දියණිය ...
Read More »පොහොට්ටුවේ මන්ත්‍රිවරු දෙකක් වැලිමඩ ශ්‍රී:ලං:නි:ප: යේ ආසන බලමණ්ඩලයට එයි
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැලිමඩ ආසන බල මණ්ඩලය ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 22 දා ) කැප්පෙටිපොල දී පැවැත්විය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැලිමඩ ආසනයේ සංවිධායක එස්.ඒ.ආර්. බන්දුසේන මහතා විසින් මෙම රැස්විම සංවිධානය කර තිබින. ඌව පරණගම ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ...
Read More »මුව මස් ලග තබාගත් පුද්ගලයින් දෙදෙනෙක් පොලිසියට කොටු
ඌව පරණගම යහලඅරාව ප්රාදේශයේදි මුව මස් ලග තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු ඌව පරණගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත ඌව පරණගම පොලිසියේ නිළධාරින් විසින් මෙම හදිසි වැටලීම සිදුකර ඇති අතර එහිදී මෙම සැකකරුවන් දෙදෙනා සහ මුව මස් තොගය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. මෙලෙස අත්අඩංගුවට ...
Read More »ජීව උණ්ඩ රැසක් සමග පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට
වැලිමඩ දඹවින්න හා නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේදී යුධ හමුදාවේ විශ්‍රාමික ආබාධිත සෙබලෙකු ඇතුළු පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බෝගහකුමුර පොලිසිය සමත්ව තිබේ. බෝගහකුඹුර පොලිසියේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි බෝගහකුඹුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.යූත ප්‍රියන්ත මහතාගේ මූලිකත්වයෙන් බෝගහකුඹුර පොලිසියේ නිළධාරින් හා ...
Read More »වැලිමඩ නව ප්‍රාදේශිය ලේකම් ලෙස චමින්ද විරසිංහ මහතා පත්කෙරේ
වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නව ප්‍රාදේශීය ලේකම් වරයා ලෙස චමින්ද වීරසිංහ මහතා පසුගියදා ( 16 දා ) වැඩ භාර ගන්නා ලදී. වැලිමඩ ප්‍රාදේශිය ලේකම් වරිය ලෙස කටයුතු කල ඥාණා නවරත්න මහත්මිය බදුල්ල ප්‍රාදේශිය ලේකම් වරිය ලෙස ස්ථාන මාරුවිම් ලබා යෑම නිසා පුරප්පාඩු වූ තනතුර සදහා මෙලෙස චමින්ද විරසිංහ මහතා පත්කර ...
Read More »