Home / Uncategorized (page 8)

Uncategorized

පාර්ලිමේන්තුව වහලම දාන්න කුමන්ත්‍රණ නායකයන් තීන්දුවක් අරගෙන !

කුමන්ත්‍රණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බලය අහිමිවීමත් සමඟ පාර්ලිමේන්තුව මුළුමනින්ම අස්ථාවර කර වසා දැමීමේ පහත් උත්සාහයක් දියත් වෙමින් ඇති බව වාර්තා වෙයි. ජනාධිපති සිරිසේන සහ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් දියත්කර ඇති මේ සැලැස්ම අනුව කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරුන්ට උපදෙස් නිකුත්කර ඇත්තේ ජනතාව අමතන සෑම අවස්ථාවකම පාර්ලිමේන්තුව විවෘතව තැබුවහොත් ඒ ...

Read More »

ඩොලර් මිලියන 150ක ලෝක බැංකු ආධාර නවතී

මීට දින කිහිපයකට පෙර අන්තර්ජාතික මුල්‍ය අරමුදල මෙරටට ලබා දීමට නියමිතව තිබු ණය ආධාර අත් හිටවනු ලැබීය. එලෙසම මේ වන විට ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට ගිය අමෙරිකානු ඩොලර් මිලියන 150ක් වටිනා තිරසාර සංචාරක සංවර්ධන ව්‍යාපෘතියද  අත්හිටුවා ඇතැයි වාර්ථා වෙයි. මේ වන විට රාජපක්ෂ –  සිරිසේන නඩය විසින් රට ...

Read More »

පාර්ලිමේන්තුව රැස්නොකිරිමේ ප්‍රශ්ණය මහනාහිමිවරුන්ගේ අවධානයට !

කථානායක කරු ජයසුරිය මහතා අද (2018.10.29) දින පෙරවරුවේ මහනුවරට ගොස් මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවේය… කථානායක කරු ජයසුරිය මහතා අද (2018.10.29) දින පෙරවරුවේ මහනුවරට ගොස් මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවේය. මෙහි දී , කථානායකවරයා මහා නා හිමිවරුන් හමුවේ පැවසූවේ රටේ උද්ගත වී ඇති දේශාපාලන අවුල් සහගත ...

Read More »

වැලිමඩ පාසල් ළමුන් ඉලක්ක කර ගංජා අලෙවිකල යුවල කොටු

වැලිමඩ නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන පාසල් දෙකක් ආසන්නයේ පාසල් ළමුන් ඉලක්ක කර ගංජා අලෙවියේ නිරත වු යුවලක් වැලිමඩ පොලිසියෙන් අද දහවල් ( 24 දා ) අත්අඩංගුවට ගෙන තිබේ. වැලිමඩ පොලිසියට ලද තොරතුරක් මත බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශයේ නිළ සුනඛ ඒකකයේ ඔලී සුනඛයාගේද සහය ඇතිව අදාල නිවස පරික්ෂා කිරීමේදී මෙම ගංජා තොගය ...

Read More »

ගනේතැන්න පුරාණ රජමහ විහාර්ස්ථානයේ විහාරාධිපති හිමියන් අපවත්වේ

ඌව පරණගම ගනේතැන්න ඓතිහාසික වළගම්බා රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති පුජ්‍ය කොටවෙර උපාලි හිමියන් හදිසියේ අපවත්වී වාදලහ. අපවත්වන විට 61 වියෙහි පසුවූහ. උන් පහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සදහා මේ වන විට ගනේතැන්න ඓතිහාසික වළගම්බා රාජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය එළඹෙන 22 වන සදුදා දින පස්වරුවේ අඹගස්දෝව එස්.බී. ...

Read More »

වැලිමඩට පෙති බෙදූ ෆාමසිය කොටු (photos )

ඉතා දිගු කලක් තිස්සේ වැලිමඩ නගරයේ පාසල් සිසුන්ට හා තරුණයින්හට මත්වීමට පෙති වර්ග අලෙවිකල ෆාමසියක් වලටා ඖෂධ පෙති තොගයක් හා එක් සැකකරුවෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වැලිමඩ ප්‍රධාන බස් නැවතුම්පොල ඉදිරිපිට පිහිටි රිනූෂා ෆාමසිය මෙසේ වැලිමඩ පොලිසිය විසින් වටලුවේ දිර්ඝ කාලයක් සිදුකරන ලද විමර්ශණ වලින් අනතුරුවය. තරුණයින් හට මත්වීම ...

Read More »

රජය දේශිය අර්තාපල් මිලදී ගනී_ අමාත්‍ය රවින්ද්‍ර සමරවීර නිරීක්ෂණයක

දේශිය අර්තාපල් අස්වනු රජය මැදිහත්වී මිලදි ගැනිම මේ වන විට ආරම්භවී තිබේ. වැලිමඩ , ඌව පරණගම ආදී ප්‍රදේශවල මධ්‍යස්ථාන රැසකදී දිනකට මෙට්ට්‍රික් ටොන් 200 ක් පමණ මිලදි ගනී. වෙළද හා සමුපකාර අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා පාරිභෝගක සමුපකාර සංගමය ඔස්ස‍ේ ගොවින්ගෙන් අර්තාපල් කිලෝවක් මිලදි ගනු ලබන්නේ රු 92 ක ඉහල මිලකටය. ...

Read More »

මගීන් බේරා ගැනීමට දිවි දුන් රියදුරාගේ දරු දෙදෙනාට ශිෂ්‍යත්වයක්

(ඩයනා උදයංගනී) හපුතලේ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක තිරිංග ක්‍රියාවිරහිත වූ අවස්ථාවේ බසය අසල වූ කඳු ගැටයක වදින්නට සළස්වා තම දිවි පූජා කර බසයේ සිටි 22 දෙනෙකුගේ දිවි බේරා ගත් එහි රියදුරු කීර්ති බණ්ඩාර මහතාගේ දරු දෙදෙනාට සහ තවත් දරු දැරියන්ට ‘දරු දිරිය’ අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම කොළඹ ජාත්‍යන්තර පොත් ...

Read More »

සුදර්ශි සෙව්වන්දිගේ නවතම ඡායා රූප පෙල (photos)

දිනෙන් දින ඉදිරියට යන නවක නිරූපන ශිල්පිනියක් ලෙස බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි සුදර්ශි සෙව්වන්දි හදුන්වා දිය හැකිය. සෙව්වන්දි ලස්සනට මනාලියක් ලෙස හැඩ කලේ බණ්ඩාරවෙල සැලෝන් ගයානි හි ගයානි දුනුසිංහයි.

Read More »

ලක්ෂ 300 ක වියදමින් වැල්ලවායට හරිත ගම්මානයක් !

ලක්ෂ 300 ක වියදමින් ඉදිකෙරෙන හරිත ගම්මානයක් සදහා මුල්ගල තැබිම අද සවස ඇමති එරාන් වික්‍රමරත්න සහ නියෝජ්‍ය කථානායක ආනන්ද   මහතුන් විසින් අද වැල්ලවායේදි සිදුකරන ලදි.මොනරාගල එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමිව මෙම මුල්ගල් තැබිම අද සිදුවිය. ඡායා – ඉන්දික ගුරුසිංහ

Read More »