නායකයාගේ නම කියන කොට කවුරුත් නැගිටින නායකයෙක් නැතුව මේ රට හදන්න බෑ. එවැනිශක්තිමත් නායකයෙක් හදන්න දායකවීම තමයි අපි මේ යුගයේ කළ යුත්තේ… අපි යුගයේ කාර්යභාරය මැනවින් ඉටුකරනවා. අන්තවාදයට එරෙහි වන ජාතික ආරක්ෂාව ගැන හිතන නායකයෙක් හා ජනතාව ගැන හිතෙන නායකයෙක් හදන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ඉතාම නම්‍යශීලීව හා ව්‍යාප්ත ...
Read More »මහියංගණ ආදාහනාගාරය විවෘත කිරිම අද නොවේ හෙට ?
ප්‍රදේශයක් සදහා කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක් ඉදිවන්නේ එහි වෙසෙන ජනයාගේ අවැසිතා පදනම් කොට ගෙනය. එසේ නම් නම් ඒවා නිමවු විගස ජනතා අයිතියට පැවරිම අනිවාර්යෙන්ම කළ යුත්තක්ව පවති. එහෙත් ලංකාවේ බොහොමයක් ප්‍රදේශවලදි දේශපාලන කඹ ඇදිලි හෝ දේශපාලන න්‍යාය පත්රයන් නිසා මේ ව්‍යාපෘති ජනඅයිතියට පවරාදිම පමා වෙමින් තිබේ. දිණමිණ ප්‍රාදේශිය වාර්තාකරු දක්වා සිටින ...
Read More »මිලියන 10ක වන්දියක් ජවිපෙට ගෙවන්නැයි වීරවංශට අධිකරණ නියෝගයක්
2007 වසරේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපීමෙන් අනතුරුව වීරවංශ විසින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ ලිපි ලේඛණ භාවිතා කරමින් “නැත්ත වෙනුවට ඇත්ත” නමින් කෘතියක් එළි දැක්වූ අතර ඒ අවස්ථාවේදීම ජවිපෙ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබීය. එම වකවානුව තුල එම ...
Read More »CaFFE කීර්තිට ඌව ආණ්ඩුකාරධූරය
සබරගමුව ,ඌව හා උතුරු පළාත් සදහා නව ආණ්ඩුකාරවරුන් තිදෙනකු ජනපති සිරිසේන විසින් අද දිනයේදී පත්කර ඇත. මෙසේ අද දිනයේදී සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ජේයෂ්ඨ මහාචාර්ය ධම්ම දිසානායක මහතාද, ඌව පළාත සදහා CaFFE සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතාද, උතුරු පළාත සදහා සුරේන් රාඝවන් මහතාද ජනාධිපතිතුමන් ඉදිරියේ දිවුරුම් දී ඇත.
Read More »ඇල්ල මිල්ලගමදී බස් කොන්දොස්තරවරයෙකුට ප්‍රහාරයක්
බදුල්ල – කොළඹ මාර්ගයේ ධාවනට වන පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුට මැර පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබේ. මෙම බස් රථය ඇල්ල ප්‍රදේශයේ ධාවනය වෙමින් පවතින අවස්ථාවේදී මිල්ලගමදී බසයට නැගුණ මෙම මැර පිරිස විසින් මෙම කොන්දොස්තරවරයාට පහර දී තිබේ. පහරකෑමට ලක්වූ කොන්දොස්තරවරයා මේ වන විට රොහල්ගතවී ප්‍රතිකාර ලබන අතර සිදුවීම සම්බන්දයෙන් සැකකරුවන් ...
Read More »පහරදීමකින් වැලිමඩ බස් රියදුරෙක් ජීවිතක්ෂයට
ලංගම බස්රථ රියදුරෙකු හා පිරිසක් විසින් එල්ලකල ප්‍රහාරයකින් පුද්ගලික බස්රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වැලිමඩ ප්‍රදේශයෙන් වාර්ථා වෙයි. මෙම සිදුවීම සිදුව ඇත්තේ බස් කාලසටහනක් සම්බන්දයෙන් සිදුවූ බහින්බස්වීමක් අතරතුර වැලිමඩ බස් නැවතුම් පොලේදීය. මිය ගිය බස් රියදුරා තලාව,ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි උඩවෙල්ලේ ගාමිණී වසන්ත කුමාර ලියනගේ නැමැත්තෙකි. මේ වන විට ...
Read More »රාජපක්ෂ කල්ලිය ලංකාවේ හොඳම ඩිපෝවත් විනාශ කරලා !
(1.45 pm ) ආදායම් උපයන ලංකාවේ හොඳම ලංගම ඩිපෝව වශයෙන් නමි දරා තිබූ හැටන් ලංගම ඩිපෝව ගත වූ දින 47 තුළ මහින්ද රාජපක්ෂ කල්ලිය විසින් බලහත්කාරයෙන් ඩිපෝවේ පාලන බලය ලබා ගැනීම නිසා එම කාලය තුළ ඩිපෝවේ ආදායම් තත්ත්වය රුපියල් එක්කෝටි හැට ලක්ෂය (රු. 16,600,000) දක්වා පහළ වැටී ඇති බව එම ...
Read More »රට අනතුරේ හෙලූ ජනපති සිරිසේනට රටපුරා විරෝධය ! බදුලු රැස්විමටත් ශාලාව පිරෙන්න සෙනඟ !
ජනපති සිරිසේනගේ කුමන්ත්‍රණයට එරෙහිව රටපුරා දැවැන්ත ජනපෙල ගැසිම් මේ වන විටත් සිදුවෙමින් තිබේ. අද අනුරාධපුරයේ පැවැති රැස්විමටද ශාලාව පිරෙන්නට තරම් ජන සහභාගිත්වය තිබුණි. එමෙන්ම බදුල්ල බල මණ්ඩල රැස්විම සදහා උද්යෝගිමත් ජනසහභාගිත්වයක් පැවැති බව වාර්ථා වේ. රටපුරා ජනයා මෙසේ පෙලගැසෙද්දි ජනපති සිරිසේනට දැන් කියන්නට සිදුව ඇත්තේ මහින්දට බහුතරය පෙන්වා ගන්නට බැරි ...
Read More »වාහන මිල ඉහළට
මේ වන විට ශ්‍රීලංකාවේ පවතින දේශපාලන අස්ථාවරභාවය හා රුපියට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් එළඹෙන වසරේදී වාහන වල මිල 10% – 15% ත් අතර ප්‍රමාණයකින් වැඩිවනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.
Read More »මහියංගන ඩිපෝවෙත් කුඩු ජාවාරම්කාරයෙක් !
මහිංයගන ලංකා ගමනාගමණ මණ්ඩලයේ ඩිපොවේ කාර්මිකයෙකු සංතකයේ තිබී මහියංගණයෙන් අත් අඩංගුවය ගත් වැඩිම මත් කුඩු ප්‍රමාණයක් පසුගිය 17 වන දින අත් අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසති. පසුගියදා මහියංගන 20 කණුව ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 560ක් සංතකයේ තිබී අත් අඩංගුවට ගත් තරුණයෙකුගෙන් සිදුකල ප්‍රශ්න කිරිමේදී ප්‍රධාන හෙරොයින් මත්කුඩු ජාවාරම්කරු පිළිබද තොරතුරු ...
Read More »