Home / Uncategorized (page 6)

Uncategorized

දඹාන ආදිවාසි ගම්මානය අද සිට යළි සංචාරකයන්ට විවෘතයි !

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව සංචාරකයන් සදහා විවෘත නොවු දඹාන ආදිවාසී ගම්මානය අද  (25)  දින සිට යලි සංචාරකයන් සදහා විවෘත කල බව විශ්ව කිර්ති වනස්පතී වන්නිලා ඇත්තන් දෙස් විදෙස් සියලු දෙනා වෙත දැනුම්දෙන බවත් සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් ආදිවාසී ගම්මාන‍ය හා ආදිවාසී කෞතුකාගාරය වෙත පැමිණ නැරඹිමේ අවස්ථාව ලබාදී ඇති ...

Read More »

ඇඳිරි නීතිය අස්සේ දඹේතැන්නට වැඩි මිළට අරක්කු විකුණන්න හැදු අයෙක් පොලිසියට මාට්ටුවෙයි ?

පසුගිය ඇඳිරි නීති සමය තුල පොලිස් ඇසටද වැලි ගසා ප්‍රදේශ රැසක ක්‍රියාත්මකව පැවැති ප්‍රධාන කලු කඩ ව්‍යාපාරයක් වුයේ මත්පැන්ය. මේ ව්‍යාපාරියේ යෙදුන අය හිතු මිළ ගණන් යටතේ මත්පැන් අලෙවි කරමින් යහමින් මුදල් හම්බ කරගත්හ. මේ අකාරයෙන් පසුගියදා වැඩි මිලට  විකිණීමේ  අපේක්ෂාවෙන්  දඹේතැන්න වත්තට ත්‍රී රෝද    රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ...

Read More »

කෑමට නුසුදුසු මස් විකුණලා මාට්ටු වෙයි ?

කොරෝනා වෛරස් තත්වයත් සමගින් ඇතිවු අර්බුදය වඩාත් බලපා තිබුනේ කෑම සදහා ප්‍රමිතියෙන් යුතු ආහාර ලබාගැනිම  සම්බන්ධවය. පැවැති අනේකවිධ සිමාවන් නිසා බොහෝ විට සිදුව තිබුනේ තමන් නිවෙස් අසලට පැමිණෙන ජංගම රථවලින් ගෙන එනු ලබන ආහාර මිළට ගැනිමටය. මෙසේ ආහාර රැගෙන එන ආහාරවල  ප්‍රමිතිව වරින් වර හෝ පරික්ෂාවට ලක් වෙන බව ගැන ...

Read More »

කොරෝනා වලිනුත් හම්බකරන් කන්න පටන් ගත්තු කණ්ඩායමක් බදුල්ලෙන් වාර්ථා වේ ?

( 10.45 am ) කෙරෝනා උවදුරත් විකුණා මුදල් ගසාකන්නට සැලැසුම්කරමින් කටයුතු කරගෙන යමින් සිටින වංචාකරුවන් පිරිසක් ගැන බදුල්ලෙන් වාර්ථා වි තිබේ. මේ පිරිස කොරෝනා උවදුර දුරු කිරීම සදහා කැපවී කටයුතු කරන බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයන් සදහා යැයි හගවමින් වංචා සහගත ලෙස මුදල් රැස්කළ සංවිධානත්මක කණ්ඩායමක් සොයා බදුල්ල පොලිසිය පරික්ෂණයක් ...

Read More »

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර හතරක් අද සිට වැසේ !

 ඇඳිරි නීතිය ඉවත් කළ ද අද  (30) වැලිමඩ , බණ්ඩාරවෙල , හපුතලේ සහ දියතලාව යන නගර හතරම  වසා දැමීමට පියවර ගත්බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල  ද සිල්වා මහතා පැවසීය. නගරයෙන් බැහැර ගම්වල වෙළෙඳ සැල් වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ඒ මහතා පැවසීය. ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මෙම නගර ...

Read More »

මොනරාගල දෙහි වගාකරුවෝ අනාථයි ! කිලෝව රු 20 ට බැහැලා ?

මිල පහත වැටීම නිසා මොනරාගල දිස්ත්‍රික්කයේ දෙහි වගාකරුවන්ට දෙහි අස්වැන්න විකුණාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි පැවසේ. මේ වනවිට දෙහි කිලෝවක තොග මිල රුපියල් විස්සක් දක්වා පහත වැටී ඇත. දෙහි විකුණා ලැබෙන මුදල,දෙහි අස්වැන්න නෙළීමට හා සතිපොළට රැගෙන ඒමට යන වියදම පියවා ගැනීමට නොහැකිවී ඇති බව ගොවීහු පවසති. මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල, ...

Read More »

බදුල්ලෙන් මෛත්‍රි ?

විවිධ දේශපාලන පෙළගැසිම් ඉස්සර විම් මාරුවිම් බෙදිම් දැන් දේශපාලන කරලියට පැමිණෙමින් තිබේ. මේ අතර මෙවර බදුල්ලේ යම් පෙරළියක් සිදුවිමට නියමිතය බව සැලවන්නේ එජාපය ප්‍රමුඛ සන්ධානය තුලය. මේ නව දිස්ත්‍රික් සන්ධානයේ නායකත්වය හිටපු ආණ්ඩුකාරවරයෙකු ඉදිරිපත්විමට නියමිත බවද සැලය.

Read More »

වල් ඌරු රංචු­ව මෝටර් රථ­ය පෙර­ළලා ?

 වනගත පෙදෙස් හරහා ගමන් ගන්නා අයට අපල කාලයක් මෙනි. මේ අයට දැන් වනසතුන්ගේ විවිධ හිරිහැර වලට ලක්වන්නට සිදුව කිබේ. බුත්තල කතරගම මාර්ගයේ දිවියන්ගේ ප්‍රහාරය . එමෙන්ම බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ වල්ඌරන්ගෙන් සිදුවෙන අනතුරුය. පසුගිය 28 වෙනිදා බදුල්ල මහියංගන මාර්ගටේ ගමන් ගනිමින් තිබූ මෝටර් රථයක් ඉදිරිපිටට හිටිහැටියේම කඩා වැදුණු වල් ඌරු ...

Read More »

ඌව පළාත් සභාවේ කාලය අදින් අවසන්

ඌව පළාත් සභාවේ කාලය අවසන් වන බවට වන ගැසට් නිවේදනය ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඊයේ (07) දිනයේ නිකුත් කරන ලදි. ඒ අනුව ඌව පළාත් සභාවේ නිල කාලය අද (08) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව ඇත. අද දිනයෙන් පසු ඌව පළාත් සභාවේ බලය ආණ්ඩුකාරවරයාට හිමිවෙයි.

Read More »

රට සීඝ්‍ර ගමනක් කරා දියත් කළ හැක්කේ ගජ මිතුරු කල්ලියකට නොව බව සජිත් කියයි ! !

 රට සීඝ්‍ර ගමනක් කරා දියත් කිරීමට නම් එය කළ හැක්කේ ගජ මිතුරු කල්ලියකට නොව දක්ෂ පළපුරුදු උගත් හැකියාවක් තිබෙන නව නිපයුම් තුළින් රට  දියණුවකට ලක් කළ හැකි සුදුස්සාට සුදුසුතැන ලබා දෙන පිරිසකට පමණක් බව  ද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.රට සීඝ්‍ර ගමනක් කරා දියත් කිරීමට නම් එය කළ හැක්කේ ගජ මිතුරු ...

Read More »