Home / Uncategorized (page 48)

Uncategorized

ඌව පළාත් සභාවේ අවුල හත් වෙනිදා

මූල්‍ය චෝදනාවකට ලක් වී තිබෙන ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය වරයාගේ ගැටළුව පිළිබද ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් වරයාගෙන් ප්‍රශ්ණ කිරීම සදහා අප්‍රේල් 07 වන දා ඌව පළාත් සභා රැස්වීම පූර්ණ කාරක සභාවක් බවට පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ. පසුගිය මාර්තු මස 10 වන දා ඉංදියාවේ සංචාරයක ...

Read More »

පෙරටුගාමියෝ අප්‍රේල් විරු සමුරුව බදුල්ලේදී සමරති

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කල අප්‍රේල් විරු සමරුව අද ( 05 දා ) බදුල්ල කම්කරු සෙවන ශ්‍රවණාගාරයේදී පැවැත්වින. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලණ මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අප්‍රේල් විරු සමුරුව සදහා පොරටුගාමී පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියහ.

Read More »

හාලිඇලදී සිදු වූ රිය අනතුරින් දෙදෙනෙකු රෝහලේ

හාලි ඇල කළු පාලම අසලදී ඊයේ (04 දා) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ. හාලි ඇල කළු පාලම අසල ලොරි රථයක් හරහමින් තිබී ඇති අතර ඒනිසා මාර්ගය අවහිර වී තිබීම හේතුවෙන් බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ පැමිණි යතුරු පැදියක් ඒ අසලින් නතර කරගෙන තිබී ඇත. ...

Read More »

දරු පවුල් කාරයා නවයේ දැරිය කෙලසයි

ඇල්ල බල්ලෙකෙටුව ප්‍රෙදේශයේ වයස අවුරුදු නවයක දැරියක් අපයෝජනයට ලක් කල තිස් පස් හැවිරිදි විවාහක අසල් වැසියෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. දැරියගේ මව විසින් ඇල්ල පොලිසියට කරන ලද පැමිනිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සිද්ධිය සම්බන්ධව ඇල්ල පොලිසිය මගින් වැඩි දුර පරික්ෂණ සිදු කරති .

Read More »

බණ්ඩාරවෙල ළමුන්ගෙන් වැඩගත් වෙළෙදුන් කොටු

බණ්ඩාරවෙල නගරයේ වෙළදසැල් කිහිපයක් තුල බාලවයස්කාර දරුවන් පස් දෙනෙකු සේවයේ යොදවා සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සොයාගෙන තිබේ. මෙම දරුවන් වයස අවුරුදු දහ හතරට අඩු පාසල් යන වයසේ දරුවන් වන අතර බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබිණ. ( එස්. පී. නානායක්කාර ...

Read More »

ආපන ශාලාවක් තුල පුද්ගලයෙක් මිය යයි

(ආර්.කෝගුලන් / ඵම්.ඵස්.කුමාරගේ ) වැලිමඩ නගරයේ ඔරලෝසු කණුව අසල ආපන ශාලාවක් තුලදී අද ( 03 දා ) පස්වරු 7 ට පමණ පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් තිබේ මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40 ක පමණ පුද්ගලයෙකු වන අතර මිය යෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. සිද්ධිය සම්බන්ධව මේ වන විට ...

Read More »

ගලි බවුසරය උමා ඔයට

වැලිමඩ ප්‍රාෙද්ශීය සභාවට අයත් ගලි බවුසරයක් අද (03 දා ) අළුයම එකට පමණ උමා ඔයට පෙරලී තිබේ. ඌව පරණගම ප්‍රෙද්ශයේ සිට වැලිමඩ දක්වා පැමිණීමේදී රියදුරාට නින්ද යෑමෙන් වැලිමඩ වැල්ලවත්ත ප්‍රෙද්ශයේදී බවුසරය පෙරලී යෑමෙන් මෙම අනතුර සිදුව ඇත. මෙම අනතුරින් බවුසරයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා සුළු තුවාල ලබා තිබේ. ...

Read More »

සුද්දිට විද්ද කොල්ලන්ට ඇප

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී ජර්මන් ජාතික කාන්තාවකගෙන් මුදල් සොරාගත් පාසල් සිසුන් තිදෙනා හා තරුණයා ඇප පිට නිදහස් කිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රත් වරයා නියෝග කලේය. බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදි සංචාරයට පැමිණි ජර්මන් ජාතික යුවලකගේ ගමන් බෑගයේ තිබූ රුපියල් 19600 ක මදල හා යූරෝ 50 ක මුදලක් සොරා ගැනීම සම්බන්ධව මෙම සැකකරුවන් තිදෙනා බණ්ඩාරවෙල වෙළද ...

Read More »

අතුරුදහන් තැනැත්තාගේ මළ සිරුර ලදු කැලෑවක

( රත්නම් කෝගුලන් ) හාලිඇළ බොකන් ඔරුව ප්‍රෙද්ශයේ මීට දින තුනකට පමණ පෙර අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ  මළ සිරුර අද (02) ප්‍රෙද්ශයේ ලදු කැලෑවක තිබී හමුවී ඇත. මෙසේ අතුරුදහන් ව සිටියේ ප්‍රදේශයේ පදිංංචි 53 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධව බදුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරති.

Read More »

ඌවේ කැම්පස් සිසුන් රෝහලෙන් පැන යයි

( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද) පසුගිය 30 වන රාත්‍රිෙය් ඌව විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමේදී තුවාල ලබා ප්‍රතිකාර සදහා  බදුල්ල මහ රෝහලට ඇතුලත් කල සිසුන් හය දෙනා ඉන් පැන ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. විශ්ව විද්‍යාලයේ ආපන ශාලාව තුල විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගය නරඹමින් ...

Read More »