බදුල්ල දිසා ලේකම් නිමල් අබේසිංහ මහතා වැලිමඩ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකදී තරුණ තරුණියන් කවියෙන් දැණුවත් කලේය. දිසා ලේකම් වරයා මෙසේ තරුණ තරුණියන් කවියෙන් දැණුවත් කලේ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේදී පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකදීය. ( වීඩියෝව නරඹන්න ) ( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්. කුමාර)
Read More »මෝටර් රථය ප්‍රපාතයට – එන්.ටී.එස්. සිසුවිය මරුට
බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ උඩ පාර ඔත්තේ කඩේ 13 වන කිලෝමීටර් කණුව අසලදී අද අළුයම 1 ට පමණ මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් තරුණියක මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. බලංගොඩ ප්‍රෙද්ශයේ සිට බණ්ඩාරවෙල ප්‍රෙද්ශයට පැමිණීමේදී රියදුරාහට නින්ද යෑමෙන් මීටර් 60 ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.මෙසේ මිය ...
Read More »family farm කාබනික පොහොර හා දියර පොහොර පෙරටම
වැලිමඩ දිවිතොටවෙල ප්‍රෙද්ශයේ සරත් විමලවීර මහතා විසින් ආරම්භ කරන ලද කාබනික පොහොර හා දියර පොහොර නිෂ්පාදන වැඩසටහන මේ වන විට ඌවේ ගොවීන් අතර ප්‍රචලිත වෙමින් පවතී. මීට මාස හයකට පමණ පෙර රාජ්‍ය ආයතන රැසකගේ සහයෝගය ඇතිව මෙම කාබනික ව්‍යාපෘතිය ආරම්භ කල අතර මේ වන විට මෙම කාබනික පොහොර සහ දියර ...
Read More »මන්ද මානසික තරුණයා බසයෙන් පනී
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයකින් පැමිණි මන්ද මානසික තරුණයෙකු හපුතලේ නගරයේදී බස් රථයෙන් පැනීම හේතුවෙන් තුවාල ලබා තිබේ. හපුතලේ නගරයේ වැලිමඩ බස් නැවතුම අසලදී මොහු පැන ඇති අතර හාල්අටුතැන්න ප්‍රෙද්ශයෙන් මොහු බස් රථයට ගොඩ වී ඇතැයි වාර්තා වේ. තරුණයා එම බස් රථයේම දමා ගෙන ගොස් ප්‍රතිකාර ...
Read More »ඌව පළාත් සභාව පූර්ණ කාරක සභාවක් බවට පත්වේ . ප්‍රධාන ලේකම්ගෙන් ප්‍රශ්ණ කිරීම ඇරඹේ
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය වරයාට එරෙහිව එල්ල වී තිබෙන මූල්‍ය චෝදනා පිළිබදව පරික්ෂා කිරීම සදහා අද ( 07 දා ) පෙ:ව: 10.40 ට පමණ ඌව පළාත් සභාවේ සභාපති ඒ.එම්.බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. මෙහිදී සියළු පළාත් සභා මන්ත්‍රීන්ගේ ඒකමතික තීරණයකට අනුව පළාත් සභාව පූර්ණ කාරක සභාවක් බවට පත් කෙරුණ අතර ...
Read More »Social Capital නිර්මාතෘ ජනපති හමුවෙයි
ශ්‍රීලංකාවේ වයි ෆයි තාක්ෂණය ශක්තිමත් කිරීම සදහා ගූගල් බැළුන් ව්‍යාපෘතිය වෙනුවෙන් කැපවී කටයුතු කරන ඇමෙරිකාවේ Social Capital ආයතනයේ නිර්මාතෘ චමත් පලිහපිටිය මහතා අතිගරු ජනාධිපති මෛයිත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරේන් ප්‍රනාන්දු මහතාගේ ආරාධනයකට අනුව මෙම හමුව සිදුවූ අතර අමාත්‍ය හරේන් ප්‍රනාන්දු මහතාද මේ හමුවට ...
Read More »බදුල්ලේ ප්‍රෙද්ශ දෙකකට අයිස් වැසි
අද පස්වරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ දියතලාව හා වැලිමඩ ගුරුතලාව ප්‍රෙද්ශයට අයිස් වැස්සක් පතිත වී ඇතැයි වාර්තා වේ. අද පස්වරු 1 ට පමණ දියතලාව ප්‍රෙද්ශයටත් පස්වරු 1.15 ට පමණ වැලිමඩ ගුරුතලාව ප්‍රෙද්ශයටත් මෙලෙස අයිස් කැට සහිත වර්ෂාව පතිත වී තිබේ. ප්‍රෙද්ශයට පැවති අධික නියං තත්වය නිමා කරමින් මේ වන විට සුළු වශයෙන් ...
Read More »ලක්ෂ්මන්ටත් ඇමති කමක්
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය වරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. පසුගිය මහ මැතිවරණයේදී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පරාජයට පත්වූවත් ජයග්‍රහනය කල චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය වරයා ලෙස දිවුරම් දීමෙන් අනතුරුව එම පුරප්පාඩුව සදහා මනාප ලැයිස්තුවේ ...
Read More »බදුල්ලේ නිවසකට අත් බෝම්බ ප්‍රහාරයක් (PHOTOS )
බදුල්ල වැලිකේමුල්ල ප්‍රෙද්ශයේ නිවසකට අද අළුයම තුනයි තිහට පමණ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. නිවසේ ගේට්ටුව අසලට එල්ල වී ඇති මෙම ප්‍රහාරයේන් නිවසේ බිත්ති වලට සුළු හානි හානි සිදුව ඇත. එම අවස්ථාවේ දී නිවසේ හැටපස් හැවිරිදි අඹු සැමි යුවලක් සිට ඇති අතර ප්‍රහාරයෙන් ඔවුන්ට හානි සිදුවී නොමැත. සිද්ධියට සැක පිට ...
Read More »ඌවේ මල් වගා කරුවෝ වසන්තයට සැරසේ
මෙවර වසන්ත සමය වෙනුවෙන් මේ වන විට ඌවේ විසිතුරු මල් වගා කරණ මල් වගා කරුවෝ ලහි ලහියේ සූදානම් වෙති. වැලිමඩ , කැප්පෙටිපොල , බණ්ඩාරවෙල ආදී ප්‍රෙද්ශ වල මල් වගා කරුවෝ විසිතුරු මල් හා මල් පැල වර්ග අලෙවිය සදහා මේ වන විට සූදානම් කරමින් සිටී. එළබෙන වසන්ත සමය වෙනුවෙන් අප්‍රේල් මස ...
Read More »