Home / Uncategorized (page 45)

Uncategorized

බදුල්ල DCC හිදී නිමල් – චමින්ද ගැටේ

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ බදුල්ල දිස්ත්‍රික් (එජාප ) පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අතර උණුසුම්කාරී තත්වයක් ඇතිවිය. බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති වරු ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක හා බදුල්ල ...

Read More »

වෑන් රථය ප්‍රපාතයට පෙරලීමෙන් එක් අයෙක් මරුට පහකට බරපතල තුවාල

ඇල්ල විද්‍යාලය අසල අද ( 25) අළුයම වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එක් අයෙක් මිය ගොස් පස් දෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇත. අඩි 50 ක පමණ ප්‍රපාතයකට මෙම වෑන් රථය පෙරලී ඇති අතර අනතුර සිදුවන විට වෑන් රථයේ දොලොස් දෙනෙකු ගමන් කරමින් සිට ඇත.අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සදහා බදුල්ල ...

Read More »

සැකකරු පොලිස් නිළධාරියාගේ කන සපා පලා යයි

මහියංගනය 48 කණුව සෙරාන ප්‍රෙද්ශයේ නීති විරෝධී මත් පැන් ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිළධාරීන්ගෙන් එක් අයෙකුගේ කන සපා කා සැකකරු ප්‍රෙද්ශයෙන් පලා ගොස් තිබේ. අදාල සැකකරු පොලිස් නිළධාරින් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් රථයේ සිටියදී මෙසේ වම් කන සපා කා සැකකරු පලා ගොස් ඇත. කන පසා කෑම හේතුවෙන් තුවාල ලැබූ ...

Read More »

කොස්ලන්දෙන් ගංජා ගස් 6000 ක් මතු වෙයි

කොස්ලන්ද අළුත්වෙල නැව්ආර වනාන්තරයේ විශාල ගංජා හේනක් වැටලීමට කොස්ලන්ද පොලිසිය සමත් වී තිබේ. මෙම ගංජා වගාවේ අඩි තුනහමාරකට වඩා උසින් වූ ගංජා ගස් හයදහසක් පමණ තිබී ඇත. එක් සැකකරුවෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර කොස්ලන්ද පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදුකරති. ( ප්‍රේමලාල් රත්නායක )

Read More »

බදුල්ලේ පළාත් පාලන නියෝජිතයෝ බහුතරය කිරුළපන රැළියට

මැයි පළමුවනදා පවත්වන ලෝක කම්කරු දින රැළිය සදහා බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන්ගේ බහුතරය ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් කිරුළපන පැවැත්වෙන මැයි රැළියට සහභාගී වීමට නියමිත බැව් දේශපාලන ආරංචි මාර්ග පවසයි. බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18 ක් පමන පවතින අතර මෙම ආයතන නියේජනය කල ශ්‍රී ලංකා ...

Read More »

පොලිසිය සමග සාමදානයට අපි කැමතියි – වැදි නායක

රතුගල ආදී වාසීන් හා පොලිසිය අතර පසුගිය දා රතුගල ආදීවාසී නායකයාගේ නිවසේ ඇතිවූ ගැටුම පිළිබදව තමන් පරික්ෂනයක් කල බවත් දෙපාර්ශවයේම වැරදි ඇති නිසා සාමදාන වීමට හැකිබවත් වැදිනායක ඌරුවරිගේ වනනිලා ඇත්තෝ මාධ්‍යට ප්‍රකාශ කර තිබේ. පසුගියදා රතුගල ආදිවාසී නායකයාගේ නිවසේ පැවති සාදයක් අවස්තාවේදී පොලිසිය හා ආදී වාසීන් අතර ඇතිවූ ගැටුමේදී දෙපාර්ශවයම ...

Read More »

දියණියට අතවර කල පියා ප්‍රදේශයෙන් පලා යයි

වැලිමඩ කළුබුලුලන්ද මාදෝවිට ප්‍රදේශයේ 14 හැවිරිදි තම දියණියව බරපතල ලිංගික අපයෝජනයට ලක්කල පියෙකු අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. දැරිය රාත්‍රී කාලයේ නිදාගෙන සිටියදී බීමතින් පැමිණි සැකකරු මෙම අතවරය සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණය මගින් හෙළි වී තිබේ. 36 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ...

Read More »

බීමත් තරුණයා දියේ ගිලී මරුට

ඇල්ල දෙමෝදර නාවෙල සුවද වත්ත පාලම අසල දිය වලක ගිලී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ නාවලගම ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරුදු 32 ක තරුනයෙකි. නාවෙල ගම ප්‍රෙද්ශයේ තරුණයන් නව දෙනෙකු මෙම දිය වලේ දිය නෑමට ගොස් ඇති අතර ඉන් එක් අයෙකු මෙලෙස දියේ ගිලීමෙන් මිය ගොස් තිබේ. මෙම ...

Read More »

හාලි සුදු සදුන් හොරා අල්ලයි ( PHOTOS )

වැලිමඩ අඹගහකුඹුර ප්‍රෙද්ශයේ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා සුදු සදුන් ගස් හතරක් කැපුවේ යැයි සැකකරන පුද්ගලයෙකු බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශයේ හාලි නැමති නිළ සුනඛයා යොදවා අල්ලාගැනීමට වැලිමඩ පොලිසිය සමත් වී තිබේ. සැකකරු ප්‍රෙද්ශවාසියෙකු වන අවුරුදු 42 ක පුද්ගලයෙකු වන අතර නිල සුනඛයා සදුන් ගසු කැපූ ස්ථානයේ සිට ඉව කර ඊට මීටර් ...

Read More »