වැලිමඩ නුගතලාව ඉපැරණි දිවුරුම්පොල රජ මහා විහාරස්ථානයේ බෝධින් වහන්සේ කපා ලී ඉරීම සම්බන්ධව සැකපිට විහාරාධිපති පූජ්‍ය උණපානේ චන්ද්‍රවිමල නා හිමි පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. පුරාවිද්‍යාත්මක ස්ථානයක් වන මෙම විහාරස්ථානය රාමා සීති පුරා වෘත්තයේ සීතා දේවිය සිය පතිවෘත්තාව සනාථ කිරීම සදහා ගිණි මැලයට පැන ඒ හරහා ගමන් කල ස්ථානය බැව් ...
Read More »විහාරාධිපති පොලිස් අත්අඩංගුවට
වැලිමඩ දිවුරුම්වෙල රජමහා විහාරයේ විහාරාධිපති වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩි විස්තර බලාපොරොත්තු වන්න
Read More »ලොරි රථයට මග වරදී
ඌව පරණගම සිට වැලිමඩ දක්වා ධාවනය වූ ලොරි රථයක් රතඹ ප්‍රෙද්ශයේදී අනතුරකට ලක් වීමෙන් ලොරි රථයේ රියදුරු හා රිය සහයක සුළු තුවාල ලබා ඇත. මාර්ගයෙන් ඉවතට පැන වෙල් යායකට පෙරලීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර ලොරි රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ. අනතුර සම්බන්ධව ...
Read More »ලංගම පෞද්ගලික බස් ගැටෙති – හතරක් රෝහලේ
කැප්පෙටිපොල ඩිපෝවට අයත් ලංගම බස් රථයක හා බණ්ඩාරවෙල වැලිමඩ මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක සේවකයන් අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යෑමෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිවු දෙනෙකු තුවාල ලබා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර ඇත. මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මෙම බස් රථ දෙකේ සේවකයින් වන අතර එයින් තිදෙනෙකු ...
Read More »ජනතාව උමා ඔය වැඩ බිම වටලයි (PHOTOS)
උමා ඔය බහු කාර්ය ව්‍යාපාරයෙන් පීඩාවට පත් වැලිමඩ හා ඌව පරණගම මැතිවරණ කොට්ඨාශ වල ගම්මාන රැසක ජනතාව උමා ඔය ව්‍යාපාරයේ පුහුල්පොල ජලාශය හා උමග ඉදි කරන ස්ථානය අවුරා විරෝධතාවයක නිරත විය. මේ හේතුවෙන් පැය තුනකට අධික කාලයක් ව්‍යාපෘතියේ වැඩ කටයුතු නතර වු අතර දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණ. පවරාගත් ඉඩම් ...
Read More »උමාඔයේ වැඩ පුහුල්පොලින් නවතී
මේ වන විට උමාඔය ව්‍යාපාරයේ පුහුල්පොල වැඩබිමේ වැඩ කටයුතු ජනතා විරෝධයක් හේතුවෙන් ඇනහිට තිබේ. (වැඩි විස්තර බලාපොරොත්තු වන්න)
Read More »මත් පෙති බී මත් වූ සිසුන් රෝහලේ
බදුල්ල නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් තිදෙනෙකු මත් පෙති පානය කර මත් වීම හේතුවෙන් ( සිහි මද තත්වයට) බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තා වේ. පාසැල් වේලාව තුල මත් පෙති පානය කිරීම හේතුවෙන් මොවුන් මත්( සිහි මද තත්වයට) වී ඇති අතර ඉන් පසු ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ...
Read More »මිරිස් ගල හිස මත වැටී අට හැවිරිදි දරුවා මරුට
හපුතලේ දඹේතැන්න වතු යායේ පදිංචි අට හැවිරිදි මන්ධ මානසික දරුවෙකුගේ හිස මතට මිරිස් ගලක් වැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම දරුවා නිවසේ මුළුතැන් ගෙයි වූ මිරිස් ගල අසල සිටියදී මිරිස්ගල හිස මතට වැටී ඇත. අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර සදහා හපුතලේ රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා ...
Read More »ගිණි ගැනීමෙන් මිය ගිය සිසුවියගේ මරනය සැක සහිත බව දෙමාපියෝ කියති
බදුල්ල තෙල්බැද්ද වත්තේ පදිංචි 16 හැවිරිදි පාසැල් සිසුවියක් වැසිකිළියක් තුලදී ශරීරයට ගිණි ඇවිළීම හේතුවෙන් මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඊයේ (26 දා) පස්වරුවේ මෙම සිද්ධිය සිදුවී ඇති අතර මිය ගිය සිසුවියගේ දෙමාපියන් මෙම මරණය සැකසහිත බව ප්‍රකාශ කර ඇත. සිද්ධිය සම්බන්ධව බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන මේ වන විට ආරම්භ කර ...
Read More »තේනුක , චාමික හා උදිත කිරුළපනට
ඒකාබද්ධ විපක්ෂය මගින් මැයි පළමුවනදා පවත්වනු ලබන මැයි රැළිය සදහා බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ හා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වරුන් වන චාමික බුද්ධ දාස හා උදිත ලොකු බණ්ඩාර යන මහත්වරුන්ගේ සහභාගී වීම අනිවාර්ය බව වාර්තා වේ. මේ වන විට සමාජ ...
Read More »