බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පඹහින්න ප්‍රෙද්ශයේ මේ වන විට ඇතිවී තිබෙන නාය යෑම් තත්වයක් හේතුවෙන් එම ප්‍රෙද්ශයේ පදිංචි පවුල් 60 ක් පමණ මේ වන විට ඉවත් කර ඇත. මෙම නාය යෑම් තත්වය හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවන කටයුතු වලදී විමසිලිමත් වන ලෙස පොලිසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී. ...
Read More »බොරලන්ද රිය අනතුරෙන් කාන්තාවක් මරුට
(ආර්. කෝගුලන්) බොරලන්ද බෝගහකුඹුර මාර්ගයේ ඊයේ සවස සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටී 53 හැවිරිදි කාන්තාව ජීවිතක්ෂයට පත්වු බව පොලිසිය කියයි. බොරලන්ද ආරාමය අසලින් පාර මාරුවූ කාන්තාවක් බෝගහකුඹුර ප්‍රදේශයේ සිට බොරලන්ද නගරය දෙසට ධාවනය වූ ලොරි රථයක,ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව ...
Read More »වැලිමඩ ප්‍රාෙද්ශීය සභාවට කුණු දාන්න දෙන්නේ නෑ ( PHOTOS )
වැලිමඩ හපුතලේ ප්‍රධාන මාර්ගයේ තුනේ කණුව ප්‍රෙද්ශයට වැලිමඩ ප්‍රාෙද්ශීය සභාව මගින් නැවත වරක් කුණු දැමීමට ගත් තීරණයට විරෝධය පල කරමින් ඒ අවට ගම්මාන රැසක ජනතාව අද ( 03 දා ) දැවැන්ත විරෝධතාවයක නිරත විය. බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ගත් තීරනයකට අනුව නැවත වරක් මීට පෙර වැලිමඩ ප්‍රෙද්ශීය සභා බල ප්‍රෙද්ශයේ ...
Read More »අකුණු පහරින් දෙදරු මව මරුට
බුත්තල පිටමුල්ල ප්‍රෙද්ශයේදී අකුණු සැර වැදීමෙන් දෙදරු මවක් ඊයේ සවස ජීවිතක්ෂයට පත් වී තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ තිස් හැවිරිදි මධුවන්ති ඉසංකා නැමැත්තියකි. වැහිබර කාලගුණ තත්වයක් ප්‍රෙද්ශයට තිබී ඇති අතර බුත්තල නගරයේ සිට තම නිවසට පා ගමනින් ගමන් කරන අතර තුර ඇය මෙම අනතුරට ලක්වී තිබේ. ප්‍රෙද්ශවාසීන් එක්ව අනතුරට පත්වූ ...
Read More »බෝධීන් වහන්සේ කපා ලී ඉරූ බවට සැකපිට අත්අඩංගුවට ගත් විහාරාධිපති හිමියන් ඇතුළු සිව් දෙනා යලි රිමන්ඩ්
දිවුරුම්පොල පුරාණ විහාරසථානයේ ඉපැරණි බෝධීන් වහන්සේ කපා ලී ඉරුවේයැයි සැක පිට අත්අඩංගුවට ගත් විහාරාධිපති හිමියන් ඇතුළු සිවු දෙනා මැයි මස 16 වන දින දක්වා යලි රත්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැලිමඩ මහේස්ත්‍රත් අධිකරණයේ විනිසුරු චමින්ද රාමනායක මහතා අද නියෝග කලේය. දිවුරුම්පොල පුරාණ විහාරස්ථානයේ ඉපැරණි බෝධීන් වහන්සේ කපා ලී ඉරුවේ යැයි ...
Read More »කපා දැමූ බෝධිය soco පරික්ෂාවට (PHOTOS )
දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ පසුගියදා විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් කපා ලෑලි ඉරුවේ යැයි සැකකරණ බෝධීන් වහන්සේ බණ්ඩාරවෙල කොට්ඨාශ නොවිසිදුන අපරාධ ඒකකයේ ( soco ) නිළධාරින්ගේ ස්ථානීය පරික්ෂාවකට ලක් විය. ඇතිවූ සිද්ධිය පිළිබද ඔවුන් පරික්ෂණයක් කිරීමට නියමිතය. කපා දැමූ බෝධීන් වහන්සේ නැරඹීමට මේ වන විටත් ප්‍රෙද්ශයේ ගම්මාන වල සියගණනක් ජනතාව දිවුරුම්පොල පුරාණ ...
Read More »බෙරගල ප්‍රධාන මාර්ගයට ගල් පෙරලෙයි
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල කොටසේ මාර්ගයට ගල් පෙරලීමේ අවධානමක් පවතින බව අපදාකළමණාකරණ මධ්‍යස්ථානය කියයි. පවතින වර්ෂාවත් සමග මෙම ගල් පෙරලීම සිදුවන අතර මේ වන විට මාර්ගයට විශාල කළු ගලක් පෙරලී තිබේ. මෙම කොටසේ රථ වාහන ධාවනයේදී වඩාත් සැළකිළිමත් වන ලෙස පොලිසිය රියදුරන්ට දැණුම් දෙයි. (එස්.පී.නානායක්කාර )
Read More »බෝධිය කැපූ සැකකාර හිමිනම සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ් ( PHOTOS )
වැලිමඩ දිවුරුම්පොල පුරාණ විහාරස්ථානයේ ඉපැරණි බෝධිය ඉරා ලී ඉරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් විහාරාධිපති පූජ්‍ය උණපානේ චන්දවිමල හිමියන් හා සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු මැයි මස දෙවන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිමඩ වැඩබලන මහේස්ත්‍රත් චම්පික දිසානායක මහතා නියෝග කලේය. සැගව සිටි සිද්ධියට සැකකරන තෙවන සැකකරුද පොලිස් අත් අඩංගුවට පත්ව ...
Read More »ලොරි රථය පාරෙම පෙරලෙයි ( PHOTOS )
වැලිමඩ නුවරඑළිය මාර්ගයේ නුගතලාව ප්‍රෙද්ශයේදී ලොරි රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව පෙරලීගොස් තිබේ. මෙම අනතුරෙන් ලොරි රථයේ ගමන් ගත් සහයකයා තුවාල ලබා තිබේ. සිද්ධිය සම්බන්ධව වැලිමඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරති. ( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්.කුමාරගේ )
Read More »දිවුරුම්පොල විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව
දිවුරුම්පොල පුරාණ විහාරස්ථානයේ ඉපැරණි බෝධීන් වහන්සේ කැපීම සම්බන්ධව ඊයේ පස්වරුවේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ වන විට විහාරස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත. ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීම සදහාත් විහාරස්ථානයේ ආරක්ෂාව සදහාත් මෙලෙස පොලිස් ස්ථාන තුනක පොලිස් නිළධාරින් කැදවා ඇත. මෙම විනාශය නිරීන්ෂණය සදහා අවට විහාරස්ථාන වල ස්වාමින් වහන්සේලා ...
Read More »