වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේ 7 භැවිරිදි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කලා යැයි සැකපිට අත්අඩංගුවට පත්වූ සැකකරු අද දින වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට වැලිමඩ මහේස්ත්‍රාත් නියෝග කළේය. මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වූයේ ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි 60 භැවිරිදි අබ්දුල් හමීඩ් මොහොමඩ් ජබ්බාර් නමැත්තාය. සිද්ධිය ...
Read More »අනාරක්ෂිත පාලමෙන් වැටී පුද්ගලයෙකු මරුට ( PHOTOS)
හාලිඇළ උඩුවර 7 කණුව ප්‍රෙද්ශයේ දුම්රිය මාර්ගයේ පිහිටි අනාරක්ෂිත පලමෙන් වැටීම හේතුවෙන් 56 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රෙද්ශයේම පදිංචි වැලි ගොඩ දැමීම වෘත්තිය කර ගත් පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධව බදුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරති . ( චන්දන කුරුප්පුආරච්චි )
Read More »දිරූ ගස කඩා වැටී මාර්ගය අවහිර වෙයි
බදුල්ල – අලුගොල්ල ප්‍රදේශයේ නිවසක් මතට අද සවස ගසක් කඩා වැටීමෙන්, නිවසට දැඩි අලාභ හානි සිදුවී ඇති අතර බදුල්ල – අලුගොල්ල මාර්ගයේ ගමනාගමන කටයුතු ද අවහිර වූ බැව් වාර්තා වේ. විදුලි රැහැන්වලට සහ දුරකථන රැහැන්වලට ද හානි සිදුවී තිබේ. (ජායාරූප ඵස්. පී.නානයක්කාර විසිනි )
Read More »විදුහලේ ගස් කැපූ විදුහල්පතිට ආදි සිසුන්ගේ විරෝධය
හාලි ඇළ ජාතික පාසලේ තිබූ වටිනා ගස් කිහිපයක් කපා ඉවත් කිරීම සම්බන්ධව එම විද්‍යාලයේ විදුහල්පතිට ආදි සිසුන්ගේ දැඩි විරෝධය එල්ල කර තිබේ. විද්‍යාලය ඉදිරිපිට පෝස්ටර් අලවමින් මෙම විරෝධය ඔවුන් පා ඇත. කොස්,අඹ වැනි වටිනා ගස් 41 ක් මෙලෙස කපා ඇති බව ආදි සිසුහු පවසති. මෙම ගස් කැපීම සම්බන්ධව ආදි සිසුන් ...
Read More »වෙල්ලස්සේ lOVIN ටී ෂර්ට් නව මෝස්තර රැසකින්
මොනරාගල නගරයේ පිහිටි lOVIN ටීෂර්ට් හා ක්ර්ටන් ආයතනය මගින් මේ වන විට නව මෝස්තර රැසකින් ටී ෂර්ට් රැසක් පාරිභෝගිකයන් අතට පත් කරයි. අංක 25 , සමගි ගොඩනැගිල්ල , වැල්ලවාය පාර , මොනරාගල ලිපිනයෙහි පිහිටි මෙම ආයතනයේ හිමිකාරිය වනනේ ශෂී ධර්මසිරි මහත්මියයි. මේ වන විට ප්‍රෙද්ශයේ විවිධ ආයතන ඇතුළු අවශ්‍යතා අනුව ...
Read More »ඉස්කෝලේ තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් පිරිසක් රෝහලේ
ලුණුගල මුස්ලිම් විදුහලට ඊයේ සවස තාප්පයක් කඩා වැටීමෙන් විදුහලට දැඩි හානි සිදුව ඇති අතර පාසල් ළමුන් 16 ක් රෝහල් ගත කළ බව පොලිසිය කියයි. එසේ තුවාල ලබා ඇත්තේ පාසලේ පැවති උපකාරක පංතියකට සහභාගී වූ ළමුන් පිරිසකි.ඉන් සිවු දෙනෙක් බරපතල තත්වයක පසුවීම නිසා බදුල්ල මහ රෝහලට මාරු කර යැවූ බව රෝහල් ...
Read More »කොස්ලන්දෙන් ගංජා පැල 120000 ක් සොයා ගනී
කොස්ලන්ද මහලන්ද හා නැව් ආර ප්‍රෙද්ශවලදී ගංජා හේන් තුනක් වටලා ගංජා පැල 120000 කට අධික ප්‍රමාණයක් කොස්ලන්ද පොලිසිය මගින් සොයා ගෙන තිබේ. මෙම ගංජා හේන් වලදී සැකකරුවන් තිදෙනෙක්ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ගංජා පැල අඩි හතර හමාරක් දක්වා උසින් පැවති බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධව කොස්ලන්ද පොලිසිය වැඩි දුර ...
Read More »කන්ටේනරය කොළතැන්නේදී පෙරළෙයි _ තවත් වාහන දෙකක්ද චප්ප වෙයි
හපුතලේ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසලදී ඊයේ පස්වරුවේ කන්ටේනර් රථයක් මාර්ගයේ පෙරලීමෙන් අනතුරක් සිදුවිය. කොළඹ සිට බදුල්ල දක්වා ලිහිසි තෙල් ප්‍රවාහන කල කන්ටේනර් රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇති අතර කන්ටේනර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබේ. මෙම අනතුරෙන් කාර් රථයකට හා ...
Read More »මහ ඇමතිට එරෙහිව සාක්ෂි තියෙනවා _ සමන්ත විද්‍යාරත්න
මූල්‍ය චෝදනා එල්ල වී ඇති ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව අවශ්‍ය සාක්ෂි අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම හමුවේ සාක්ෂි කැදවූ වහාම තමන් ලබා දීමට සුදානම් බැවි ජවිපේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා BADULLA NEWS වෙත පැවසීය. පැවති රූපවාහිනි විවාදයේදී ද තමන් පෞද්ගලික ගිණුමක මුදල් තැම්පත් කල බව ...
Read More »බීජ නැතුව ස්ට්‍රෝබෙරි ගොවියෝ ගැටළුවක ( PHOTOS)
යල් පැන ගිය ස්ට්‍රෝබෙරි බීජ භාවිතය නිසා තම වගාවන් වල අස්වනු අඩු වී ආදායම පහත වැටී ඇතැයි ඌවේ ස්ට්‍රෝබෙරි වගා කරුවෝ කියති. ඌවේ ස්ට්‍රෝබෙරි වගාව වැලිමඩ සානුවේ බහුලව සිදුවන අතර නුවරඑළිය දිස්ත්‍රික්කයටත් වඩා ශ්‍රී ලංකාවේ උචිතම දේශගුණයක් ස්ට්‍රෝබෙරි වගාවට ඇත්තේ වැලිමඩ සානුවේ බව කියැවේ. ස්ට්‍රෝබෙරි පැලයකින් වර්ෂ දෙකකට අධික කාලයක් ...
Read More »