Home / Uncategorized (page 4)

Uncategorized

ඌව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවයි

ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවු බව ඌව පළාත් ප්‍රධාන ලේකම්, පී.බී විජයරත්න මහතා අද (19) පවසීය. ඒ අනුව සැප්තැම්බර් මස 15 වන දින දක්වා ඌව පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නවතා ඇතැයි පළාත් ප්‍රධාන ලේකම්වරයා කීය. ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති ...

Read More »

අත්හිට වූ බදුල්ල මහ නගර සභාව යළි සක්‍රිය කෙරේ

  ඌව ආණ්ඩුකාර නියමයෙන් අත්හිටුවා තිබූ බදුල්ල මහා නගර සභාවේ කටයුතු අද (30) සිට යළි සක්‍රීය වෙයි. ඒ සඳහා වන ගැසට් පත්‍රය ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් විසින් ඊයේ (29දා) රාත්‍රි නිකුත් කළ බව ඌව ආණ්ඩුකාර ලේකම් මංගල විජේනායක පැවසීය. ඒ අනුව මෙතක් විශේෂ කොමසාරිස් පාලනයට යටත් කර තිබූ මහ නගර ...

Read More »

ලුණුගල ජංගම වෙළෙඳ බලපත් අලුතින් නිකුත් කරයි

ජංගම වෙළද රථ මගින්   පාරිභෝගිකයන් ගේ නිවෙස් අසළට ගොස්  අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය විකිණීම සඳහා ලුනුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ලබාදී තිබූ බලපත් සියල්ල අවලංගුකරිමට පියවර ගත් බව  ලුනුගල  ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායකක මහතා පැවසීය . මෙම බලපත් ලැබූ රථ වාහන හා ත්‍රිරෝද රථ හිමියන්  අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට ලබාදුන් බලපත්‍රය ...

Read More »

හාලිඇල පොලිසියේ 9 කට කොවිඩ්

හාලිඇල පොලිස් ස්ථානයේ නිලධාරින්ට සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදී එහි නිලධාරීන්  9 දෙනෙක් කොවිඩ් අසාධිතයන් බවට   හදුනාගෙන ඇතැයි  හඳුනාගෙන ඇතැයි  සෞඛ්‍ය අංශ කියයි. මීට පෙරද එම  පොලිස් ස්ථානයෙන් නිළධාරින් තිදෙනෙකු ආසාදිතයන් වශයෙන් හදුනාගැනීම හේතුවෙන් මෙසේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවක් සිදුකල බව  හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය  පවසයි . ආසාධිතයන් සියලු දෙනා ප්‍රතිකාර ...

Read More »

අලි 6 දෙනෙකුගේ මෙහෙයුමකින් නිවසක් බිමට සමතලා වෙයි !

හල්දුම්මුල්ල කොස්ලන්ද නාඋල්ල නිවසකට අද  අලුයම 4.00 ට පමණ එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම නිවස මුළුමනින්ම විනාශ වී පොළොවට සමතලා කර ඇතැයි හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ අංශයේ ආපදා සහන නිලධාරී වසන්ත කුමාර මහතා පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ මෙසේ වන අලි රෑනක් පැමිණ මුළුමනින්ම විනාශ කර දමා ...

Read More »

බදුල්ලේ PHIලා ලෙඩ නිවාඩු දමති

බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (10) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිරතවීමට තීරණය කර තිබේ. දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක වැඩපිළිවල නිසි පරිදි සිදුකිරීමට හැකියාවක් නොමැතිවීම හේතුවෙන් එම තීරණය ගත් බව එහි සභාපති රංජිත් දිසානායක මහතා පැවසුවේය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “මේ නෛතික ...

Read More »

විශ්‍රාම වැටුප් ඉල්ලා බදුල්ල බැංකු සේවකයෝ උද්ඝෝෂණයක

(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ) විශ්‍රාම වැටුප්  ඉල්ලා බදුල්ලේ බැංකු සේවක සේවිකයෝ  පිරිසක් පසුගිය 7 වනදා දහවල් බදුල්ල නගයේදී උද්ඝෝෂණයක නිරත වූහ. ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කළ මෙම උද්ඝෝෂණය බදුල්ල බස් නැවතුම ඉදිරිපිටදී පැවැත්විණි. විෂය බාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේ දී  එකඟවූ කරුණු ක්‍රියාත්මක නොකිරීමට පියවර ගන්නැයි උද්ඝෝෂකයෝ ඉල්ලා ...

Read More »

බදුල්ලේදි ආණ්ඩුවට ගුරුවරුන්ගෙන් පීරියඩ් 2 කක පාඩමක් !

විදුහල්පති, ගුරු අරගලය මෑත ඉතිහාසය තුල ඉතාමත් සුවිශේෂි ලෙසින් කැපි පෙනෙන ඒකාබද්ධ අරගලයක් බවට මේ වන විටත් ශක්තිමත් වෙමින් තිබේ. මෙවර ඔවුන් සිය අරගලය දියත් කර තිබුනේ බදුල්ල දිස්ත්‍රික්කය පුරාය. ඒ දැවැන්ත විරෝධතාවයක් බදුල්ල නගරය තුලද සිදුකරමිනි.

Read More »

පස්සර බස් රථ අනතුරෙන් 7 කට දිවි අහිමිවෙයි !

  බදුල්ල පස්සර බස් රථයක් ප්‍රපාතයකට පෙරළිම නිසා දනට එහි ගමන් ගත් මගින් 07 දෙනෙකු මිය ගොස් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තාවේ. පස්සර 13 වන සැතපුම් කණුව අසලදි මෙම අනතුරුව සිදුව ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර තිබුනේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය මෙම අනතුරුට හේතුව ඇති බවය  

Read More »

ඊයේ වැඩිම ආසාදිතයන් බදුල්ලෙන් …

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවා ඇත්තේ ඉදිරි සති කිපය තුල ලංකාවේ කොවිඩ් මරණ වැඩිවිම මෙන්ම ආසාදිතයන්ගේද වැඩිවිමක් අනිවාරයෙන් ම සිදුවිය හැකි බව කියමිනි. එයට හේතුව ලෙස ඔහු අවධාරණය කර ඇත්තේ ජනතාවගේ වගකිම් විරහිත හැසිරිමයි. මේ අතර මෙතෙක් වැඩිම රෝගින් සංඛ්‍යාවක් හමුවු කොළඹ දෙවන තැනට තබමින් ඊයේ දිනයේ වැඩිම රෝගින් ...

Read More »