Home / Uncategorized (page 39)

Uncategorized

මීපුර නිවුස් සංස්කාරක ප්‍රෙඩී ගමගේට එල්ල වූ මැර ප්‍රහාරය හෙලා දකිමු

මීගමුව නගර සභා රැස්වීම වාර්තා කර නිවස බලා යමින් සිටියදී මැර ප්‍රහාරයකට ලක් වූ මීපුර නිවුස් වෙබ් අඩවියේ සංස්කාරක හා ශ්‍රී ලංකා වෙබ් මාධ්‍ය වේදීන්ගේ සංගමයේ කැදවුම්කරු , මාධ්‍ය නිදහස සදහා වූ ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු ප්‍රෙඩී ගමගේ මහතාට එල්ල වූ මැර ප්‍රහාරය වැලිමඩ මාධ්‍ය වේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙලි ...

Read More »

නව ප්‍රාථමිකයට එරෙහිව පැවති ජනතා විරෝධතාවය ( Photos)

වැලිමඩ හද්දාවුල ප්‍රදේශයේ ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති නව ප්‍රාථමිකයක් ඉදිකිරීම සදහා මුල් ගල් තැබීමේ උත්සවය පැවති ජනතා විරෝධය හේතුවෙන් නතර කර දැමීමට සිදුවිය. විරෝධතා කරුවන් මෙහිදී කියා සිටියේ LRC යට අයත් මෙම භුමියේ අදාල විද්‍යාලය ඉදි කිරීමට අක්කර දෙකක ප්‍රමානයක් වෙන් කර ඇතත් රාජ්‍ය ...

Read More »

ඌව මහ ඇමතිගෙන් මාධ්‍යවේදීන්ට අරියාදුවක්

වැලිමඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. ඵහිදී ඌවේ මහ ඇමතිවරයාගෙන් මාධ්‍යවේදීන්ට ද කෙනෙහිලිකම් සිදුවිය. ( විස්තර සහ දර්ශන බලාපොරොත්තු වන්න )

Read More »

පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට එරෙහිව ඌව මහ ඇමතිට විරෝධය ( Photos)

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් අද උදෑසන දඹවින්න හද්දාවුල ප්‍රදේශයේ විද්‍යාලයකට මුල් ගල් තැබීමට එරෙහිව මේ වන විට ප්‍රදේශයේ දෙපාර්ශවය අතර නොසන්සුන්තාවයක් හට ගෙන තිබේ.

Read More »

වැලිමඩ දඹවින්න ප්‍රදේශයේ නොසන්සුන් – පොලිස් කැරලිමර්ධනයද කැඳවයි

ඌව මහ ඇමතිගේ පාසලක මුල්ගල් තැබීමේ උත්සවයක් නිසා වැලිමඩ දඹවින්න ප්‍රදේශයේ නොසන්සුන් – පොලිස් කැරලිමර්ධනයද කැඳවයි (වැඩි විස්තර බලාපොරොත්තු වන්න )

Read More »

බලවතුන්ගේ පිහිටෙන් වැලි හාරා මහවැලි ගඟ වනසයි ( photos)

මහියංගනය මහවැලි ගග ආශ්‍රිතව දැඩි පාරිසරික විනාශයක් සිදු කරමින් මහා පරිමාන වැලි ගොඩ දැමීමක් සිදුවන බව වාර්තා වේ. ලංකා පිගන් සංස්ථාවට අයත් වගාව ප්‍රදේශයේ මහවැලි ගං තොටුපල වැලි ගොඩ දැමීමට බදු ගත් පුද්ගලයෙකු බලපත්‍ර කොන්දේසි උල්ලංගනය කරමින් මෙම පාරිසරික විනාශය සිදු කරති. මහා පරිමාන මෙම වැලි ජාවාරම හේතුවෙන් පාරිසරික හානියක් ...

Read More »

කෝවිල අසල පාසල ඉදිකිරීමට එරෙහිව ජනතා විරෝධය ( Photos & Video )

වැලිමඩ හද්දාවුල ප්‍රදේශයේ මේ මස තුන් වන දා ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් මුල් ගල් තැබීමට නියමිතව තිබූ මුස්ලිම් ප්‍රාථමික විදුහල යෝජිත ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක ආරම්භ කිරීමට ප්‍රදේශවාසීන්ගේ එල්ල වූ දැඩි විරෝධතාවය මත බලධාරීන්ට සිදුවිය. නව ප්‍රාථමික විද්‍යාලය හද්දාවුල ප්‍රදේශයේ LRC ඉඩමක ඉදිකිරීමට බලධාරීන් කටයුතු ...

Read More »

සතුන් කා දැමූ බිළිඳු මළ සිරුරක් හමුවේ

ඌව පරණගම ලකීලෑන්ඩ් වතුයායේ වතු නිවාසයක් අසල කුණු වලක තිබී සතුන් විසින් අඩක් කා දැමූ බිළිඳු මළ සිරුරක් හමුවී තිබේ. දින 2-3ත් අතර වයසක පසුවන බිළිඳෙකුගේ මළ සිරුරක් බවට ඌවපරණගම පොලිසිය සැකකරයි. සිද්ධිය සම්බන්ධව කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත. (ප්‍රේමලාල් රත්නායක / ආර්.කෝගුලන්)

Read More »

බෝධිය කැපූ සැකකාර විහාරාධිපති යලිත් රිමාන්ඩ්

දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ බෝධීන් වහන්සේ කපා ලී ඉරූ විහාරාධිපති උණපානේ චන්දවිමල හිමියන් ඇතුළු සැකකරුවන් තිදෙනා යලිත් ජූනි මස 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙස වැලිමඩ මහේස්ත්‍රාත් ධම්මික රාමනායක මහතා අද නියෝග කලේය. පසුගිය 16 වන දින මොවුන් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ...

Read More »

ඥාණසාර හිමි දිවුරුම්වෙල කපා දැමූ බෝධිය නිරීක්ෂණයක – ( PHOTOS )

පසුගිය දා විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් කපා දමා ලෑලි ඉරූ දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ බෝධීන් වහන්සේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ගේ නිරික්ෂණයට අද ලක්විය. දායක සභවේ ඉල්ලීමක් මත ඥාණසාර හිමියන් විහාරස්ථානයට වැඩම කළ අතර දායකයන් හමුවී සිදුවූ කරුණු පිළිබදව උන් වහන්සේ සාකච්ඡාවකද නිරත වූහ. මෙහිදී බදුල්ල නිවුස් ...

Read More »