බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ ඔත්තේකඩේ ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මාර්ගයෙන් ගමනා ගමනයට බාධා එල්ල විය. කොළඹ සිට බණ්ඩාරවෙල බලා ධාවනය වූ සෙවිළි ශීට් ප්‍රවාහනය කළ ලොරි රථයක ඇතිවූ කාර්මික දෝෂයක් නිසා මාර්ගය ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක ගැටීම නිසා මෙම අනතුර සිදුවී තිබේ. ( ප්‍රේමලාල් රත්නායක /මංජුල සමින්ද ...
Read More »මොකාද හීල්ඔය හින්දවපු එකා _ සමන්ත විද්‍යාරත්න අසයි ( Video )
( ප්‍රේමලාල් රත්නායක / කරුණාරත්න පල්ලේගම )
Read More »උමා ඔය ව්‍යාපාරය නිසා හීල් ඔයත් සිදී යයි – ( Photos )
උමා ඔය හරස් කර දකුනට ජලය ගෙන යන්න හදලා පවුල් දහස් ගනනක් ජීවත් වුන හීල්ඔයත් ඉවර කලා යැයි ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. ඒ මහතා මෙසේ සදහන් කලේ උමා ඔය විනාශයට වසරයි _ වන්දි නෑ , වතුර නෑ _ ජනතාව අනාථයි යන තේමාව යටතේ උමා ඔය බහු ...
Read More »ලැට් යන එකට විතරයි වැට් නැත්තේ _ විමල් වීරවංශ ( Video )
දැන් රටේ වැට් බදු නැත්තේ ලැට් යන එකට පමනක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ වැලිමඩදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජන හමුවක් අමතමිනි. සම්පූර්ණ කථාව අහන්න වීඩියෝව බලන්න. ( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද / ආර්.කෝගුලන් )
Read More »පොලිසිය ගමට යයි ( Photos )
මහජනතාව හා පොලිසිය අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව හා මහජනතාවට වඩාත් සුහදශීලි සේවාවක් ගොඩනැගීමේ අරමුණ ඇතිව සංවිධානය කල පොලිස් ජංගම සේවාවක් පසුගියදා වැලිමඩ හෙවණකුඹුර විද්‍යාලයේදී පැවැත්වින. වැලිමඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනුරාධ හේරත් මහතාගේ මූලිකත්වයෙන් ප්‍රජා පොලිස් ඒකකය විසින් මෙය සංවිධානය කර තිබූ අතර මෙම ජංගම සේවාව බණ්ඩාරවෙල කොට්ටාශ ...
Read More »එළවළු පැටවු ලොරිය ප්‍රපාතයට – හතක් රෝහලේ ( PHOTOS )
ඌව පරණගම ගලහගම කප්පස්ස මාර්ගයේ ගමන් ගත් එළවළු පැටවූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 350 ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා තිබේ. කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානය දක්වා එළවළු ප්‍රවාහන කල ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් හත් දෙනා ඌව පරණගම දිසා රෝහලට ...
Read More »පක්ෂ හැදුවොත් ඒකටම යන්න වෙයි- අමාත්‍ය දුමින්ද දිසානායක ( Vedio )
බදුල්ලේ අද පැවැත්වෙන නව පක්ෂයක් පිහිටුවීමේ ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම් මාලාව පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ එක් පක්ෂයක සාමාජිකත්වය ලබන ගමන් තවත් පක්ෂයක සාමාජිකත්වය ලබා ගත නොහැකි බවයි. අමාත්‍ය වරයා මධ්යෙයට මේ අදහස් පල කලේ වැලිමඩ රේන්දපොල ප්‍රදේශයේදීය. ( වීඩියෝව බලන්න ...
Read More »වැලිමඩ හා ඌව පරණගම ගිණි ගැනීම් දෙකකින් අක්කර 50 ක් විනාශයි (PHOTOS )
වැලිමඩ ගුරුතලාව හතර කණුව රජයේ වන වගාවේ හා හා ඌව පරණගම පරවියන්ගල ප්‍රදේශයේ මේ වන විට ඇතිවී තිබෙන ගින්නේ අක්කර 50 ක් පමණ විණාශ වී තිබේ ප්‍රදේශයට මේ වන විට පවතින දැඩි සුළං තත්වය හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීමට අපහසු වී තිබෙන අතර ප්‍රදේශවාසීන් මේ වන විටත් ගින්න නිවීම සදහා දැඩි ...
Read More »VAT බද්දට විරෝධය පළකරමින් බදුල්ලෙත් හර්තාල්
අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා රජය විසින් පනවු VAT බද්දට ඵරෙහිව බදුල්ල නගරයේ දී හර්තාල් වයාපාරයක් පැවැත්වීය. උදෑසන සිට නගරයේ පිහිටි සියලු කඩ සාප්පු වසා දමා ඇති අතර මෙයින් ජන ජීවිතයට ද දැඩි පීඩාවක් ඇති වී තිබේ. බදුල්ල පහල වීදීයෙන් ආරම්භ වූ VAT බද්දට ඵරෙහි ජනතා විරෝධතා පෙළපාලිය අනතුරුව බදුල්ල ප්‍රධාන බස් ...
Read More »මීපුර කර්තෘට පහරදීමට ඵරෙහිව බදුල්ලෙන් පෙත්සමක් (photos)
වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රෙඩී ගමගේ මහතාට ඵල්ලකල මැර ප්‍රහාරයට සම්බන්ධ වගකිවයුත්තන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා බදුල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් අද දින පෙත්සමක් අත්සන් කළේ ය. බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ඉදිරිපිට දී මෙය පැවැති අතර විශාල මාධ්‍යවේදීන් පිරිසක් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි ...
Read More »