Home / Uncategorized (page 35)

Uncategorized

දෑස් අන්ධ පවුලට පිහිට වෙමු ( video )

වැලිමඩ කැප්පෙටිපොල වැරැල්ලවත්ත ගම්මානයේ අසරණ වී සිටින උපතින්ම දෙනෙත් අන්ධ පවුලක් නිවසක් සාදා ගැනීමට උදව් ඉල්ලා සිටිති. තිස් දෙවන වියේ පසුවන කේ.ජී. ප්‍රියන්ත හා විසි හතර හැවිරිදි උදේශිනි නිලූෂිකා අඹු සැමියන් වන අතර ඔවුන් හට උපතින්ම ඇස් නොපෙනෙති. දෙවන වියේ හා මාස දහයක පසුවන ඔවුන්ගේ දරුවන්ගේ දෙඇස් පෙනෙති. ඔවුන් ජීවත් ...

Read More »

සංචාරක විදෙස් කතක් රාවණා ඇල්ලෙන් ඇද වැටේ

රාවනා ඇල්ල නැරඹිමට පැමිණි ඉංදියානු ජාතික තරුණියක් ඇල්ල ඉහල සිට ඇද වැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. විසි දෙවන වියේ පසුවන මෙම තරුණිය රාවනා ඇල්ල නැරඹිමට පැමිණ ඇල්ල ඉහලට නැගීමේදී ලිස්සා වැටී මෙම අනතුරට ලක් වී තිබේ. තුවාල ලැබූ සංචාරක කත ප්‍රතිකාර සදහා මොණරාගල සිරිගල රෝහලට ඇතුලත් කර තිබේ. ...

Read More »

සිමෙන්ති ගෙනා රථය මාර්ගයෙන් ඉවතට

උමා ඔය ව්‍යාපාරයට සිමෙන්ති රැගෙන ආ කන්ටේනර් රථයක් අනතුරට ලක් වීමෙන් රියදුරා තුවාල ලබා කන්ටේනර් රථයට බරපතල හානි සිදුවී තිබේ. කොළඹ _ බදුල්ල මාර්ගයේ සපුගස්තැන්න ප්‍රදේශයේදී රථය පැදවු රියදුරාට නින්ද යැමෙන් මෙම අනතුර සිදුව ඇති අතර කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට විසිවී පෙරලී ගොස් තිබේ. ( ප්‍රේමලාල් රත්නායක )

Read More »

මවයි _දියණියයි උඩරට දුම්රියට පනී

හපුතලේ _ වැලිමඩ මාර්ගයේ තංගමලේ එඩිසම් බංගලාව අසල දුම්රිය හරස් මාර්ගයේදී මවක් සහ දියණියක් දුම්රියට පැන ඇති අතර මෙහිදී මව මිය ගොස් දියණිය තුවාල ලබා තිබේ. ඊයේ රාත්‍රියේ ( 17 දා ) 9.00 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති අතර බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රි දුම්රියට මොවුන් දෙදෙනා ...

Read More »

යාපනයේ සිසු ප්‍රහාරය විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය හෙලා දකියි ( Photos )

යාපනයේ විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්ක කර සිදු කර මිලේච්ඡ ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ව චන්න ජයසුමන මහතාගේ අත්සනින් යුතුව මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබේ. වැඩි දුරටත් එම මාධ්‍ය ...

Read More »

උමා ඔය ව්‍යාපෘතිය නිරීක්ෂණයට ඌව ආණ්ඩුකාර යයි ( Photos )

උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍රමයේ වත්මන් තත්වය හා මෙම ව්‍යාපෘතිය නිසා ජනතාවට අත්ව ඇති ගැටළු සම්බන්ධව සාකච්චා කිරීම සදහා ව්‍යාපෘති වැඩ බිම් වල නිරීක්ෂන චාරිකාවක ඌව පළාත් ආණ්ඩුකාර එම්.සී. ජයසිංහ මහතා පසුගියදා නිරත විය. මෙහිදී මෙම ව්‍යාපෘතිය නිසා ජනතාවට උද්ගතවී ඇති ගැටළු සම්බන්ධව වෙන වෙනම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ...

Read More »

විදෙස් කතගේ දුරකථනයට විද්ද අය මාට්ටු

ඇල්ල කිතල් ඇල්ල ප්‍රදේශයේදී මැලේසියානු ජාතික සංචාරක කාන්තාවකගේ ජංගම දුරකථනයක් පැහැරගත් තරුණයෙන් තිදෙනෙකු ඇල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇල්ල කිතල් ඇල්ල ප්‍රදේශයේ සුන්දරත්වය නරඹමින් සිට ඇති මෙම කාන්තාව බිය වද්දා අදාල සැකකාර තරුණයින් ඇගේ ජංගම දුරකථනය පැහැරගෙන ගොස් තිබේ. ඇල්ල පොලිසියට ලද තොරතුරක් මත අදාල සැකකාර තරුණයින් තිදෙනා හීල්ඔය ...

Read More »

වැලිමඩ පළාත් පාලන නියෝජිතයෝ මහින්දට ( Video )

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී තමන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂයෙන් බැව් වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු හා පක්ෂ ක්‍රියාකාරින් රැසක් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. වැලිමඩ නුගතලාව ප්‍රදේශයේදී මෙම මාධ්‍ය හමුව වැලිමඩ නුගතලාව ප්‍රදේශයේදී පැවැත්වින. ( ප්‍රේමලාල් රත්නායක / මංජුල ...

Read More »

බදුල්ලේ ගින්නකින් නිවාස 14 ක් විනාශයි ( Photos )

ඊයේ ( 10 දා ) පස්වරුවේ බදුල්ල පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ නිවාස පෙලක ඇතිවූ ගින්නකින් නිවාස 14 ක් ගිණි ගෙන විනාශ වී තිබේ. මෙම නිවාස වල පදිංචි 54 දෙනෙකු මේ හේතුවෙන් අවතැන්ව ඇති අතර ඔවුන් මේ වන විට ඥාති නිවෙස් වල නතර කර තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බදුල්ල ...

Read More »

දුව අරන් පැන්නාට එක්දරු පියාට පිහිපහර

උඩුවර හතේ කණුව ප්‍රදේශයේ තරුණියක හා පෙමින් බැදී පසුව ඇයව අඹු කමට ගත් ඇල්ල කුඹල්වෙල උඩ අරාව ප්‍රදේශයේ එක්දරු පියෙකුට අදාල තරුණියගේ පියා පිහි පහරක් එල්ල කිරීම නිසා අසාධ්‍ය තත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබේ. තරුණිය වයස අවුරුදු 22 ක හා එක්දරු පියා වයස අවුරුදු 24 පසුවූ අය වෙති. ...

Read More »