වැලිමඩ යල්පත්වෙල ප්‍රදේශයේදී නාවික හමුදා බස් රථයක ත්‍රී රෝද රථයක් අද පෙරවරුවේ ගැටීමෙන් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. දියලතාව සිට මහනුවර බලා ගමන් ගත් නාවික හමුදා බස් රථයක් සහ මාතලේ සිට කතරගම වන්දනාවේ ගිය ත්‍රී රෝද රථයක් මෙලෙස වැලිමඩ බණ්ඩාරවෙල මාර්ගයේදී අනතුරට ලක්ව තිබේ. සිද්ධියන් තුවාල ලැබූවන් දියතලාව හා වැලිමඩ ...
Read More »වැලිමඩ පොලිසියේදී කල සේවයට උපහාර
වැලිමඩ පොලිස් ස්ථානයේ පැවති උත්සවයකදී සහකාර පොලිස් අධිකාරී ඩබ්.එම්.ජේ.බී. විජයරත්න මහතා සහ වැලිමඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනුරාධ හේරත් යන මහත්වරුන් ප්‍රදේශයට කල සේවාව වෙනුවෙන් සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින්ගේ උපහාරයට ලක් විය. මෙහිදී සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින් සමරු තිළිණ පිරිනමන ආකාරය ඡායා රූප වලින් දැක්වේ. ( ප්‍රේමලාල් රත්නායක / මංජුල ...
Read More »සිසුවිය බලෙන් සිප ගත් පාදඩ ගුරාට ඇප
හසලක ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක හතරවන වසරේ ඉගෙනුම ලබන දැරියක් පාසල තුලදී අපයෝජනයට ලක් කලා යැයි සැක පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල පාසල් ගුරුවරයෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට මහියංගන මහේස්ත්‍රාත් නිශානි තේනබදු මහත්මිය නියෝග කලේය. පාසල නිම වී පාසලේ පැවති උපකාරක පන්තියකට සහභාගීවී ඇති ...
Read More »ගල්කන්ද ගින්න පොලිසිය පාලනය කරයි ( Photos )
දියතලාව ගල් කන්ද රජයේ වන වගාවේ ඇතිවූ ගිනි ගැනීම පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ. ප්‍රදේශයට මේ දිනවල වියළි කාලගුණ තත්වයක් පවතින අතර මෙම ගින්නෙන් අක්කර පහක් පමණ විනාශ වී තිබේ. පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව දැඩි පරිශ්‍රමයක් දරා මෙම ගින්න මැඩපවත්වා තිබේ. ( ප්‍රේමලාල් රත්නායක / ...
Read More »බදුල්ලේ අරුණ ජයලත්ට සම්මාන පිට සම්මාන
දෙරණ රූපවාහිනී නාලිකාව මගින් ක්‍රියාත්මක කරන මාසයේ හොදම ප්‍රවෘත්තියට සම්මාන පිරිනැමීමේ වැඩසටහන යටතේ 2016 මැයි මාසයේ හොදම ප්‍රවෘත්තියට හිමි සම්මානය බදුල්ල ප්‍රාදේශීය මාධ්‍යෙව්දී අරුණ ජයලත් මහතා විසින් දිනා ගැනීමට සමත් විය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කල ප්‍රථම මාසයේදීම මෙලෙස මෙම සම්මානය දිනා ගැනීම මෙහි ඇති විශේෂත්වයයි. බදුල්ල සොරනාතොට මහකැලේ ගම්මානයේ විදුලිය ...
Read More »වැලිමඩ පොලිස් ස්ථානාධිපති අනුරාධ හේරත්ට මල් මිටක්
ඊයේ දින උමා ඔය ව්‍යාපෘතියේ මාධ්‍ය ආවරණයට ගිය සහෝදර මාධ්‍යෙව්දියෙකුට මුහුණ දීමට සිදුවූ අවාසනාවන්ත සිදුවීමේදී වහා ක්‍රියාත්මක වූ වැලිමඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනුරාධ හේරත් මහතා මාධ්‍ය වේදියාට කැමරා උපකරණ උමා ඔය සේවකයින් භාරයෙන් නැවත ලබා දීමටත් එම ස්ථානයෙන් ආරක්ෂිතව පිටව යෑමටත් අවශ්‍ය කටයුතු සිදු කරන ලදි. මාධ්‍ය වේදියෙකු යම් ...
Read More »උමා ඔයේ මාධ්‍ය අවරණයට ගිය සිරස මාධ්‍යෙව්දියාට සේවකයින්ගෙන් තර්ජන ( Vedio)
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ පුහුල්පොල වැඩ බිමේ මාධ්‍ය ආවරණ කටයුත්තක් සදහා ගිය සිරස මාධ්‍යෙව්දී චන්දන කුරුප්පු ආරච්චි මහතාට ඊයේ එම වැඩබිමේ සේවයේ නියුතු ඉරාන සේවකයන් විසින් බාධා එල්ල කර තිබේ. කැමරාව උදුරා ගනිමින් තර්ජනය කරමින් හා බැන වදිමින් මෙලෙස තර්ජන එල්ල කර ඇති අතර එම ස්ථානයෙන් පිට වීමට නොදී ලොරි ...
Read More »පසු අස්වනු තාක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ ප්‍රදර්ශනයක් කැප්පෙටිපොලදී (photos )
පසු අස්වනු තාක්ෂණය හා ආහාර තාක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ ප්‍රදර්ශනයක් පසුගියදා කැප්පෙටිපොල නගරයේදී පැවැත්වින. ඌව පළාත් කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි කැප්පෙටිපොල සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබින. මෙහිදී පසු අස්වනු තාක්ෂණය හා ආහාර තාක්ෂණය පිළිබද දැණුම ප්‍රදර්ශනය නැරඹිම සදහා පැමිණි පිරිසට ලබා ගැනීමට හැකිවිය. දෙදිනක් ...
Read More »ඌව මහඇමති මොන සෙල්ලම් කලත් මුදල් අපේ _ රවීන්ද්‍ර සමරවීර ( Video )
ඌව මහ ඇමති වරයා මුල් ගල් තියා මොන සෙල්ලම් කලත් එම මුදල් ජාතික අයවැයෙන් අග්‍රාමාත්‍ය තුමාගේ මූලිකත්වයෙන් වෙන් කල අපේ මුදල් බව කම්කරු හා වෘත්තීය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පැවසීය. අමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කලේ වැලිමඩදී පැවති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකදීය. ( සම්පූර්ණ කථාව ...
Read More »නූලෙන් බේරුනු සජිත් බදුල්ලේ රැස්වීමට යයි ( photos )
නුවරඑළියේ රැස්වීමකට පැමිණ අපදා තත්වයක් හේතුවෙන් සීතා එළිය කටුමාන එළවළු කොටුවකට ගොඩ බස්සන ලද හෙලිකොප්ටර් යානයේ පැමිණි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නුවරඑළිය සිනිසිටා ශාලාවේදී පැවති රැස්වීමෙන් අනතුරුව බදුල්ලට පැමිණියේය. මෙහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සදහා මිලියන 207 ක ණය ප්‍රධානය කිරීම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් සිදුවිය. ( ඡායා රූප – රත්නම් කෝගුලන් ...
Read More »