ඓතිහාසික මහියංගන ඇසල මහා පෙරහැරට සමගාමීව මහිංයංගන සුමන සමන් දේවාලය අභියස වාර්ෂික වැදි පෙරහැරද පැවැත්වින. සමන්දේවාලයේ බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද මහතා විසින් සම්ප්‍රධායික ලෙස ආදීවාසී පෙරහැර ආරම්භ කිරීම සදහා මී පැනි ආදිවාසීන් වෙත බෙදා දීමෙන් අනතුරුව ආදි වාසින් මීපැනි ඔවුන්ගේ ඇගේ ගල්වා ඒ මත පුළුන් අලවා දිග රිටි ගෙන පෙරහැර ...
Read More »කෝවිලේ ගිනි කබලෙන් රක්ෂිතයට ඇවිළුනු ගින්නෙන් ලී විදුලි කණු තොගයක් සුන් ( Photos )
වැලිමඩ දඹවින්න ප්‍රදේශයේදී අද දහවල් ඇතිවූ හදිසි ගින්නකින් ලංකා විදුලි බල මණ්ඩලයේ වැලිමඩ කාර්යාලයට අයත් ලී විදුලි කණු තොගයක් ගිනි ගෙන විනාශ වී තිබේ. දඹවින්න ප්‍රදේශයේ කෝවිලක උත්සවයක් අතර තුර ගමන් ගත් පෙරහැරක ගෙන ගිය ගිනි කබලක් මාර්ගය අයිනේ දමා යාම නිසා මෙම ගින්න හටගත් බව ප්‍රදේශවාසින් පවසති. මෙලෙස හට ...
Read More »හාල්ඔය සිදී යාමෙන් ගොවීන් අසීරුවේ ( Photos )
මේ දින වල පවතින දැඩි නියං තත්වය හේතුවෙන් ඌව පරණගම ප්‍රදේශයේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන හාල්ඔය සිදීයෑමෙන් ප්‍රදේශයේ අර්තාපල් හා එළවළු ගොවීන් දැඩි පීඩාවට පත්වී තිබේ. ගොවීන් සදහන් කරන්නේ ණය වී කල වගාව නියගයෙන් බේරා ගැනීමට ණය තුරුස් වී හෝ ජලය පොම්ප කිරීමට සිදුවී ඇති බවය. ජලය වගාවන්ට පොම්ප කිරීම ...
Read More »දැඩි නියගයෙන් මානාඇල්ල සිදී යයි ( Photos )
ඌව පරණගම ප්‍රදේශයට පවතින දැඩි නියං තත්වය හේතුවෙන් සුප්‍රසිද්ධ මානාඇල්ල සම්පූර්ණයෙන්ම සිදී ගොස් පවතී. හාල් ඔය කඩා හැලීමෙන් ලූණුවත්ත ප්‍රදේශයේදී මානාඇල්ල නිර්මාණය වී තිබේ. ඉපැරණි දිය තටාකයක්ද සහිත මානාඇල්ල ඓතිහාසික වලගම්බා රජ දවස දක්වා දිවෙති. ඉතා දිගු කාලයකින් මෙසේ මානාඇල්ල සම්පූර්ණයෙන්ම සිදීගිය බැව් පවසන ප්‍රදේශවාසීහු හාල්ඔය සිදීයාම මෙයට හේතු වූ ...
Read More »නරුමයන් ගිනි තබා වැලිමඩ වන වගාව අක්කර 25 ක් සුන් ( Photos )
වැලිමඩ තුනේකණුව හා අළුගොල්ල රජයේ වන වගාවල අද පස්වරුවේ ඇතිවූ ගිනි ගැනීම් හේතුවෙන් අක්කර 25 කට අධික ප්‍රමාණයක් හානියට පත්ව තිබේ. එරබද්ද වන වගා බල ප්‍රදේශයට අයත් මෙම වන වගාව පුරා මෙම ගින්න පැතිර යෑම වැලැක්වීම සදහා වන සංරක්ෂණ නිළධාරින් දැඩි පරිශ්රමයක නිරත වේ. පවතින දැඩි නියං තත්වය ප්‍රයෝජනයට ගනිමින් ...
Read More »බදුල්ලේ දැඩි නියගයෙන් ගොවිතැනට බාධා
මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති නියං තත්වය මේ වන විට ගොවිතැන් කටයුතු සදහාද දැඩි බලපෑම් එල්ල කරමින් පවතී. ගොවිතැන් කටයුතු සදහා ජලය ලබා ගන්නා කුඩා වැව් බොහොමයක් මේ දිනවල සිදී යමින් පවතී. මේ හේතුවෙන් තම වගා කටයුතු සදහා අවශ්‍ය ජලය ලබා ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ගොවීහු කියති. ...
Read More »පානීය ජල හිගයට පොලිසිය පිහිටවෙයි ( Photos )
මේ දිනවලදී බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින දැඩි නියං තත්වය හේතුවෙන් ජනතාව දැඩි පානීය ජල ගැටළුවකට මුහුණ පා තිබේ. ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අළුත්ගම ගම්මානයේ ජනතාවද මෙසේ උග්‍ර පානීය ජල ගැටළුවකට මුහුණ පා ඇත. මෙම ජනතාවට පිළිසරණක් ලෙස බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය මැදිහත්වී පොලිස් නිළධාරින් හා පොලිස් බවුසර් යොදවා පීඩාවට පත් ජනතාව ...
Read More »හරිතාගාර බෙල්පෙපර් වලට ඉහල මිලක් ( photos )
ඌවේ හරිතාගාර තුල වගා කරන බෙල්පෙපර් සදහා මේ දිනවල ඉහල මිලක් ලැබී තිබේ. කහ බෙල්පෙපර් කිලෝ එකක් රුපියල් හයසිය පනහක මිලකටද රතු පැහැති බෙල්පෙපර් කිලෝවක් රුපියල් හයසීයකටද කොල පැහැති බෙල්පෙපර් කිලෝවක් රුපියල් තුන්සීයක මිලකටද ගොවීන් විසින් අලෙවි කරති. ( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )
Read More »ත්‍රී රෝද රියදුරු සිහිසුන් කර ගෙල බැදි මාලයට විදියි
වැලිමඩ ඩයරබා ප්‍රදේශයේදී ත්‍රි රෝද රථ රියදුරෙකුට සිසිල් බීම දෙන මුවාවෙන් මත් බීම වර්ගයක් දී ඔහු ගෙල බැදි රුපියල් හතලිස්දාහක් පමණ වටිනා රන් මාලය සොරාගෙන තිබේ. වැලිමඩ නගරයේදී අදාල ත්‍රි රෝද රථයෙන් නාදුනන පුද්ගලයන් තිදෙනෙකු කුලියට ඩයරබා ප්‍රදේශයට ගොස් ඇති අතර එක් ස්ථානයක නතර කර ත්‍රි රෝද රථයේ රියදුරුට මත්පැන් ...
Read More »මතට ඇබ්බැහි වූ හිටපු සෙබලා හොර බඩුත් එක්ක මාට්ටු ( Photos )
වැලිමඩ නුගතලාව ප්‍රදේශයේදී මත්පෙති වලට ඇබ්බැහි වූ යුධ හමුදාවෙන් පලා ආ ආබාධිත සෙබලෙකු විසින් සොරාගත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා කාර්මික උපකරණ තොගයක් සමග වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රදේශයෙන් සොරාගත් වාහන බැටරි දෙකක් සම්බන්ධව මොහුගෙන් ප්‍රශ්ණ කිරීමේදී මොහු විසින් මීට ප්‍රථම සොරකම් කරන ලද වාහන අළුත් වැඩියා කිරීමේදී ...
Read More »