Home / Uncategorized (page 3)

Uncategorized

බඹර ප්‍රහාරයකින් කුඹුරේ සිටි 20කට අධික සංඛ්‍යාවක් තුවාල ලබයි !

මීගහකිවුල කණුගොල්ල ගම්මානයේ වෙල්යායක ගොයම් නෙළමින් සිටි පිරිසකට අද (15)   එල්ල වූ බඹර ප්‍රහාරයකින් කුඹුරේ සිටි 20කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර අසාධ්‍ය තත්වයේ පසුවූ   කාන්තාවක් ඇතුළු පස් දෙනෙකු මීගහකිවුල රෝහලට ඇතුළත් කර  ඇතැයි පොලීසිය කියයි.   මෙලෙස රෝහල්  ගත කර ඇත්තේ මීගහකිවුල කණුගොල්ල ගම්මානයේ පදිංචි පිරිසකි. තුවාල ලැබූවන් ...

Read More »

නැගෙනහිරට සහ ඌවට තද වැසි …

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඊට අමතරව මුලතිවු සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවරල ගාල්ල ...

Read More »

ඌව පළාතට වැසි

උතුරු, උතුරු – මැද, නැගෙනහිර පළාත්වලට සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි ...

Read More »

බෙරගල වැල්ලවාය මාර්ගයට මාරගසක් කඩා වැටෙයි

  බෙරගල වැල්ලවාය ඒ 4 මාර්ගයට ලේමස්තොට ප්‍රදේශයේ දී අද (18)  දහවල් දැවැන්ත මාර ගසක් මුලින් ඉදිරී කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ බව කොස්ලන්ද පොලීසිය කියයි. ප්‍රධාන  මාර්ගය ඔස්සේ  වැටී ඇති  අදිබලති විදුලි රැහැන් සහ දුරකථන රැහැන් සහිත කනුද මේ සමග කඩා වැටී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය ...

Read More »

වැස්සෙන් වැඩිම හානිය බදුල්ලට

මේ දිනවල පවතින වැසි සහිත  කාලගුණ තත්වය හේතුවෙන්  වැඩිම බලපෑමක් එල්ල වූ බදුල්ල දිස්ත්‍රික්කයේ අද (5) වන විට හදිසි ආපදා නිසා පවුල් 687 ක පුද්ගලයින් 2682 ක්  බලපෑමට ලක්වී ඇතැයි බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි. මියයෑම් 4 ක් වාර්තා වන අතර නිවාස එකොළහකට පූර්ණ හානි ද සිදු වී ඇති බවත් අර්ධ ...

Read More »

ලොග්ගල්ඔයේ සැඩ පහරට ගසාගෙන ගිය පුද්ගලයාගේ සිරුර හමුවෙයි

පස්සර  දෙහිවිනනේගම පල්ලේගම ප්‍රදේශයේදී   ලොග්ගල්ඔයේ සැඩ දිය පහරට හසුව ගසාගෙන ගිය 68 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුර  මඩුගස්තලාව ප්‍රදේශයේ දී  අද (3) දා උදෑසන සොයාගත් බව පස්සර පොලිසිය  පවසයි . මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පස්සර පරාක්‍රමමාවතේ පදිංදිව සිටි මොහොමඩ් මොහොදීන් නිලාන් නැමත්තෙකි . ඔහු පතල් ආරක්ෂා කිරීමේ මුරකරුවෙක් ලෙස කටයුතු කර ...

Read More »

නිධන් හැරූ 4ක් පොලිස් දැලේ

ඇල්ල ගවරවෙල ප්‍රදේශයේ ඉඩමක නිධන් හෑරුවයි සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු  අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි . අලවංගු 2ක් ,පිකස් 1ක්, උදලු 2ක් ,බාල්දියක් ,පොල්ගෙඩියක්,නූල් බෝලයක්  ද ඔවුන් සමඟ පොලිස් බාරයට ගෙන තිබේ. දෙමෝදර ගවරවෙල ප්‍රදේශයේ පදිංචි  54 හැවිරිදි පුද්ගලයකු ,නාවලගම ගල්කොටුව 53 හැවිරිදි පුද්ගලයකු , බල්ලකෙටුව නාවලගම 51 හැවිරිදි පුද්ගලයකු ...

Read More »

නුවරඑළියේ ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

නුවරඑළිය, රාගලවත්ත ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 5 දෙනෙකු පිළිස්සී මියයාමේ සෝචනීය පුවතක් වාර්තා වෙයි. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙකු අවුරුදු 32ක් හා 55 ක් වන කාන්තාවන් දෙදෙනකු, වයස අවරුදු 11 පිරිමි දරුවෙකු සහ තවත් අවුරුද්දක් වයසැති පිරිමි දරුවෙකුය. ගින්නට හේතුව මෙතෛක් අනාවරණය වී නොමැති අතර ...

Read More »

විශ්‍රාමික ගුරුවරිය විදුලිසැර වැදී මරුට

ඇල්ල අඹගොල්ලපතන ප්‍රාදේශයේ පිහිටි සිය  නිවසේ සිටියදී විදුලි සැර වැදී ඉන්පසු ගිනි ඇවිලී 74 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් ජීවිතක්ෂයට පත්වීමේ කනගාටුදායක සිදුවීඹක් සිදුව ඇති බව ඇල්ල පොලිසිය කියයි. මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ඇල්ල අඹගොල්ලපතන පස්සර පාර පදිංචිව සිටි ඒ එම්  සුමනා අත්තනායක නමැති විශ්‍රාමික ගුරුවරියකි. විදුලි සැර වැදීමට හේතුව මෙතෙක් අනාවරණය වී ...

Read More »

යතුරුපැදිය ගවයාගේ ගැටී යතුරුපැදිකරු මරුට

කතරගම මයිලගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කිසියම් කටයුත්තකට නිවසින් බැහැරව ගොස් ආපසු නිවෙස බලා පැමිණෙමින් සිටියදී කතරගම දෙටගමුව ප්‍රදේශයේදී යතුරුපැදිය එළ ගවයෙකු හා ගැටීම නිසා බරපතල තුවාල ලබා කතරගම දිසා රෝහල වෙත ගෙන යමින් සිටියදී මියගොස් ඇතැයි කතරගම පොලීසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ කතරගම සෙල්ල කතරගම මාර්ගයේ මයිලගම ප්‍රදේශයේ පදිංචි එදිරිසිංහ ...

Read More »