වැලිමඩ බොරලන්ද රහංගල කන්දට කිසියම් පිරිසක් ගිනි තැබීම හේතුවෙන් රජයේ වන වගාව අක්කර 20 ක් පමණ විනාශයට පත්විය. ගින්න සීග්‍රයෙන් පැතිර ගිය අතර ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩ පැවැත්වීය. ( ප්‍රේමලාල් රත්නායක )
Read More »ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ලත් සිදී යයි ( Photos )
මේ දින වල පවතින අධික නියං තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන හල්දුම්මුල්ල කළුපහන ප්‍රදේශයේ පිහිටි අඩි 863 ක් උස බඹරකන්ද දිය ඇල්ලද සිදී ගොස් තිබේ. කුඩාඔය කඩා හැලීමෙන් බඹරකන්ද දිය ඇල්ල නිර්මාණය වන අතර ප්‍රදේශයට මාස හයක පමණ කාලයක් පවතින දැඩි නියං තත්වය හේතුවෙන් මෙසේ මෙම දිය ...
Read More »දිවියන් ගම් වදී_ ජනතාව බියෙන් ( Photos )
කදුකරයේ මේ දිනවල බහුලව සිදුවන ගිනි තැබීම් හේතුවෙන් උස් කදු වල සිටින දිවියන් ගම්වැදීමට පටන් ගෙන ඇතැයි ජනතාව කියති. ඊයේ රාත්‍රි කාලයේදී වැලිමඩ කොස්කණුවෙල ගම්මානයට කඩා වැදුණු දිවියෙකු බැද තිබූ මී ගවයෙකු මරා මස් කා ගොස් තිබේ. ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරනුයේ තම ගම්මානවලට මීට පෙර දිවියන්ගේ බියක් දැනී නොමැති අතර දැන් ...
Read More »රාවණා ඇල්ලත් ගිනි ගනී ( photos)
ඇල්ල වන ජීවී රක්ෂිතයේ සංචාරක බංගලාවක් අසල ඇතිවූ ගිනි ගැනීමක් හේතුවෙන් අක්කර සියයක් පමණ විනාශයට පක්ව තිබේ. ඇල්ල රක්ෂිතයේ 23 හා 24 කිලෝමීටර් කණු ආසන්න ප්‍රදේශයටද ගින්න පැතිර යෑම හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමනා ගමන කටයුතු වලටද බාධා ඇති විය. මෙම ගිනි ගැනීම හේතුවෙන් රක්ෂිතයේ වටිනා ශාක රැසක්ද විනාශයට පත්ව ...
Read More »ආබාධිත සෙබලාට විද්ද සැකකාර සෙබළුන් මාට්ටු ( Photos )
වැලිමඩ බොරලන්ද හින්නාරංගොල්ල ප්‍රදේශයේදී ආබාධිත යුධ හමුදා සෙබලෙකු හට පහර දී ඔහු සතු මෝටර් රථය හා මුදල් කොල්ලකා පලා යමින් සිටි හමුදා සෙබළුන් දෙදෙනෙකු වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ආබාධිත සෙබලා තම මෝටර් රථයෙන් හපුතලේ දෙසට යමින් සිටියදී මෙම කොල්ලකෑමට ලක්ව තිබේ. සිද්ධියට යොදා ගත් මෝටර් බයිසිකලයක් සහ ත්‍රී ...
Read More »ගසේ හැපුනු ත්‍රී රෝද රිය නිවස බේරයි ( Photos )
වැලිමඩ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් අද අළුයම 2 ට පමන මාර්ගයෙන් ඉවතට පැන අසල වූ අඹ ගසක ගැටීමෙන් සිදුවූ අනතුරින් එක් අයෙකු තුවාල ලබා තිබේ. මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් අඹ ගසේ ගැටීම නිසා අසල වූ නිවස මතට ත්‍රී රෝද රථය වැටීම නතර වී තිබේ. අනතුරට ...
Read More »වැලිමඩ අඩු ආදායම්ලාභී පවුල් වල නිවාස අළුත් වැඩියාවට නොමිලයේ සිමෙන්ති ( Photos)
වැලිමඩ අඩු ආදායම් ලාභී පවුල් වල නිවාස අළුත් වැඩියා කර ගැනීම සදහා නොමිලයේ සිමෙන්ති බෙදා දීමේ තවත් එක් අදියරක් අද වැලිමඩ නගරයේදී සිදු කෙරින. වැලිමඩ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක , කම්කරු හා වෘත්තීය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධනත්වයෙන් පැවති මෙම සිමෙන්ති බෙදා දීමේ වැඩසටහන පැවැත්වින. නිවාස ...
Read More »ආදිවාසි නායක තුමාගේ සැත්කම සාර්ථකයි ( photos)
පසුගිය 21 වන දා සැත්කමක් සදහා මහියංගන මූලික රෝහලට ඇතුලත් කරන ලද ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ ශල්‍යකර්මය සාර්ථකව සිදුකල බව මහියංගන මූලික රෝහලේ අධ්‍යක්ෂක සෙනරත් බණ්ඩාර මහතා කියා සිටියේය. නායක තුමාගේ උදරයේ මතුවූ රෝගි තත්වයක් හේතුවෙන් ශල්‍යකර්මයක් කිරීමට සිදුව තිබේ. මෙහිදී ආදිවාසි නායක තුමන් කියා සිටියේ තමන්ගේ රෝගි තත්වය ...
Read More »වෑන් දෙක එකට ගැටී නවයක් රෝහලේ (Photos )
බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ බදුල්ල පොලිසිය අසලදී ඊයේ රාත්‍රියේ 10.30 ට පමණ වැන් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් නව දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ. බදුල්ලේ පදිංචි දෙපිරිසක් මෙලෙස තුවාල ලබා ඇති අතර හම්බන්තොට ගොස් නැවත පැමිනෙමින් සිටි පිරිසක් හා බදුල්ල – බණ්ඩාරවෙල ...
Read More »වැලිමඩ කන්දත් ගිණි ගනී
අද පස්වරුවේ වැලිමඩ නගරය ආසන්නයේ පිහිටි වැලිමඩ කදු වැටියේ ඇතිවූ ගිණි ගැනීමකින් මේ වන විට රජයේ වන වගාව අක්කර 20 ක් පමණ ගිනිගෙන විනාශ වී ඇත. පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් ගින්න සිග්‍ර ලෙස පැතිර යන අතර කිසියම් අයෙකු මෙම ගිනි තැබීම සිදු කිරීමට ඇතැයි සැක කරයි. ( ප්‍රේමලාල් රත්නායක ...
Read More »