Home / Uncategorized (page 28)

Uncategorized

උතුරේ තරුණයින් දකුනේ පැල සිටුවයි ( photos )

ජාතීන් අතර සංහිදියාව ප්‍රායෝගිකව ක්‍රියාවට නංවමින් වන රෝපා රුක් රෝපණ මාසයට සමගාමීව උතුරේ තරුණයින් පිරිසක් දකුනේ පැල සිටුවීමේ වැඩසටහනක් බොරලන්දේදී පැවැත්වින. බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලය හා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබින. මෙම පැල සිටුවීම සදහා බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලබන උතුරු හා නැගෙන හිර ...

Read More »

ක්‍රීඩාවෙන් දක්ෂ මව්පියන් අහිමි දිල්රුක්ෂිට උදව් කරමු

වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පාසලේ නැගී එන දක්ෂ ක්‍රීඩිකාවක් ලෙස දිල්රුක්ෂි සමරකෝන් සිසුවිය හැදින්විය හැකිය. විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම ලබන අය මීටර් 5000 සහ මැරතන් ධාවනයේ යෙදෙමින් සමස්ථ ලංකා ජයග්‍රාහන ලබා ගනිමින් විද්‍යාලයට මහත් කීර්තියක් අත්කර දී තිබේ. මහනුවර බෝගම්බර පිටියේ පැවති සමස්ථ ලංකා පාසල් මළල ක්‍රීඩා උලෙලේ මීටර් ...

Read More »

ඌරන්ට ඇටවූ විදුලි රැහැනේ පැටලී ගොවියා නසී

උඩුපුස්සැල්ලාව කර්කිල්ස් ඉහල කොටසේ අර්තාපල් වගාවක් සතුන්ගෙන් ආරක්ෂා කිරීමට අනවසරයෙන් යෙදු විදුලි රැහැනක පැටලී 54 හැවිරිදි ගොවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය ගිය තැනැත්තා රාත්‍රී කාලයේ තම වගාව වටා අනවසර විදුලි රැහැන් අදිමින් සිටියදී මෙම ඉරනමට ගොදුරුවී ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලිවී තිබේ. ( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )

Read More »

මව දරුවන්ට පිහියකින් ඇන තමන්ද ඇන ගනී

මඩොල්සිම ඌව කැලේ වත්තේ ප්‍රදේශයේ තිස් හැවිරිදි මානසික ආබාධයකින් පෙලුන මවක් වයස අවුරුදු දෙක හමාරක සහ මාස තුනක් වයසැති සිය දරුවන් දෙදෙනා හට පිහියකින් පහර දී තුවාල සිදු කර ඇයද පහියකින් ඇන ගෙන තුවාල සිදු කර ගෙන තිබේ. සිය නිවස තුල දී මෙම පහර දීම සිදුකර ඇති අතර තුවාල කරුවන් ...

Read More »

කුඩා ලොරි රථය පෙරලී පහක් රෝහලේ ( photos )

නුවරඑළිය වැලිමඩ මාර්ගයේ ගවරම්මාන ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයෑමෙන් සිදුවූ රිය අනතුරකින් එහි ගමන් ගත් පස් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේ. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ හගුරන්කෙත පදියපැලැල්ල ප්‍රදේශයේ සිට දියතලාව යුධ හමුදා පුහුණු පාසලේ උත්සවයකට යමින් සිටි පිරිසකි. අනතුර සිදුවන අවස්තාවේ ...

Read More »

තරුණයාගේ මළ සිරුර ඇළේ පාවේ

ඇල්ල නාවුල ප්‍රදේශයේ ඇලක තිබී අභිරහස් ලෙස මියගිය විසි හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ. මෙම තරුණයා පසුගිය 16 වන දා කොළඹ ප්‍රදේශයට යන බැව් පවසා නිවසින් පිටව ගොස් ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලින් හෙලිවී තිබේ. සිද්ධිය පිළිබදව ඇල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරති.

Read More »

වන අලින් යාල ගමුවත් වනසයි _ අලි වෙඩියක්වත් අපට නෑ _ ජනතාව කියයි ( photos )

ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ යාලගමුව ගම්මානයට වර්ෂ ගණනාවක සිට පවතින වන අලින්ගේ තර්ජනය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව තිබේ. මේ වන විට රන්දෙනිගල රක්ෂිතයේ සිට දිවා රාත්‍රී ගම්මානයට ඇතුළු වන වන අලින් ජීවිත හානි දෙකක් සිදු කර ඇති අතර බව භෝගද රැසක් විනාශ කරන බව ජනතාව කියති. ප්‍රදේශයේ වන අලි ...

Read More »

තණමල්විලෙන් ලක්ෂ 50 ක ගංජා හේනක් සොයා ගනී ( photos)

තණමල්විල බලහරුව ප්‍රදේශයේ වනාන්තරයක පවත්වාගෙන ගිය ගංජා ගස් 50000 ක් සහිත ගංජා වගාවක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ. මොණරාගල පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් මත අක්කර එක හමාරක් පමන විශාලත්වයෙන් යුතු මෙම ගංජා හේන වැටලූ අතර රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුතු හොදින් වැඩුනු ගංජා ගස් මෙම ...

Read More »

කන්දේපුහුල්පොල ගින්නෙන් අක්කර 100 ක් සුන් ( Photos )

බොරලන්ද කන්දේපුහුල්පොල රජයේ රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් අක්කර සියයක් පමණ ගින්නට හසුවී විනාශ වී තිබේ. කිසියම් පුද්ගලයෙකු මෙම ගිනි තැබීම කරන්නට ඇතැයි සැක කරන අතර ගින්න අසල පිහිටි ඕහිය හා පට්ටිපොල රක්ෂිත කරා පැතිර යෑම වැලැක්වීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දැරීය. ( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද ) ඡායාරූප – ආර් ...

Read More »

වැලිමඩ වතු කම්කරුවොත් පාරට බසී ( Photos )

දෛනික වැටුප රුපියල් 1000 ක් කරන ලෙස ඉල්ලා වැලිමඩ ප්‍රදේශයේ වතු කම්කරුවන් බොරගස් ප්‍රදේශයේදී විරෝධතාවයක නිරත විය. මාර්ගයේ ටයර් පුළුස්සා මාර්ගය අවහිර කර පැවති විරෝධතාවයෙන් බදුල්ල නුවරඑළිය මාර්ගය පැයක පමණ කාලයක් අවහිර වූ අතර ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූහ. මෙහිදී වතු කම්කරුවන් කියා සිටියේ එළඹෙන දීපවාලි දිනට ප්‍රථම තම වැටුප් ...

Read More »