Home / Uncategorized (page 26)

Uncategorized

නිළධාරින් සමග හැප්පෙන්න ගොස් ඌව මහ ඇමති ඇන ගනී

අවංක රාජ්‍ය නිළධාරිනියක වූ ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ( මූල්‍ය ) තම පදයට නැටුවේ නැතැයි කියා එම තනතුරෙන් ඇය ඉවත් කොට ඊට පහල තනතුරකට පත්කර පළිගැනීමක් සිදු කිරීමට ගිය ඌව ප්‍රධාන අමාත්‍ය වරයා හට රාජ්‍ය නිළධාරින්ගෙන් එල්ල වූ විරෝධතාවය හමුවේ එය හකුලා ගැනීමට සිදුව තිබේ. අදාල නිළධාරිනිය මාරු ...

Read More »

මහජන සෞඛ්‍ය පරික්ෂකවරු වැලිමඩ නගරයේ වෙළද සැල් පරික්ෂාවක (Photos)

ජාතික ආහාර සුරක්ෂිතතා සතියට සමගාමීව වැලිමඩ නගරයේ ආහාර අලෙවි සැල් පරික්ෂා කිරීම ඊයේ සිදු කෙරින. වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම හදිසි පරික්ෂාව සිදු කල අතර මෙහිදී වෙළද සැල් 39 ක් පරික්ෂා කලහ. ඒ අතරින් මිනිස් පරිභෝජනයට නුසුදුසු අහාර ද්‍රව්‍ය අලෙවි කල වෙළදසැල් 03 නඩු පැවරීමට ...

Read More »

ඌවේ අයවැයේදී සන්ධානයේ පිරිසක් ඡන්දයෙන් වැලකී සිටීද ? මහ ඇමතිට අලියාගේ පිහිටද ?

දෙසැම්බර් 02 දා ඡන්දය විමසීමට නියමිත ඌව පළාත් සභාවේ 2017 අයවැයේදී පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රභලයෙකු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන් හත්දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මෙසේ ඡන්දය දීමෙන් වැලකී සිටින්නේ ප්‍රධාන අමාත්‍යවරයාගේ ...

Read More »

වැලිමඩ ඌවපරණගම වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය සේවයෙන් ඉවත් වේ_ රජයේ වෛද්‍ය නිළධාරි සංගමයේ වැලිමඩ ශාඛාවේ ලේකම් වෛද්‍ය නාමල් ප්‍රේමරත්න

2017 අයවැය යෝජනා මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ගෙන ඒමට යෝජනා කර ඇති අහිතකර යෝජනා වලට එරෙහිව ඌව පළාතේ සියළු වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය සේවාවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. පෞද්ගලික වෛද්‍ය සේවයෙන් ඉවත් වීම අද සිට දින 03 ක් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගන්නා බව රජයේ වෛද්‍ය නිළධාරි සංගමයේ වැලිමඩ ශාඛාවේ ලේකම් ...

Read More »

උමා ඔය ව්‍යාපාරයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ ගැටළු සොයා බැලීමට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා 23 වන දා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතය. තමන් හට නොදන්වා පැමිණිම පිළිබදව බදුල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර මෙම කරුණ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී ඊයේ බහින්බස් වී ඇති වීමට ...

Read More »

කදුකරයට අධික මීදුම _ රථ වාහන ධාවනය ප්‍රවේශමෙන් ( Photos )

කදුකරයට පවතින දැඩි මීදුම් තත්වය හේතුවෙන් රථ වාහන ධාවනයේදී වඩාත් සැලකිළිමත් වන ලෙස පොලිසිය රථ වාහන රියදුරන්ට දැණුම් දේයි. බදුල්ල_ කොළඹ මාර්ගයේ හපුතලේ _ බෙරගල කොටසේ සහ බදුල්ල_ නුවරඑළිය මාර්ගයේ හග්ගල කොටසේද අධික මීදුම් තත්වයක් පවතී. උදෑසන සහ සවස් කාලයේදී මීදුම අධික බැවින් රථ වාහන ධාවනයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ...

Read More »

උමා ඔයේ ඉරානුන්ට සැප දෙන්න ගණිකා ජාවාරමක් _ බලධාරින් නිදි

උමා ඔය ව්‍යාපාරයේ සේවය කරනු ලබන ඉරාන ජාතිකයන් හට ඉහල මිල ගණන් වලට ගණිකාවන් සැපයීමේ සංවිධානාත්මක ජාවාරමක් පවතින බව වාර්තා වේ. උමා ඔය ව්‍යාපාරයේ වඩ බිම් පවතින කරදගොල්ල , ඩයරබා_ මිරහවත්ත ආදී ප්‍රදේශවල ඉරාන ජාකිතයන් සේවය කරන අතර ඔවුන් හට අවට ප්‍රදේශවල කාන්තාවන් ගණිකා ලෙස ඉහල මිල ගණන් වලට සැපයීමේ ...

Read More »

උමා ඔය ව්‍යාපාරයේ තවත් ප්‍රතිඵලයක් _ මැදපේරුවත් ගිලා බසී ( Photos )

බණ්ඩාරවෙල හිල්ඔය මැදපේරුව ප්‍රදේශයේ 14 වන දින උදෑසන කුඹුරු යායක් ඉරිතලා අඩි දහයක පමන ආවටයක් සෑදෙන ආකාරයෙන් ගිලා බැසීමක් සිදුව තිබේ. ප්‍රදේශවාසින් ප්‍රකාශ කරන්නේ අසාර්ථක උමා ඔය ව්‍යාපාරයේ උමග මෙම කුඹුරු යායට යටින් ගමන් කිරීම නිසා මෙම ගිලා බැසීම සිදුව තිබෙන බවය. මෙම කුඹුරු යාය අවට විශාල නිවාස සංඛ්‍යාවක් පිහිටා ...

Read More »

වැලිමඩ ඔරලෝසු කණුව අසල බස් නැවතුම්පොල අපායක් ( Photos )

වැලිමඩ ඔරලෝසු කණුව අසල පිහිටි බස් නැවතුම්පොල කඩා වැටීමට ආසන්න තත්වයේ පවතින අතර මේ හේතුවෙන් මගී ජනතාව දැඩි පීඩාවට පත්ව තිබේ. ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ හා නැදුන්ගමුව මාර්ගයේ ගම්මාන රැසකට ගමන් ගන්නා ලංගම හා පෞද්ගලික බස් රථ වල ප්‍රධාන නැවතුම මෙම බස්නැවතුම් පොලයි. මේ වන විට බස් නැවතුම් පොලෙහි වහලය ...

Read More »

වැලිමඩට මත්කුඩු එන්නේ ඇතැම් ප්‍රයිවට් බස් වලින් _ රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර

වැලිමඩ ප්‍රදේශයට හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් රැගෙන එන්නේ කොළඹ සිට වැලිමඩ දක්වා පැමිනෙන ඇතැම් පෞද්ගලික බස් රථ වලින් බැව් කම්කරු හා වෘත්තීය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා කියයි. අමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කලේ වැලිමඩ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදීය. මේ පිළිබදව එහිදී අදහස් දැක්වූ ...

Read More »