වැලිමඩ හා ඌව පරණගම මැතිවරණ කොට්ඨාශ සදහා පවතින ප්‍රධානතම රෝහල වන වැලිමඩ මූලික රෝහලේ මරණ පරික්ෂණ සිදු කිරීම සදහා හරියාකාර ස්ථානයක් නොමැතිකම නිසා මහජන විවේකාගාරයේ හා ගරාජය තුල මරණ පරික්ෂණ සිදු කිරීමට සිදුව ඇතැයි බදුල්ල හදිසි මරණ පරික්ෂක සංගමයේ දිස්ත්‍රික් සංවිධායක ඩබ්.එම්. කරුණාරත්න මහතා පවසයි. මරණ පරික්ෂකවරු පස් දෙනෙකු පමන ...
Read More »ඌව පළාත් සභා ලොක්කෝ සාකච්ඡාව මග හරී _ ජනතාව නොසන්සුන් ( Photos )
ඌව පරණගම දිසා රෝහල ප්‍රාදේශීය රෝහලක් බවට පත් කිරීමට එරෙහිව ප්‍රදේශවාසී ජනතාවගේ ඉල්ලීම අනුව ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය වරයා හා ප්‍රදේශවාසීන් අතර අද පස්වරුවේ පැවැත්වීමට යොදා තිබූ සාකච්ඡාව ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය වරයා හා බලධාරින් මග හැරීම නිසා දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇති විය. බලධාරින් පැමිනෙන තුරු බලා සිටි ...
Read More »ඌව පරණගම දිසා රෝහල අසල උණුසුම් තත්ත්වයක්
ඌව පරණගම දිසා රෝහලේ ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා,ඌවේ සෞඛ්‍ය අමාත්‍යවරයා අද දින පැමිණෙන බව දන්වා සිටිය ද,තවමත් නොපැමිණීම හේතුවෙන් මෙසේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
Read More »ඌව පරණගම දිසා රෝහල ප්‍රදේශීය රෝහලක් බවට පත් කිරීමට ජනතා විරෝධය _ දැඩි උණුසුම් තත්වයක් (Photos )
ඌව පරණගම දිසා රෝහල ඌව පළාත් සභාව මගින් ප්‍රාදේශීය රෝහලක් බවට පත් කිරීමට එරෙහිව ප්‍රදේශයේ ජනතාව දැවැන්ත විරෝධතාවයක නිරත විය. ග්‍රාම නිළධාරි වසම් 40 ක පමණ 50000 කට අධික ජනතාවක් ප්‍රතිකාර ලබන මෙම රෝහල සතු උපකරණ හා වාහන පවා ඉවත් කරමින් බලධාරින් මෙම රෝහල වසා දැමීමට කටයුතු කරන බැව් පැවසූ ...
Read More »තල මලට බිය වීම මිත්‍යාවක් ( Photos )
ඌව පරණගම ගලනිය ප්‍රදේශයේ ප්‍රදේශයම සුන්දර කරමින් තල් ගස් දෙකක විශාල මල් දෙකක් පිපි තිබේ. තල් ගසක මලක් හට ගන්නේ ගසට අවුරුදු අසූවක් ඉක්ම ගිය පසුවය. විශේෂයෙන් තල් මලක් ගසක හට ගැනීම අහල ගම් හතකට අසුභයැයි ඇතැම් ජනතාව අතර මිත්‍යා මතයක් පවති. අහල ගම් හතක් තල් මල් පිපුණු විට පාළු ...
Read More »මාධ්‍යවේදී නිමල් ප්‍රේමසිරි සමුගනී
කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ මාධ්‍ය ලේකම් වරයා වූ නිමල් ප්‍රේමසිරි මහතා හදිසියේ අභාවප්රප්ත වී තිබේ. මිය යන විට පනස් එක් වන වියේ පසුවූ ඒ මහතා වැලිමඩ කබිල්ලේගම පදිංචිව සිට ඇත. ප්‍රදේශයේ කා අතරත් සුහදව කටයුතු කල නිමල් ප්‍රේමසිරි සහෘදයා හට නිවන් සුව ලැබේවායි බදුල්ල නිවුස් ...
Read More »වැලිමඩ වනසන කුණු අපට එපා (photos)
වැලිමඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ බැහර කරන කැළි කසල වැලිමඩ _ හපුතලේ මාර්ගයේ 3 කණුව ප්‍රදේශයට බැහැර කිරීමට එරෙහිව ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව වැලිමඩ_ හපුතලේ මාර්ගයේ 3 කණුව ප්‍රදේශය හරස් කරමින් දැවැන්ත විරෝධතාවයක නිරත විය. මාර්ගයේ ටයර් පුලුස්සා පැවැත්වූ මෙම විරෝධතාවය හේතුවෙන් පැය 3 ට අධික කාලයක් මාර්ගයේ රථ වාහන ...
Read More »25000 දඩය නම් එපා සර් ( Photo)
අද වැලිමඩ නගරයේ පැවති විරෝධතාවයක් අතර තුර විරෝධතා කරුවෙක් රථ වාහන පොලිසියේ නිළධාරින් ඉදිරිපිට වැද වැටී රථ වාහන දඩය තමන්ට මහත් ගැටළුවක් බව ප්‍රකාශ කල අයුරු ( මංජුල සමින්ද /ප්‍රේමලාල් රත්නායක / ආර්. කෝගුලන් )
Read More »රථ වාහන දඩයට විරුද්දව ඒ 5 මාර්ගයත් පැය 4 ක් වැසෙයි ( Photos)
රජය මගින් යෝජනා කර ඇති රථ වාහන දඩ වලට විරුද්ධව වැලිමඩ හා ඌව පරණගම බස් රථ හා ත්‍රිරෝද රථ ක්ෂේත්රයේ පිරිස් වැලිමඩ නගරයේ අද පැවැත්වූ විරෝධතාවය හේතුවෙන් ඒ 5 මාර්ගය වැලිමඩ නගරයෙන් අවහිර කර තිබීම නිසා පැය 4ක පමණ කාලයක් රථ වාහන ධාවනය ඇණ හිට තිබින. මෙහිදී වර්ජකයෝ දැඩි ආවේගශීලිව ...
Read More »වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ වාර්ෂික සම්මේලනය කොළඹදී ( Photos )
වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනය අද කොළඹ මහවැලි කේන්ද්‍රයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින වෘත්තීය ජන මාධ්‍ය වේදීන් මෙම සම්මේලනය සදහා එක්ව සිටි අතර ඔවුන් විහාරමහා දේවි උද්‍යානය අසල සිටි තම ඉල්ලීම් රැගත් පා ගමනකින් මහවැලි කේන්ද්‍රය කරා පැමින සම්මේලනයට සහභාගීවිය. මෙම ...
Read More »