2017 වර්ෂය ලක්වාසී සියළුදෙනාට සුභ දායක වර්ෂයක් වේවායි සෙත්පතා සංවිධානය කල සියක් නමක දානමය පිංකමක් ඊයේ දින ඌව පරණගම පොලිස් ස්ථානයේදී පැවැත්වින. ඌව පරණගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.එම්.පී.ජනකප්‍රිය මහතාගේ උපදෙස් පරිදි එම පොලිස් ස්ථානයේ කාර්ය මණ්ඩලය හා සිවිල් ආරක්ෂක කමිටු එක්ව මෙම පිංකම සංවිධානය කර තිබිණ. ඌව පරණගම ...
Read More »ඌවේ බටු ගොවියා හාන්සියි _ කිලෝව රුපියල් අටයි ( Photos )
මෙවර වගා කන්නයේදී බටු අස්වනු මිල පහත වැටීම නිසා තමන් දැඩිලෙස අසරණ වී ඇතැයි ඌවේ බටු ගොවිහු කියයි. වැලිමඩ , ඌව පරණගම , ඇටම්පිටිය ආදී ප්‍රදේශවල මෙවර බහුලව බටු වගා කර ඇති අතර අස්වනු නෙලීම මිලක් නොමැති නිසා අතහැර දමා තිබේ. බටු කිලෝවක තොග මිල මේ වන විට රුපියල් අටක් ...
Read More »බෝගහකුඹුර දිවිනැගුම බැංකුවට හොර රහසේ රිංගූ අය සොයා පොලිස් පරික්ෂණ ඇරඹේ ( Photos )
බෝගහකුඹුර දිවිනැගුම බැංකුවට ඊයේ රාත්රියේදී හොර රහසේ ඇතුළු වූ පුද්ගලයින් සොයා පොලිස් පරික්ෂණ මේ වන විට ආරම්භ වී තිබේ. බෝගහකුඹුර දිවිනැගුම බැංකුවේ පිටුපස බිත්තිය සිදුරුකර කිසියම් පිරිසක් හොර රහසේ ඇතුල් වී ඇති බව අද උදෑසන රාජකාරි කටයුතු සදහා පැමිණි දිවිනැගුම බැංකුවේ නිළධාරින් විසින් දැක ඒ බව වැලිමඩ පොලිසියට දන්වා තිබේ. ...
Read More »තන්ගමලේ මීසම් ගෘහය සහ පූජක නිවාජු නිකේතනය විවෘත කෙරේ ( Photos )
ලූර්ද්ර මෑණියන්ට කැපකර ඇති හපුතලේ තන්ගමලේ කතෝලික දේවස්ථානයේ මීසම් ගෘහය සහ පූජක නිවාඩු නිකේතනය පසුගියදා බදුල්ල පදවියේ රදගුරු වින්සන්ට් ප්‍රණාන්දු පියතුමා සහ උඩරට අමරපුර නිකායේ මහා නායක නුවරඑළියේ චන්ද්‍රජෝති හිමියන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරින. ආගමික සහජීවනය ඉස්මතු වන අයුරින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර මෙම වැඩසටහනේදී නුවරඑළියේ චන්ද්‍රජෝති හිමියන් විසින් ...
Read More »නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමි උඩරට අමරපුර නිකායේ මහා නායක ධූරයට ( Photos )
ශ්රාස්ත්රපති නුවරඑළියේ චන්ද්‍ර ජෝති නාහිමියන් උඩරට අමරපුර නිකායේ මහා නායක ධුරයට පත්ව තිබේ. උඩරට අමරපුර නිකායේ මහා නායක ධූරය දැරූ රාජකීය පණ්ඩිත තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද නායක හිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව නුවරඑළියේ චන්ද්‍ර ජෝති නාහිමියන් උඩරට අමරපුර නිකායේ වැඩබලන මහා නායක ධූරය හෙබවීය. විදුරුපොල ශ්‍රී සුමන්ගලාරාම විහාරස්ථානයට රැස්වූ උඩරට අමරපුර නිකායේ ...
Read More »කදුකරයට දැඩි සීතලක් _ මල් තුහිනද පතිත වේ. ( photos )
මේ දිනවලදී රාත්‍රී කාලයේදී කදුකරයට දැඩි සීතලක් පවතී. උදෑසන කාලයේදී මෙම සීතල කාලගුණ තත්වය අධික වන අතර එය දරා ගැනීමට පවා අපහසුව තිබේ. නුවරඑළිය ප්‍රදේශයට අධික සීතලක් පවතින අතර රාත්‍රියේ ප්‍රදේශ කිහිපයකට එහි මල්තුහින පතිතව තිබින. ( ඡායා රූප අනුග්‍රහය _ නුවන් රත්නායක )
Read More »විදුලි සැර වැදී සිවුදරු පියා මරුට ( Photos )
අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් අසල දර කපමින් සිටි ඕහිය වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කපමින් සිටි දර අත්තක් විදුලි රැහැන් පද්ධතියේ ගැටීම නිසා සිදුවූ විදුලි කාන්දුවකින් මිය ගොස් තිබේ. මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ආරුමුගම් සුභ්රමනියම් නැමති ඕහිය වත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සිවුදරු පියෙකි. ඊයේ පස්වරුවේ තම නිවසට අවශ්‍ය දර ...
Read More »ළදරුවාට මරු කැදවූ කතරගම වන්දනාව ප්‍රපාතයෙන් කෙලවර වේ ( Photose )
අද අළුයම වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයේදී වෑන් රථයක් අඩි 150 ක පමණ ප්‍රපාතයට පෙරලීමෙන් වයස අවුරුදු 1 ක පමන දරුවෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කතරගම වන්දනාවේ ගොස් නැවත පැමිනෙමින් සිටි උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසකි. තුවාල කරුවන් උඩුපුස්සැල්ලාව හා නුවරඑළිය රෝහල් වලට ප්‍රතිකාර ...
Read More »ඌව පළාත් සභාවේ ගැටළු යට ගසන බත් පැකැට් මාධ්‍යවේදියෝ
ඌව පළාත් සභවේ පළාත් සභා රැස්වීම් වාර්තා කිරීමට යන ඇතැම් මාධ්‍යවේදීන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ඌව පළාතේම ජනතාවට අගතියක් සිදුවී ඇතැයි වාර්තා වේ. පළාත් සභාවේ විවිධ ගැටළු හා බලධාරින්ගේ ක්‍රියා කලාප සභාව තුල වාර්තා වුවද මෙම කල්ලිවාදි මාධ්‍යවේදීන් පිරිස මාධ්‍ය ඔස්සේ එම කාරණා හෙලි නොකර පළාත් සභා ලොක්කන්ගේ ගුණ පමණක් මේ ...
Read More »මාධ්‍යවේදී රොෂාන්ට පහර දුන් නාවික හමුදාපතිගේ මැර ක්‍රියාව හෙලා දකිමු
හම්බන්තොට වරාය සේවකයින්ගේ විරෝධතා ව්‍යාපාරය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී රොෂාන් ගුණසේකර මහතාට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේ ගුණරත්න විසින් පහර දී ඔහුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධව බදුල්ල නිවුස් හා වැලිමඩ මාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකී. සත්‍ය තොරතුරු ජනතාවට වාර්තා කිරීමට එම ස්ථානයට ගිය මාධ්යවේදියාහට බජාර් එකේ චන්ඩියෙකු ...
Read More »