කොස්ලන්ද උණකන්දේ රක්ෂිතයේ ගංජා හේනක් වටලා රුපියල් කෝටි 4 කට වඩා වටිනාකමකින් යුත් ගංජා තොගයක් විනාශ කල බැව් කොස්ලන්ද පොලිසිය කියයි. බණ්ඩාරවෙල කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි එච්.එම්. ගුණවර්ධන මහතාට ලැබුණු තොරතුරක් මත කොස්ලන්ද පොලිසිය මගින් මෙම වැටලීම සිදුකර තිබේ. මෙම ගංජා වගාවේ ගස් අඩි 4 කට වඩා උසකින් යුක්ත ...
Read More »උසස් පෙළ කලා අංශයේ බදුල්ලේ ප්‍රථමයා _ අශාන්
මෙවර උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත්තේ බණ්ඩාරවෙල ධර්මපාල මහා විද්‍යාලයේ අශාන් ඉසුරංග පෙරේරා සිසුවාය. වැලිමඩ ප්‍රදේශයේ පදිංචි අශාන් විද්‍යාලයේ 13 කලා අංශයේ බී ශ්‍රේණියේ ඉගෙනුම ලැබ තිබේ. ඔහු සිංහල මාධ්‍යයෙන් චිත්‍ර , සිංහල හා මාධ්‍ය යන විෂයන් හදාරා ඇති අතර සමස්ථ ප්‍රතිඵල අනුව ...
Read More »උමා ඔයෙන් විපතට පත්වූවන්ට නව නිවාස යෝජනා ක්‍රමයක් ඇතුළු සහන රැසක්
උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍රමය නිසා පීඩාවට පත්වූ ග්‍රාම නිළධාරි වසම් 08 ක ජනතාව සදහා සහන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙහි මූලික කරුණු ලෙස නිවාස කැඩී ගිය අය හට බණ්ඩාරවෙල ප්‍රදේශයේ නව නිවාස යෝජනා ක්‍රමයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. තවද බලපෑමට ලක්වූ ප්‍රදේශයේ ජනතාව රජයේ නිළ නිවාස ...
Read More »හොරට රැකියා දීම හේතුවේන් ඌව පළාත් සභාවේ යහ පාලනය බිද වැටේ
ඌව පළාත් සභාව මගින් පරිවාස දෙපාර්තමේන්තුව සදහා රැකියා ලබා දීමේදී අත්තනෝමතිකව ක්‍රියා කර ඇතැයි පවසමින් ඌව පළාත් සභාවේ එජාප මන්ත්‍රී කණ්ඩායම මේ වන විට විරෝධතාවයක නිරත වී සිටී. ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයක හා සත්යාග්රාහයක නිරත වී සිටින මන්ත්‍රී වරු පවසන්නේ ඌව පළාත් සභාවේ යහ පාලනය ක්‍රියාත්මක වන්නේ ...
Read More »ඌව පරණගම කුලී විරෝධතා කරුවෝ හම්බන්තොටත් හිටියා _ අමාත්‍ය උපාලි සමරවීර
ඌව පරණගම රෝහල් ගැටළුව පිළිබදව විරෝධතාවයේ නියැලුන ඇතැම් පිරිස් ඊයේ හම්බන්තොටදී පැවති විරෝධතාවයේදීද තමන් දෑසින්ම දුටු බැව් ඌව පළාත් සභාවේ කෘෂිකර්ම , වාරිමාර්ග , සත්ව නිෂ්පාදන හා මිරිදිය ධීවර කර්මාත අමාත්‍ය උපාලි සමරවීර මහතා පවසයි. අමාත්‍ය වරයා මේ බැව් පැවසුවේ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදීය. මෙහිදී තව දුරටත් ...
Read More »වැලිමඩ පාසල් සිසුන්ට නොමිලේ පාසල් උපකරණ
වැලිමඩ මැතිවරණ කොට්ඨාශයේ පාසල් සිසුන් තුන්සිය පනහක් සදහා නොමිලේ පාසල් බෑග් සහ පොත් පත් බෙදා දීම නුගතලාව ප්රාදේශයේදී සිදු කෙරින. ශ්‍රම වාසනා අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් මේ සදහා වැය කල මුදල රුපියල් මිලියනයකි. කම්කරු හා වෘත්තීය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. මෙම උපකරණ ...
Read More »ඌවේ හරකුන්ට ජයයි _ නොමිලයේ කෑමට ගෝවා ( photos)
ඌව පළාතේ මෙවර වගා කන්නයේදී ගෝවා අස්වනු මිල පහත වැටී විකුණා ගැනීමට නොහැකි නිසා හරකුන්ගේ ආහාරය සදහා තම අස්වනු දීමට සිදුව ඇතැයි වගා කරුවෝ කියති. වැලිමඩ , ඌව පරණගම , කැප්පෙටිපොල , ඇටම්පිටිය ආදී ප්‍රදේශවල බහුලව ගෝවා වගා කර ඇති අතර කිලෝ එකක තොග මිල රුපියල් 10 ක් පමණ වන ...
Read More »පැහැරගෙන ගිය මෝටර් රිය ජීවිතයක් බිලි ගනී ( Photos )
බදුල්ල යාම්පාන වත්ත ප්‍රදේශයේ මාර්ගයක් අසල නවතා තිබූ වෑන් රථයක් ඊයේ රාත්‍රී 7.30 ට පමණ පුද්ගලයෙකු විසින් පැහැරගෙන ගොස් තිබේ. මෙලෙස පැහැර ගත් වෑන් රථය බදුල්ල දෙයියන්නේවෙල මාර්ගයේ ධාවනය කරමින් සිටියදී මාර්ගයේ ගමන් කල පුද්ගලයෙකුගේ ගැටී ඉන් පසු අසල පිහිටි ගසකද ගැටී නතර වී තිබේ. මෙසේ වෑන් රථයේ ගැටුනු පුද්ගලයා ...
Read More »ලොතරැයි අලෙවි කරුවෝ සාමකාමී විරෝධතාවයක
රජය මගින් ලොතරැයි මිල ඉහල දැමීමට විරෝධය පල කරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක අද ලොතරැයි අලෙවි නියෝජිතයින් හා ලොතරැයි අලෙවි කරුවන් එක්ව සාමකාමී විරෝධතාවයක නිරත විය. ලොතරැයි අලෙවි ස්ථාන වසා දමා කළු කොඩි ඔසවා විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් මෙම විරෝධතාව දැක්වීය. මේ සම්බන්ධව බදුල්ල නිවුස් වෙත අදහස් දැක්වූ බදුල්ල දිස්ත්‍රික් ...
Read More »නව වසරට මුතියංගණයට මහ සෙනඟක්
2017 නව වසර උදාවත් සමඟ බදුල්ල ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානය වැද පුදා ගැනීමට බැතිමත්හූ විශාල මුතියංගන පුද බිමට අද (01) පැමිණියහ. මුතියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාරධුර මුරුද්දෙනියේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මුතියංගන ශ්‍රී සුමන තිස්ස දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය මලගල චන්දිම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරුණි.
Read More »