69 වන ජාතික නිදහස් දිනය සමරා වැලිමඩ ඊගල් අයි ක්‍රීඩා සමාජය මගින් සංවිධානය කල පිරිත් දේශණාව වැලිමඩ ප්‍රධාන බස් නැවතුම්පොල පරිශ්‍රයේදී පැවැත්වින. ඊගල් අයි ක්‍රීඩා සමාජය මගින් සෑම වර්ෂයකම මෙම පිරිත් පිංකම සංවිධානය කරන අතර මෙවර පිරිත් දේශණාව සදහා උඩරට අමරපුර නිකායේ මහා නායක නුවරඑළියේ චන්ද්‍රජෝති හිමියන් ප්රමුඛ ප්‍රදේශයේ මහා ...
Read More »වැලිමඩ නිදහස් දින සැමරුම පියතිස්ස පිරිවෙන් විද්‍යාතනයේදී ( Photos )
වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික කටයුතු අංශය මගින් සංවිධානය කල 69 වන ජාතික නිදහස් දින සැමරුම් වැඩසටහන ගවරම්මාන පියතිස්ස පිරිවෙන් විද්‍යාතනයේදී පැවැත්වින. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් ඥාණා නවරත්න මහත්මියගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරින් හා පියතිස්ස පිරිවෙන් එක්ව සංවිධානය කල මෙම වැඩසටහනේ මුලසුන හොබවන ලද්දේ උඩරට අමරපුර නිකායේ මහා නායක ...
Read More »වැලිමඩ නගරයේ සුදු ඉර ගැසීම මාරක අනතුරකට අතවනයි( photos )
වැලිමඩ නගරයේ බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් තිබූ කහ ඉර ඉවත් කර ජනතාවට පාර මාරුවීම සදහා සුදු ඉරක් ගැසීමෙන් දැඩි අනතුරු දායක තත්වයක් මේ වන විට උද්ගතව තිබේ. වැලිමඩ පැරණි පාලම අසල තිබූ කහ ඉර එම ස්ථානයෙන් ඉවත් කර ඉදිරියට ගෙන ගොස් මාර්ගයේ කුඩා වංගුවක් සහිත ස්ථානයක ...
Read More »සංගීතවේදී ධර්මදාස කාංගන ශූරීන්ට උපහාර පිදෙයි ( Photos )
වර්ෂ 35 කට අධික කාලයක් සංගීත ක්ෂේත්රය වෙනුවෙන් සිදු කල මෙහෙවර හා කැපවීම ඇගයීම වස් සංගීත විශාරද ධර්මදාස කාංගන මහතාට හට උපහාර පිදීමේ උත්සවයක් කැප්පෙටිපොල මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වින. මෙපමන කලක් ඔහුගෙන් සංගීතය හැදෑරූ සිසු සිසුවියන් මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබින. උපහාර උත්සවයේදී සභාව ඇමතු උඩරට අමරපුර නිකායේ මහා ...
Read More »ගාමිණී විජේසිරිගේ ඉපැරණි කාසි හා සිතුවම් දැක්ම කැප්පෙටිපොලදී (Photos )
ව්‍යාපාරික ගාමිණි විජේසිරි බණ්ඩාර මහතාගේ ඉපැරණි කාසි හා නෝට්ටු , මුද්දර හා සිතුවම් දැක්ම මේ මස 28 වන දා සිට කැප්පෙටිපොල මහා විද්‍යාලයේදී පැවැත්වීමට ඒ මහතා කටයුතු යොදා තිබේ. වසර ගණනක සිට ඒ මහතා එකතු කල අති පෞරාණික කාසි සහ නෝට්ටු එකතුවක් මෙම ප්‍රදර්ශණයට එක් කර තිබේ. ක්‍රි:පු: 6 වන ...
Read More »ගල් පෙරලී උඩවේරිය වතුයායේ පවුල් 15 ක් ආරක්ෂිත ස්ථානවලට ( Photos)
වැලිමඩ ඕහිය උඩ වේරිය වතුයායේ වතු කම්කරු පවුල් 15 ක් වර්ෂාවට ගල් පෙරලීම හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර තිබේ. විශාල ගල් වතු නිවාස පෙලක් අසලට පෙරලීම හේතුවෙන් වතු නිවාසයකටද හානි සිදුව තිබේ. විශාල ගල් සමග ගස්ද දැඩි වර්ෂාව හේතුවෙන් පෙරලී තිබේ. ( ආර්. කෝගුලන් )
Read More »ආර්ථික මධ්‍යස්ථාන වල ගැටළු වලට විසදුම් ලබා නොදුනහොත් විරෝධතාවයකට යනවා
ආර්ථික මධ්‍යස්ථාන වල පවතින ගැටළු සදහා රජය මැදිහත්වී විසදුම් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බැව් සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ වෙළද සංගමයේ සභාපති යූ. ආර්. ඩී. නන්දසිරි මහතා කියයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ වැලිමඩ ප්‍රදේශයේ පැවති සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ වෙළද සංගමයේ මාසික රැස්විමට එක්වෙමිනි. කැප්පෙටිපොල ...
Read More »සුද්දන්ට එරෙහිව ඌව මහඇමති අනිවාර්යෙන්ම කටයුතු කල යුතුයි ( Video )
ප්රකාශකල පරිදි ඌව වෙල්ලස්සට ඉංග්‍රීසින් කල විනාශයට ඌව ප්‍රධාන අමාත්‍ය වරයා කටයුතු කල යුතු බවත් එයට අවශ්‍ය සියළු සහය ලබා දෙන බවත් කදුරට ප්රගතිශීලි ජාතික ව්‍යාපාරයේ ජාතික සංවිධායක ප්‍රතාප් ගජසිංහ මහතා පැවසීය. ඒ මහතා මෙසේ සදහන් කලේ වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගජසිංහ මහතා පැවසුවේ ...
Read More »වැලිමඩ නගරයේ අනවසර රථගාල් සදහා නීතිය කෝ ?
වැලිමඩ නගරයේ ඇතැම් ව්‍යාපාරික ස්ථානවල පවත්වාගෙන යනු ලබන අනවසර රථගාල් හේතුවෙන් නගරයට පැමිනෙන ජනතාව දැඩිලෙස අපහසුතාවයට පත්ව තිබේ. නගරයේ ඇතැම් වෛද්‍ය මධ්‍යස්ථාන ඉදිරිපිට ඒවායේ හිමිකරුවන් වෛද්‍ය වරුන්ගේ රථ වාහන සදහා වෙන්කර ඇත යනුවෙන් පුවරු ප්‍රදර්ශණය කරමින් නීති විරෝධීව එම ස්ථාන අත්පත් කරගෙන සිටිති. ඇතැම් පෞද්ගලික බැංකු ඉදිරිපිටද පුවරු යොදා ගනිමින් ...
Read More »කැප්පෙටිපොල ඩිපෝවේ වැඩ නිසා ජනතාව අමාරුවේ _ අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර
කැප්පෙටිපොල ලංගම ඩිපෝව මගින් බස් රථ ධාවනය විධිමත්ව සිදු නොකිරීම නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස අසරණ වී ඇතැයි කම්කරු හා වෘත්තීය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පැවසීය. අමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කලේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි. ඩිපෝවේ බස් රථ කෙටි ...
Read More »