බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන වල රාජකාරි මට්ටමින් විවිධ දක්ෂතා දැක්වූ පොලිස් නිළධාරින් හට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රධානය වැලිමඩ සැරේ බර්ඩ්ස් උත්සව ශාලාවේදී පැවැත්වින. ඌව දිශාව භාර නියෝජ්‍ය පොලිස් පති ගාමිණි ඇල්ලේපොල හා බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වින. මෙහිදී පොලිස් ...
Read More »ලොරියකින් සුදු හදුන් ඇද්ද සැකකරු පොලිස් දැලේ (Photos )
භාණ්ඩ ප්‍රවාහනය කරන මුවාවෙන් කුඩා ලොරි රථයකින් සුදු හදුන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ඌව පරණගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඌව පරණගම පොලිසියට ලද තොරතුරක් මත කරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල සැකකරු සමග සුදු හදුන් තොගය හා එය ප්‍රවාහනය කල ලොරි රථයද පොලිසියට අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. අදාල සුදු හදුන් ...
Read More »එකට ඩෝප් දමා මිතුරා මරා සිරුරට ගිණි තබයි ( Photos )
ඌව පරණගම මස්පන්න ප්‍රදේශයේ දී සුරාපානය කර තම මිතුරා ඝාතනය කර සිරුරට ගිණිතැබුවේ යැයි සැකපිට පුද්ගලයෙකු ඌව පරණගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්‍රියේදී මෙම සිදුවීම සිදුව තිබෙන අතර මෙසේ මියගොස් ඇත්තේ ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පස් දරු පියෙකු වන අතර අත්අඩංගුවට පත්ව ඇත්තේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන 47 ...
Read More »වැලිමඩ පොලිස් ස්ථානාධිපතිගේ රාජකාරියට බාධා කල දෙදෙනෙකු අත්අඩංගුවට _ තවත් අය සොයා පරික්ෂණ
වැලිමඩ යල්පත්වල ප්‍රදේශයේ පසුගිය 19 වන දා වොලිබෝල් පිටියක් සම්බන්ධව විරෝධතාවයක් පවත්වා වැලිමඩ පොලිස් ස්ථානාධිපති වරයාගේ රාජකාරියට බාධා කර අපහස වන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිමඩ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කලේය. තම රාජකාරිය ඉටුකිරීම ...
Read More »උමා ඔයේ පල් වතුරෙන් වැලිමඩ ආපන ශාලා වල කෑම හදනවා _ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය කියයි
වැලිමඩ නගරයේ පිහිටි ඇතැම් ආපන ශාලා වලින් ජනතාවට ලබා දෙන ආහාර පාන සැකසීමට යොදා ගන්නේ උමා ඔයේ අපවිත්‍ර ජලය බැව් වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනි සුභාෂිණී සමන්කුමාරි බස්නායක මහත්මිය පැවසුවාය. ඇය මෙසේ සදහන් කලේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති ප්‍රදේශීය සම්බන්ධීකරණ රැස්වීමට සහභාගී වෙමිනි. වැලිමඩ නගරයේ බැහැර කරන වැසිකිළි , හා ...
Read More »වැලිමඩ ප්‍රාදේශීය සභාවේ ලේකම්ට නොපෙනෙන ඇත්ත _ අනවසර ඉදිකිරීම ජයටම
වැලිමඩ ප්‍රධාන බස් නැවතුම් පොළෙහි පිහිටි පොලිස් මුර පොල වට කර ව්‍යාපාරිකයෙකු විසින් තම ව්‍යාපාරික ස්ථානය තම වෙළදසැල මහල් සහිතව ඉදිකිරීම මාධ්‍ය මගින් හෙලිකලද එම ඉදිකිරීම පිළිබදව මෙතෙක් වැලිමඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයා විසින් සොයා බැලීමට කටයුතු යොදා නොමැත. ප්‍රධාන බස් නැවතුම් පොලේ පැති බැම්මටද හානි වන ලෙස මෙම ඉදිකිරීම ...
Read More »ක්‍රීඩා පිටියේ අයිතිය අපිට දෙන්න _ යල්පත්වෙල ජනතාව පාරට බසිති ( Photos )
වැලිමඩ යල්පත්වෙල ප්‍රදේශයේ වර්ෂ 35 කට අධික කාලයක් ප්‍රදේශයේ ජනතාව ක්‍රීඩා කල වොලිබෝල් ක්‍රීඩා පිටිය සම්බන්ධව ඇති වූ ගැටළුවකදී වැලිමඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපති වරයා පක්ෂග්‍රාහිව කටයුතු කල බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව වැලිමඩ _ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගය පැයකට අධික කාලයක් අවහිර කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරත විය. මෙහිදී ප්‍රදේශවාසීන් ප්‍රකාශ කලේ ...
Read More »වැලිමඩ නගරයේ පොලිස් මුරපොලත් වට කර අනවසර ඉදිකිරීමක් (Photos )
වැලිමඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොලෙහි පිහිටි පොලිස් මුර පොලද පිටුපසින් වටකර අනවසර ඉදිකිරීමක් ඉදිකරමින් පැවතියද මෙතෙක් එය ප්‍රාදේශීය සභා බලධාරින්ගේ අවධානයට යොමු නොවීම හාස්‍යයට කරුණක් බැව් ජනතාව කියයි. ප්‍රධාන බස් නැවතුම් පොලේ මෙම පොලිස් මුර පොළ පිහිටා ඇති අතර එයට යා කර ඇති ප්‍රාදේශීය සභා වෙළද සැල පුළුල් කරමින් ...
Read More »බෝ ගස කැපූ උණපාන හිමි අපිට එපා _ දායකයෝ විරෝධතාවයේ (Photos )
වැලිමඩ දිවුරුම්වෙල පුරාණ රාජමහා විහාරස්ථානයේ ඉපැරණි බෝගස ඉරා ලෑලි ඉරූ බවට රක්ෂිත බන්ධණාගාර ගත කර සිටින හිටපු විහාරාධිපති උණපානේ චන්දවිමල හිමියන් නැවත විහාරස්ථානයට එපා යැයි පවසමින් විහාරස්ථානයේ දායක පිරිස විරෝධතාවයේ නිරත වූහ. ආගමික වගාවත් වලින් අනතුරුව විරෝධතා සටන් පාඨ පුවරු රැගත් විරෝධතා කරුවෝ වැලිමඩ නුවරඑළිය මාර්ගය ඔස්සේ සාප්පුකඩේ මන්සන්ධියට පැමිණ ...
Read More »හපුතලේ නාය යෑමේ අවධානමක් හේතුවෙන් පවුල් 45 ක් ආරක්ෂිත ස්ථානවලට (Photos)
හපුතලේ ග්ලැනනෝර් වතුයායේ පවුල් 45 ක් නාය යෑමේ අවධානමකට ලක්ව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ. ප්‍රදේශයට මේ චින වල අධික වර්ෂාපතනයක් පවතින අතර ඊයේ රාත්‍රියේ ඇතිවූ දැඩි වර්ෂාවත් සමග මෙම වතු නිවාස පෙල නාය යෑමේ අවධානමකට ලක්ව තිබේ. අවතැන් පවුල් 45 හේ පුද්ගලයන් 143 දෙනෙකු යහලබැද්ද විද්‍යාලයේ තාවකාලිකව රදවා ...
Read More »