අධිකරනයෙන් මස් කඩ හිමියෙකු හට හිමි වූ ගවයෙකු රුපියල් හැටදහසක මුදලක් ගෙවා ඉන් මුදවා ගෙන ගොවියෙකු හට ඇති කිරීම සදහා ලබා දීමේ පුන්‍ය කර්මයක් වැලිමඩ පොලීසිය මගින් සිදුකරන ලදි. වැලිමඩ ,බොරගස් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගව ඝාතනාගාරයක් බණ්ඩාරවෙල දූෂණ මර්ධන අංශය මගින් මීට මාස හතරකට පෙර වටලා සුළු මොහොතකින් මරා දැමීමට ...
Read More »දෙදරු මව ගංජා තොගයක් සමග කොටුවේ. (Photos )
අලෙවිය සදහා ගංජා තොගයක් ලග තබා ගෙන සිටි කටුගල්ල ප්‍රදේශයේ දෙදරු මවක් අත්අඩංගුවට ගැනීමට ඌව පරණගම පොලිසිය සමත්ව තිබේ. පොලිසියට ලද තොරතුරක් මත කල හදිසි වැටලීමකදී අදාල සැකකාර දෙදරු මවගේ නිවසේ මුළුතැන් ගේ ලිප ආසන්නයේ මෙම ගංජා තොගය සගවා තිබියදී පොලිසිය මගින් සොයා ගෙන තිබේ. මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් ...
Read More »ඌව පළාත් ආණ්ඩුකාරවරයා මධ්‍යම පළාත් ආණ්ඩුකාරධූරයේ වැඩ බලයි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිලූකා ඒකනායක මිය අප්‍රේල් මස 19 දින සිට 24 දින දක්වා කටාර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා විදෙස් ගතව සිටින බැවින්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරධූරයේ වැඩ බැලීමට ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී. ජයසිංහ මහතා අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කර තිබේ. ආර්. කෝගුලන්
Read More »පාසල් අවට මීටර 500ක් ඇතුළත දුම්වැටි අලෙවිය තහනම්
තනි දුම්වැටි අලෙවිය සහ පාසල් අවට මීටර 500ක් ඇතුළත දුම්වැටි අලෙවිය තහනම් කිරීමට නව නීති ගෙන එන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇති බව ය. ඉදිරියේදී කිසිදු දුම්වැටි සමාගමක් ලියාපදිංචි කිරීමට අවස්ථාවක් ලබා නොදෙන බව ...
Read More »නීතියට වෙට්ටු දැම්ම 3ක් දැළේ
මහියංගණය ආදා උල්පත 16 කනුව ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව ඡංගම ඉරුම්හලක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මහියංගනය මාපාකඩවැව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා 22 සහ 31 යන වයස් වල පසුවන බවත් සැකකරුවන් සමග ඉරුම් උපකරණද අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි. ඒ අතර මහියංගණය සොරබොර ඡනපදයේ අක්කර 80 ප්‍රදේශයේ ...
Read More »බස් කොන්දොස්තර පොලිස් නිලධාරියෙකුට පහර දීලා
බදුල්ලේ සිට කොළඔ බලා ධාවනය වු පුද්ගලික බස්රථයකදි පොලිස් නිලධාරියෙකුට පහර දුන්නැයි සැකපිට එම බස්රථයේ රියදුරා සහ දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි. පොලිස් කොස්තාපල් වරයකු දවසේ සේවය නිමවි සිවිල් ඇදුමින් සැරසී ඊයේ (03) වනදා රාත්‍රී 7-00 ට පමණ සිය නිවස බලා යාම සඳහා අදාල අර්ධ සුඛෝපබෝගි බසයට හාලිඇලදි ...
Read More »දළු නෙලමින් සිටි කාන්තාව අකුණු සැර වැදී මරුට ( Photos )
හපුතලේ කහගල වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවක් අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ කහගල වතු යායේ පදිංචි සාරධා නැමති 56 හැවිරිදි විවාහක කාන්තාවකි. ජීවිතක්ෂයට පත් කාන්තාව තවත් කාන්තාවන් සමග දළු නෙලමින් සිටින අතර තුර මෙම අනතුරට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධව හපුතලේ පොලිසිය ...
Read More »යතුරුපැදි අනතුරින් අයියා මරුට _ මල්ලිට බරපතලයි (Photos )
වැලිමඩ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දඹවින්න විහාරස්ථානය අසලදී යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් 21 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඔහුගේ 17 හැවිරිදි සෙහොයුරා බරපතල තුවාල ලබා තිබේ. අද පස්වරු 1 ට පමණ සිදුවූ මෙම අනතුරට මුහුණ පා ඇත්තේ ඌව පරණගම පේරවැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි. බණ්ඩාරවෙල ...
Read More »වැලිමඩ නගරයේ කුණු කෑම වික්ක වෙලෙදුන් 18 කට නඩු ( Photos )
මහජන සෞඛ්‍ය පරික්ෂක වරු විසින් වැලිමඩ නගරයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී භාවිතයට නුසුදුසු ආහාර අලෙවි කල වෙළෙදුන් 18 දෙනෙකුට නඩු පැවරීමට කටයුතු කර තිබේ. මෙහිදී භාවිතයට නුසුදුසු ආහාර අලෙවිය , කල් ඉකුත්වූ ආහාර ලග තබා ගැනීම , කෘමි හානියට ලක්වූ ආහාර අලෙවිය ආදී වැරදි ක්‍රියා සිදුකල ආපන ශාලා හා ...
Read More »උඩුමුල්ලේදී බස් රථ දෙක එකට ගැටී 4 ක් රෝහලේ ( Photos )
අද පස්වරු 1 ට පමණ වැලිමඩ නුවරඑළිය මාර්ගයේ උඩුමුල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් සිවු දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. වැලිමඩ සිට නුවරඑළිය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා කැප්පෙටිපොල ඩිපෝවේ සිට වැලිමඩ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් ...
Read More »