Home / Uncategorized (page 16)

Uncategorized

බදුල්ලේ ඩෙංගු බෝවන ස්ථාන 226කට රතු නිවේදන

බදුල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරී කාර්යාලයේ මූලිකත්වය මත සිදුකළ ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ වැඩසටහන යටතේ ඩෙංගු මදුරුවන් බෝවීමේ අවාධානමක් තිබූ ස්ථාන 226කට රතු නිවේදන නිකුත් කරමින් මදුරු කීටයන් බෝ වී ස්ථාන 18කට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇත. එමෙන්ම රතු නිවේදන නිකුත් කළ නිවාස හා ආයතන 226 ඇතුළු 255 ...

Read More »

එක්දින නායකත්වය තරංගට – ටෙස්ට් නායකයා චන්දිමාල්

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. නව ටෙස්ට් නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් පත්කරනු ලැබ සිටී. සිම්බාබ්වේ සමග පැවැති එක්දින තරගාවලිය පරාජයට පත්වීමත් සමග තමා නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ඇන්ජලෝ මැතිව්ස් දන්වා සිටි අතර අද(12) පෙරවරුවේ ක්‍රිකට් ...

Read More »

යතුරුපැදි අනතුරින් අයියයි මල්ලිටයි බරපතලයි

වැලිමඩ _ මැදවෙල මාර්ගයේ අඹගස්දෝව ප්‍රදේශයේදී වැලි ප්‍රවාහනය කල ටිපර් රථයක යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ. වයස අවුරුදු 15 හා 18 පසුවන එකම පවුලේ සහෝදරයින් දෙදෙනකු වන තුවාල ලැබූවන් අධික වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇතැයි ...

Read More »

කොල්ලකෑම් රැසකට සම්බන්ධ දහඅටේ තරුණයා පොලිස් දැලේ

වැලිමඩ ප්‍රදේශයේ පසුගිය දින කිහිපය තුල සිදුවූ කොල්ලකෑම් රැසකට සම්බන්ධ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිසිය සමත්ව තිබේ. පසුගිය දිනක වැලිමඩ දික්කාපිටිය නිවසක සිදුවූ සොරකමක් සම්බන්ධව කල විමර්ෂණයකදී මෙම තරුණයා සැකපිට අත්අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්ණ කිරීමකදී පසුගිය දිනක වැලිමඩ සමෘද්ධි බැංකු සංගමයටද හොර රහසේ මොහු ඇතුල් වී ඇති බව ...

Read More »

බොරලන්ද _ බෝගහකුඹුර මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරින් හමුදා සෙබලා මරුට (Photos)

බොරලන්ද _ බෝගහකුඹුර ප්‍රධාන මාර්ගයේ වැලිඅරාව ප්‍රදේශයේදී ඊයේ (09 දා ) රාත්‍රියේදී සිදුවූ යතුරු පැදි අනතුරකින් රාගම යුධ හමුදා කදවුරට අනුයුක්ත හමුදා සෙබලෙකු එම ස්ථානයේදීම මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ බොරලන්ද වංගියකුඹුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පැතුම් අනුරංග නැමති අවිවාහක තරුණයෙකි. මෙම හමුදා සෙබලා නිවාඩු ලබා නිවසට පැමිණ ...

Read More »

උමා ඔය නිසා බණ්ඩාරවෙල භූගත ජල මට්ටම ඉතා සීග්‍රව පහලට

උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍රමය හේතුවෙන් බණ්ඩාරවෙල සහ ඇල්ල ප්‍රාදේ්ශීය ලේකම් කොට්ඨාශ වල බොහෝ ගම්මාන වල භූගත ජල මට්ටම පහත වැටෙමින් තිබෙන බව පරික්ෂණ අංශවල පරික්ෂණ වලදී හෙලිව තිබේ. උමා ඔය බහු විනාශකාරි ව්‍යාපාරයට එරෙහි ජනතා ව්‍යාපාරයේ සභාපති එම්. බෝධිනායක මහතා ප්‍රකාශ කලේ අදාල අංශවල පරික්ෂාකිරීම් අනුව මීට මාස ...

Read More »

උමා ඔය ජල කාන්දුව නතර කල හැකියි _ කැනීම් භාර ඉංජනේරු

උමා ඔය ව්‍යාපාරයේ භුගත උමං තුල සිදුවන විශාල ජල කාන්දුව විශේෂ රසායනික ද්ර ව්ය යොදා සීල් කල පසු සම්පූර්ණයෙන්ම නතර වන බැව් උමා ඔය ව්යාපෘතියේ භුගත කැනීම් භාර ඉංජනේරු නිහාල් පෙරේරා මහතා පැවසීය. පරික්ෂණ අනුව අවශ්ය සුදුසුම මාර්ගයේ මෙම උමගේ කැනීම් කටයුතු සිදුකරන අතර භූ විද්යාණත්මක කරුණු අනුව භූගත පාෂාණ ...

Read More »

උමා ඔය විනාශයට එරෙහි ජනතා ‍පෙලපාලියේ පොලිස් වාරණය උසාවිය ඉවත දමයි

උමා ඔය බහු කාර්ය යෝජනා ක්රගමයෙන් සිදුව ඇති මහා විනාශයට එරෙහිව මේ මස 28 වන දින ප්ර දේශයේ ජනතාව බණ්ඩාරවෙල නගරයේදී පැවැත්වීමට නියමිත විරෝධතා ව්යාිපාරය අත්හිටුවන ලෙස බණ්ඩාරවෙල පොලිසිය මගින් අධිකරනයට කරුණු වාර්තාකර තහනම් නියෝගයක් ලබා ගැනිමට කටයුතු කලද බණ්ඩාරවෙල මහේස්ත්රා ත් අධිකරණය මගින් එය ප්රයතික්ශේප කරන ලදී. මෙහිදී බණ්ඩාරවෙල ...

Read More »

පෝයට විකුණන්න ගෙන ගිය සීල් අරක්කු මාට්ටු (Photos )

පොසොන් පොහොය දිනයට වැඩිමිලට අලෙවි කිරීම සදහා වෑන් රථයකින් රැගෙන යමින් තිබූ සීල් අරක්කු බෝතල් 144 ක් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. දෙමෝදර වේවැල්හින්න ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධව ඇල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.

Read More »

පොසොන් පොහොය සමරමින් දන්සැල් රැසක් (Photos)

මෙවර පොසොන් පොහොය සමරමින් වැලිමඩ ප්‍රදේශයේ ස්ථාන රැසකදී විවිධ දන්සැල් රැසක් සැදැහැවතුන් විසින් සංවිධානය කර තිබින. වැලිමඩ දිමුතුගම මංසන්ධිය එක්සත් ත්‍රී රෝද රථ සංගමය මගින් සංවිධානය කර තිබූ බෙලිමල් බීම දන්සල බෝගහකුඹුර පොලිසිය , සිංහල හා මුස්ලිම් තරුණ කැල එක්ව සංවිධානය කල මඤ්ඤොක්කා දන්සල වැලිමඩ වෙනස තරුණ සමිතිය මගින් සංවිධානය ...

Read More »