Home / Uncategorized (page 15)

Uncategorized

උමා ඔය සේවකයෙකුට ඉරාන් ජාතිකයෙක් පහර දීලා – උමා ඔය සේවකයා රෝහලේ

(ආර්.කෝගුලන්) උමා ඔය ව්‍යාඍතියේ ඩයරබා කොටසේ සේවය කරන සේවකයෙකුට ඉරාන ජාතිකයන් පහර දීම හේතුවෙන් සේවකයෙක් මේ වන විට වැලිමඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සටි. උමා ඔය ව්‍යාඍතියේ ඩයරබා TANA අංශයේ සේවය කරන සේවකයන්ගේ අදාල වැටුප් ලබා දෙන්නේ සෑම මසකම 10 දිනයටයි. නමුත් පසුගිය මාසයට අදාල වැටුප් නියමිත දිනයට ලබා නොදීම ...

Read More »

කෘමි නාශක යෙදු පේර අනුභව කල සිසුවිය මරුට _ තවත් තිදෙනෙක් රෝහලේ (Photos )

ඌව පරණගම පන්නල ප්‍රදේශයේ කෘෂි රසායන යෙදූ පේර අනුභව කිරීමෙන් 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් ළමුන් තිදෙනෙක් ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ. පසුගිය 15 වන දා වයස අවුරුදු 11 සහ 17 පසුවන පිරිමි ළමුන් දෙදෙනකේ හා ගැහැණු ළමුන් දෙදෙනෙක් නොදෙනුවත් කමින් එක් ළමයෙකුගේ ගෙවත්තේ තිබූ ...

Read More »

වැලිමඩ මූලික රෝහලේ වෛද්‍ය හිගයට පිළියම් ඉල්ලා වෛද්‍ය වරු වැඩ වර්ජනයක (Photos)

වැලිමඩ මූලික රෝහලේ පවතින වෛද්‍ය වරුන්ගේ හිගයට බලධාරින්ගෙන් පිළියම් ඉල්ලා රෝහලේ වෛද්‍යවරු අද වර්ජනයක හා විරෝධතාවයක නිරත විය. උදෑසන සායන කටයුතු නවතා වෛද්‍යවරුන් වර්ජනයේ නිරත වූ අතර ප්‍රධාන ගේට්ටුවට අබියසට පැමින විරෝධතා පුවරු රැගෙන විරෝධතාවයේ නිරත විය. රෝහල් භූමියේ කළු කොඩි ඔසවා විරෝධතා පොස්ටර් අලවා තිබූ අතර අත්‍යවශ්‍ය හදිසි ප්‍රතිකාර ...

Read More »

වැලිමඩට තද වැසි

පැවති දැඩි නියං තත්වය නිම කරමින් වැලිමඩ සානුව පුරාම මේ දින වල වැසි ඇදහැලෙමින් පවති. මාස පහකට ආසන්න කාලයක් ප්ර දේශයට දැඩි නියං තත්වයක් පැවති අතර ඇතැම් ගම්මාන වල ජනතාව දැඩි පානිය ජල හිගයකට පවා මුහුණ පා තිබිනි. වර්ෂාවත් සමග යල් කන්නයේ අර්තාපල් හා එළවළු වගාවන් සාර්ථකව සිදු කල හැකි ...

Read More »

වැලිමඩ සති පොලට කුනු දමා රජ කාලේ දඩුවමක් (Photos )

වැලිමඩ සති පොල වෙත රාත්‍රි කාලයේදි විශාල කසල තොගයක් රහසිගතව බැහැර කල ව්‍යාපාරිකයෙකු හට එම කසල තොගය දිනක් පුරා වර්ග කර ඉවත් කිරීමට සිදුවිය. මෙසේ සිදුවුයේ වැලිමඩ බැලුන්ගල ප්‍රදේශයේ රොටී කඩේ නමින් ප්‍රකට ආපන ශාලා හිමිකරුහටය. මෙම ආපන ශාලා හිමියා තම ආපන ශාලාවේ විශාල අපද්‍රව්‍ය තොගයක් රාත්‍රි කාලයේදි ලොරි රථයකින් ...

Read More »

බදුල්ලේ ගම්මිරිස් ගොවීහු වීදි බසිති

ගම්මිරිස් ආනයනය වහා නවතා දේශීය ගම්මිරිස්වලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලමින් බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්මිරිස් වගාකරුවෝ අද (26) බදුල්ල නගරයේදී දැවැන්ත උද්ඝෝෂණයක් නිරතවූහ. ගම්මිරිස් ගොවීන් සුරැකීමේ එකමුතුව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. (ඩබ්.ඩී.කුරේ)

Read More »

ඥාණසාර හිමි වැලිමඩ පිංකම් රැසක

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් වැලිමඩ හා ඌව පරණගම ප්ර දේශවල ආගමික හා සමාජයීය කටයුතු රැසකට දින දෙකක් පුරා සහභාගි විය. වංගියකුඹුර ශ්රීණ සුභද්රාේරාම විහාරස්ථානයේදී උඩරට අමරපුර නිකායේ මහා නායක අති පුජ්යම නුවරඑළියේ චන්ද්ර‍ ජෝති හිමියන් මහා නායක ධුරයට පත්විම නිමිත්තෙන් උපහාර උත්සවයක් ...

Read More »

මල්වගා කරන සමාගම් නිල් ඇල්ල ජල පෝෂක වනසයි _ බලධාරින් මර නින්දේ (Photos)

වැලිමඩ ගවරම්මාන නිල්ඇල්ල වැව සහ අවට රක්ෂිතයේ කොටස් ප්‍රදේශයේ මල් වගා කරන සමාගම් අල්ලා ගැනීමට එරෙහිව ප්‍රදේශයේ ගොවි ජනතාව නිල්ඇල්ල වැවෙදී විරෝධතාවයක නිරත වූහ. ගොවීන් ප්‍රකාශ කරන්නේ මෙම වැව මගින් ජලය ලබා ගෙන කුඹුරු අක්කර දහසක පමණ වී , අර්තාපල් සහ උඩරට එළවළු වගා කර තමන් ජීවිකාව කරගෙන ගිය බවයි. ...

Read More »

බදුලු තැපැල් දුම්රිය කොටගල දී පිලි පනී (PHOTOS)

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය හැටන් – කොටගල දුම්රිය ස්ථාන අතර කොටගල අඩි හැටේ පාලම අසදි පිලි පැනිමකට ලක්වි තිබේ. පිලි පැනිමෙන් දුම්රිය මැදිරි හතරකට අලාභ හානි සිදුවි ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග කිියයි. අද (13) අලූයම 2.00 ට පමණ මෙම පිලි පැනිම සිදුවි ...

Read More »

එකම පවුලේ තිදෙනෙක් උමා ඔයට බිලි (Photos)

අද පෙරවරු 9 ට පමණ උමා ඔයෙහි වැලිමඩ ජාතික පාසල අසල දිය නෑමට ගිය එකම පවුලේ තිදෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ ඌව පරණගම මොරගොල්ල ප්‍රදේශයේ පදිංචි කේ. පුෂ්පාවතී (32 ) , අැගේ දියනිය වන ලෙලිනි ( 2 – 1/2 ) හා ඇගේ මව වන කේ. ...

Read More »