අඹේවෙල කිරිපිටි කර්මාන්ත ශාලාවකට එරෙහිව සෙනසුරාදා (30) පැවැති උද්ඝෝෂණයේදී එම කර්මාන්ත ශාලාවේ විදුලි බුබුළුවලට හානි සිදුවී ඇතැයි පවසමින් එම කර්මාන්ත ශාලාවේ කළමනාකරු අද (01) පටිටිපොළ පොලිසියට පැමිණිලි කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ති‍්‍ර සමන්ත විද්‍යාරත්න හා සමස්ත ලංකා ගොවි ජන සංගමයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න යන මහත්වරුන් ...
Read More »අඹේවෙල මිල්කෝ කර්මාන්ත ශාලාව ගොවින් වට කරයි ( Photos )
අඹේවෙල මිල්කෝ කිරි කර්මාන්ත ශාලාවෙන් බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි පවසමින් අඹේවෙල ව්‍යාපාරයෙන් ජලය ලබා ගන්නා වැලිමඩ ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි වසම් පහක ජනතාව සිය ගණනක් පැය හතරකට අධික කාලයක් අඹේවෙල කිරි කර්මාන්ත ශාලාව වටලා දැවැන්ත විරෝධතාවයක නිරත විය. මාස 6 ක් තිස්සේ ඇළ මාර්ගයට බැහැර කරන ...
Read More »පොලිස් භටයා හිසට වෙඩි තබා ගෙන සියදිවි නසා ගනී (Photos)
බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සේවයේ නියුතු පොලිස් බටයෙකු සිය රාජකාරි ගිණි අවියෙන් හිසට වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගෙන තිබේ. මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ රාජකාරියේ නියුතු 24 හැවිරිදි ලක්මාල් ප්‍රියන්ත නැමති පොලිස් නිළධාරියෙකි. අද පෙරවරු 7 ට පමණ මෙම සිදුවීම සිදුව තිබෙන ...
Read More »මීදුම් තත්වය මද්දේ ප්‍රවෙසමෙන් රිය පදවන්න – පොලීසිය කියයි
බදුල්ල දිස්ත්‍රික්කයට පවතින අයහපත් කාලගුණික තත්වයත් සමග දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට දැඩි මීදුම් තත්වයක් පවති. ව්ශේෂයෙන් හපුතලේ, දියතලාව, බෙරගල, වැනි ප්‍රදේශවලට උදේට සහ සවස් වරුවට දැඩි මීදුම් තත්වයක් පවතින හෙයින් එම ප්‍රදේශවල වාහනවල ගමන් කරන රියදුරන් කල්පනාකාරිව රිය ධාවායේ යෙදෙන ලෙස පොලීසිය කියයි.
Read More »සිද්ධ වෙන දේවල් ගැන ඇස් කන් පියාගෙන බලා ඉදලා බැහැ _ වංගියකුඹුරේ සමිත හිමි (Video)
මේ වන විට රටේ සිදුවන සිදුවීම් දෙන ඇස්කන් පියාගෙන බලා ඉදලා පලක් නැතැයි වැලිමඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් වංගියකුඹුරේ සමිත හිමියන් පැවසිය. උන් වහන්සේ මෙසේ ප්‍රකාශ කලේ කැප්පෙටිපොල ශ්‍රී සෝමානන්ද පිරිවෙනේ පැවති මාධ්‍ය හමුවකදිය. මෙම මාධ්‍ය හමුවේදී ශාස්ත්‍රපති විල්ඔය පඤ්ඤාසිහ හා කොටවෙර කාශ්‍යප හිමියන්ද අදහස් දැක්වීය. ( පහතින් ඇති වීඩියෝව ...
Read More »වැලිමඩ _ ඌව පරණගම විහාරාධිපති සංගමය පිහිටුවයි
රටේ වර්තමානයේ ඇතිවි තිබෙන ගැටළු සදහා පුලුල් ජාතික සංවාදයක් ගොඩනැගීමේ අරමුණින් වැලිමඩ හා ඌව පරණගම විහාරාධිපති ස්වාමින් වහන්සේලා එකතුව නව විහාරාධිපති සංගමය ගොඩනැගීම කැප්පෙටිපොල ශ්‍රී සෝමානන්ද පිරිවෙනේදි සිදුකෙරිණ. වැලිමඩ හා ඌව පරණගම විහාරාස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු මෙම රැස්විමේදි නව සංගමයේ සභාපති ලෙස බණ්ඩාරවෙල අධ්‍යාපන විද්‍යාපීඨයේ කතිකාචාර්ය ශ්රාස්ත්රපති දික්කාපිටියේ ...
Read More »රවීන්ද්‍ර සමරවීරට බුද්ධ ශාසනද ? විදේශ රැකියාද ?
බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වන බුද්ධශාසන අමාත්‍යධුරය සදහා කම්කරු හා වෘත්තිය සමිති සබධතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පත් කිරීමට බොහෝ ඉඩකඩ ඇතැයි දේශපාල ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් තවත් ආරංචි මාර්ග සදහන් කරන්නේ තලතා අතුකෝරල අමාත්‍ය වරිය හට අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ධූරය ලබා දී රවීන්ද්‍ර ...
Read More »තෙල් බවුසරය අනතුරට _ මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා (Photos)
බොරලන්ද _ කැප්පෙටිපොල මාර්ගයේ ඉංධන ප්‍රවාහනය කළ විශාල බවුසරයක් අනතුරට ලක්වීමෙන් මාර්ගයේ වාහන ධාවනය සම්පූර්ණයෙන් ඇණ හිට තිබේ. අද පස්වරු 2.30 ට පමණ සිදුවු මෙම අනතුරට ලක් වූයේ හපුතලේ සිට කොළඹ බලා ධාවනය වු බවුසරයකි. බවුසරයේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බව මූලික පොලිස් පරික්ෂණ වලින් හෙලිව ...
Read More »අනියම් පෙම මරණයෙන් කෙලවර වේ (Photos)
ඌව පරණගම දිඹුලන ප්‍රදේශයේදී සිය අනියම් බිරිද ඝාතනය කර ප්‍රදේශයෙන් පලා ගිය අනියම් සැමියා සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ ආරම්භ කර තිබේ. ඊයේ ( 19 දා ) සවස 5 ට පමණ මියගිය කාන්තාව තම නිවසේ තනියම සිටින විට ඇගේ ගෙල තියුණු ආයුධයකින් කපා මෙම ඝාතනය සිදු කර ඇතැයි ...
Read More »ගමට පොලිසියෙන් ගිරාඹේ ගමට බස් මගී ආවරණයක් (Photos)
ගමට පොලිසිය වැඩසටහනට සමගාමීව වැලිමඩ ගිරාඹේ සිරිපුර ගම්මානයේ ඉදිකල බස්මගී ආවරණය ජනතා අයිතියට පත් කිරීම බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරිණ. වත්මන් පොලිස් පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මෙම ගමට පොලිසය වැඩසටහනට සමගාමීව වැලිමඩ පොලිස් ස්ථානය මගින් දිවුරුම්වෙල විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පොලිස් ...
Read More »