Home / Uncategorized (page 13)

Uncategorized

වැලිමඩ බස් වර්ජනය දිගටම _ ජනතාව දැඩි අපහසුතාවයට (Photos)

නුවරඑළිය නගරයේ සිට බදුල්ල දක්වා නුවරඑළිය _ බදුල්ල 311 බස් මාර්ගයේ සුකෝපභෝගී බස් රථ සදහා ඌව පළාත් සබාව මගින් අත්තනෝමතික ලෙස ධාවන බලපත්‍ර ලබා දිමට එරෙහිව කැප්පෙටිපොල ලංගම ඩිපෝවේ සහ මාර්ග කිහිපයක පෞද්ගලික බස් රථ සංගම්ද එක්ව අද (06 දා ) බස් රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක නිරත විය. අද පෙරවරුවේ ...

Read More »

දෙවන ගමන ගිය බස් රිය ග්‍රාම නිළධාරිගේ වහල උඩ (photos)

බණ්ඩාරවෙල සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබු සුඛෝපභෝගි බස් රථයක් හල්දුම්මුල්ල කළුපහණ හන්දියේ දී පාරෙන් ඉවතට පැන නිවසක ගැටි අට දෙනෙක් තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහල‍ට හා දියතලාව මූලික රෝහලට ඇතුළත් කරනු ලැබු බව පොලිසිය පවසයි. බසය කඩා වැදුනු නිවසටද බරපතල හානි සිදුව ඇති අතර එය ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි වරයෙකුගේ ...

Read More »

වැලිමඩ පොලිසියේ නව ස්ථානාධිපතිවරයා ලෙස ප්‍රධාන පොලිස් පරික්ෂක H.M.W. හේරත් වැඩ භාරගනී

වැලිමඩ පොලිසියේ නව ස්ථානාධිපතිවරයා වශයෙන් ප්ර්ධාන පොලිස් පරික්ෂක එච්.එම්.ඩබ්. හේරත් මහතා පත් කර තිබේ. වැලිමඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනුරාධ හේරත් මහතා ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ නව පොලිස් ස්ථානාධිපති වරයා වශයෙන් පත්ව ගිය පසු ඇතිවු පුරප්පාඩුව සදහා එච්.එම්.ඩබ්. හේරත් මහතා මෙසේ පත් කර තිබේ. විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරික්ෂක ...

Read More »

ඌව පරණගම ප්‍රාදේශිය ලේකම්ට එරෙහිව ජනතාව පොල් ගසති (PHOTOS)

ඌව පරණගම ප්‍රාදේශීය ලේකම්වරයා හට එරෙහි ව අද දින අඹගස්දෝව නගරයේ දී කුමාර පට්ටිය ග්‍රාම නිලධාරී වසමේ ප්‍රදේශවාසීන් පිරිසක් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. විරෝධතා පුවරු රැගෙන ටයර් පුළුස්සා විටින් විට වැලිමඩ උඩපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගයට අවහිර කරමින් පැය දෙකකට අධික කාලයක් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විණි. මෙහිදී විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ ප්‍රදේශ ලේකම්වරයා ...

Read More »

ඌව පරණගම ප්‍රාදේශිය ලේකම් තිතට වැඩ පෙන්නයි (Video)

ඌව පරණගම අඹගස්දෝව කුමාරපට්ටිය ග්‍රාම නිළධාරි වසමේ වැව් රක්ෂිතයක අනවසර පදිංචි කරුවන් උසාවි නියෝගයක් මත ඉවත් කිරීමට යෑමේදී අද දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. නිවාස අහිමිවූවන් ප්‍රකාශ කලේ මෙම නිවාස වල වර්ෂ සියයකට ආසන්න කාලයක් තමන් දිවි ගෙවු බවත් මෙම වැව කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා ගොඩවූ කුඩා භූමියක් බව පවසන නිවාස අහිමිවූවන් ...

Read More »

ඌවේ අයවැයට මහ ඇමතිට සහය දෙන්නේ නැහැ _ සෙනරත් ජයසුරිය කියයි

ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා තනි ගමනක් යෑමට උත්සහ දරන්නේ නම් ඉදිරි පළාත් සභා අයවැයේදී සහය නොදැක්වීමට කටයුතු කරන බව ඌව පළාත් සභාවේ එජාප මන්ත්‍රී සෙනරත් ජයසූරිය මහතා කියයි. තමන් මුදල් අනුමත කරගෙන සිදුකරන මාර්ග ආදී ව්‍යාපෘති ප්‍රධාන අමාත්‍ය වරයා තම මුහුණත් තහඩුව දැමූ බෝඩ් ගසා තමන් ප්‍රතිසංස්කරණය ...

Read More »

ඌව පරණගම ප්‍රාදේශිය ලේකම්ට එරෙහිව ජනතාව පාරට (Photos)

ඌව පරණගම අඹගස්දෝව නගරයේදී කුමාරරපට්ටිය ජනතාව ඌව පරණගම ප්‍රාදේශිය ලේකම් වරයා වර්ෂ 100 ක් පමණ තම පවුල් ජීවත්වු නිවාස වලින් ඉවත් කල බව පවසා දැවැන්ත විරෝධතාවයක නිරත වූහ. නිවාස වලින් ඉවත් වීමට නියමිත පිරිස සහ ඔවුන්ගේ සහයට පැමිණි ප්‍රදේශවාසින් මෙම විරෝධතාවයට එක්ව සිටියහ. මෙහිදී විරෝධතා කරුවන් ප්‍රකාශ කලේ තමන් පරම්පරාගණනක් ...

Read More »

හපුතලේ බස්රථ අනතුරින් 22ට තුවාල

බණ්ඩාරවෙල සිට මරංගහවෙල කොස්ගම බලා ධාවනය වූ ලංගම බස් රථයක් හපුතලේ උඩු විහාරගල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන ගල් සහිත වේල්ලක ගැටී අනතුරකට පත්ව තිබේ. අද පස්වරු 5.30 ට පමණ සිදුවූ මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් එක් අයෙක් මිය ගොස් විසි දෙදෙනෙකු තුවාල ලබා හපුතලේ , දියතලාව හා බදුල්ල රෝහල් ...

Read More »