වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම්ලාභි පවුල් වලින් තෝරාගනු ලැබූ උසස් පෙළ හදාර දරු දැරියන් හතලිස් දෙනෙකු සදහා සමෘද්ධි සිප් දොර ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම පසුගියදා වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ. වැලිමඩ සමෘද්ධි මූලස්ථාන සමෘද්ධි කළමණාකරු මාලා මුණසිංහ මහත්මියගේ මූලිකත්වයෙන් පැවති මෙම ශිෂ්‍යත්ව ප්රධානෝත්සවයෙදී 2017 – 2019 අධ්‍යන වර්ෂය ...
Read More »රටට සෙත්පතා සති පිරිත් දේශණාවක් වංගියකුඹුර ශ්‍රී සුභද්රාරා විහාරස්ථානයේදී (Photos)
මේ වන විට ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය දුරුවී යහපත් කාලයක් උදා වේවායි ප්‍රාර්ථනා කරමින් සති පිරිත් දේශනාවක් වංගියකුඹුර ශ්‍රි සුභද්රාරා විහාරස්ථානයේදී ආරම්භ කර තිබේ. වංගියකුඹුර ශ්‍රි සුභද්රාරා විහාරස්ථානයේ විහාරාධිපති ඌව උඩුකිද අමරපුර නිකායේ අධිකරණ සංඝනායක පස්සර සෝරත හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි බඹරපනේ ධම්මාලෝක හිමියන්ගේ උපදෙස් පරිදි වැලිමඩ ...
Read More »දියතලාව ගුවන් හමුදා කඳවුරේ පිපිරීමක් – 3 ක් රෝහලේ
දියතලාව ගුවන් හමුදා පුහුණු කඳවුරේ අද(17) උදෑසන පිපිරීමක් සිදුව තිබේ. පුහුණු වීමක් අතර තුර සිදුවී ඇති වු මෙම පිපිරීමෙන් ගුවන් හමුදා ආධුනික සෙබළියක් හා ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා ඇත. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා කියා සිටියේ, පුපුරා ගොස් ඇත්තේ අත් බෝම්බයක් බවයි. නරියකන්ද ප්‍රදේශයේදී ...
Read More »ත්‍රි රෝද රිය උමා ඔයේ (photos)
අද පස්වරු 1 ට පමණ වැලිමඩ _ ඌව පරණගම ප්‍රධාන මාර්ගයේ වැල්ලවත්ත ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන උමා ඔයට පෙරලීමෙන් එහි ගමන් ගත් එක් අයෙකු බරපතල තුවාල ලබා වෛද්‍ය ප්‍රතිකාර සදහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේ. අඹගස්දෝව දෙස සිට වැලිමඩ නගරය දෙසට ධාවනය වීමේදි මෙම අනතුර සිදුව ...
Read More »කපුටන් මරා එල්ලා ඇති කිරිගව ගොවිපලක් (photos)
වැලිමඩ හෙට්ටිගෙදර ප්‍රදේශයේ මහා පරිසර ව්‍යසනයක් සිදු කරමින් පවත්වාගෙන යනු ලබන කිරිගව ගොවිපලට ජනතා විරෝධය මේ වන විට එල්ලව තිබේ. මෙම කිරිගව ගොවිපලින් පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය හේතුවෙන් අවට ගම්මාන රැසක ජනතාවට සිය දෛනික කටයුතු පවා සිදු කිරීමට නොහැකිව තිබේ. ප්‍රදේශය පුරා මැස්සන් බෝ විම නිසා ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යට දැඩි ...
Read More »ඌව පරණගම වෙසක් දන්සල් (Photos)
වෙසක් පෙහොය නිමිත්තෙන් සංවිධානය කල ඉරිගු දන්සලක් සහ රොටී දන්සලක් ඊයේ (29 දා ) අඹගස්දෝව විහාරස්ථානය අසල හා පන්නල ප්‍රදේශයේදී පැවැත්වින. අඹගස්දෝව එකමුතු සුභ සාධක සමිතිය මගින් සංවිධානය කල ඉරිගු දන්සල ඊයේ පෙරවරුවේ අඹගස්දෝව විහාරස්ථානය අසලදි පැවැත්වුන අතර පන්නල අලවත්ත පවුල විසින් සංවිධානය කල රොටී දන්සල පන්නලදී පැවැත්වුන අතර මෙම ...
Read More »ගිරාඹේ සිරිපුර නව බුද්ධ මන්ධිරයේ පිළිම වහන්සේලා තැන්පත් කෙරේ (Photos)
වෙසක් පොහොය නිමිති කර ගෙන වැලිමඩ ගිරාඹේ සිරිපුර බෝධින් වහන්සේ අසල ඉදිකල නව බුද්ධ මන්ධිරයේ බුද්ධ ප්‍රතිමාවක් හා සැරියුත් මුගලන් පිළිම වහන්සේලා තැන්පත් කිරීම ඊයේ ( 29 දා ) විශාල සැදෑහැවතුන් පිරිසකගේ සාධුකාර මධ්‍යයයේ සිදු කෙරින. ගිරාඹ සිරිපුර තරුණ සංවිධානයේ මූලිකත්වය ඇතිව ප්රදේශවාසින්ගේ දායකත්වය ඇතිව මෙම බුද්ධ මන්ධිරය ඉදිකර ඇති ...
Read More »වැලිමඩ පොලිසියෙන් වෙසක් දන්සලක් (photos)
මෙවර වෙසක් උත්සවය නිමිතිකර ගෙන වැලිමඩ පොලිසිය මගින් සංවිධානය කල මඤ්ඤොක්කා දන්සල වැලිමඩ පොලිස් ස්ථානය අසලදී අද දහවල් පැවැත්විය. වැලිමඩ පොලිසිය මගින් දෙවන වරට මෙම දන්සල සංවිධානය කර තිබු අතර විශාල ජනතාවක් මෙම දන්සලට සහභාගි වි සිටියේය.
Read More »බෝගහකුඹුරේ රිය අනතුරින් මරණ 1 යි _ හතරකට තුවාලයි(Photos)
කැප්පෙටිපොල _ බොරලන්ද ප්‍රධාන මාර්ගයේ බෝගහකුඹුර ඇදකරගහ ප්‍රදේශයේදී මෝටර් රථයක් අනතුරට පත්විමෙන් එක් අයෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. ඊයේ රාත්‍රියේ 11 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරට මුහුණ පා ඇත්තේ බොරලන්ද ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසකි. මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 63 ක පුද්ගලයෙකු ...
Read More »ඌව පරණගම ඔරලෝසුවේ මන්ත්‍රි ධූරයට සීතල යුද්ධයක්
ඌව පරණගම ප්‍රාදේශිය සභාව සදහා ඔරලෝසුව ලකුණින් තරග වැදුණු ස්වාධින කණ්ඩායමට හිමිව ඇති එකම මන්ත්‍රි ධූරය ලබා ගැනිම සදහා මේ වන විට සිතල යුද්ධයක් ආරම්භව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ඡන්ද 2136 ක් ලබා ගනිමින් ඔවුන්හට මෙම මන්ත්‍රිධුරය හිමිවු අතර මෙම මන්ත්‍රි ධූරය ලබා ගැනිමට අතිරේක ලැයිස්තුවෙන් ඉදිරිපත්වු හිටපු ...
Read More »