Home / Uncategorized (page 10)

Uncategorized

වැලිමඩ පොලිසියෙන් ප්‍රජා සංවර්ධන වැඩසටහන් රැසක් (photos)

ගමට පොලිසිය වැඩසටහන යටතේ බණ්ඩාරවෙල කොට්ඨාශ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.ඩබ්ලිව්. හේරත් මහතාගේ මූලිකත්වයෙන් මිරහවත්ත උඩුපීල්ල ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. ක්‍රීඩා වැඩසටහන් , සංස්කෘතික වැඩසටහන් , මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් , ළමා සුභ සාධන වැඩසටහන් , ආධ්‍යාත්මික ...

Read More »

අසරණ පවුලට බෝගහකුඹුර පොලිසියෙන් නව නිවසක් (Photos)

වැලිමඩ කරගස්තැන්න ප්‍රදේශයේ අසරණ පවුලක් සදහා නව නිවසක් ඉදිකර දීමට බෝගහකුඹුර පොලිසියේ නිළධාරින් කටයුතු කර තිබේ. ගමට පොලිසිය වැඩසටහනට සමගාමීව බණ්ඩාරවෙල කොට්ඨාශ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි බෝගහකුඹුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.යූ. ප්‍රියන්ත මහතාගේ මූලිකත්වයෙන් එම පොලිස් ස්ථානයේ නිළධාරින් හා ප්‍රදේශයේ ධානපතියන්ගේ සහය ඇතිව මෙම නිවස ඉදිකර ...

Read More »

වැලිමඩ සමෘද්ධි බැංකුවේ මූලිකත්වයෙන් ධර්ම දේශණයක්

වැලිමඩ සමෘද්ධී බැංකුවේ මුලිකත්වයෙන් සංවිධානය කල ධර්ම දේශණයක් අද ( 27 දා ) දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වින. සමෘද්ධි බැංකු මූලික කර ගිනිමින් ධර්ම දේශණා 1000 ක් පැවැත්විමේ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැඩසටහනට සමගාමිව මෙය සංවිධානය කර තිබින. ලන්දේගම හා ඇල්ල විහාරස්ථානයන්හි විහාරාධිකාරි ආචාර්ය සේනානන්ද හිමියන් විසින් ධර්ම දේශණය සිදු කලහ. ...

Read More »

NESSS බත් දන්සල 11 වෙනි වරටත් නුගතලාවේදී (photos)

වැලිමඩ නුගතලාව තරුණ එක්සත් සුභ සාධක සවිය සංවිධානය මගින් 11 වෙනි වරටත් සංවිධානය කල පොසොන් මහා බත් දන්සල අද ( 27 දා ) දහවල් නුගතලාව දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානය අසලදී පැවැත්වින. පොසෙන් පොහෝ දින වන්දනාවේ යන පිරිස් සදහා පැවැත්වු මෙම බත් දන්සල සදහා ඌව පළාත් සභා මන්ත්‍රි ශිවලංගම් මහතා ඇතුළු විශාල ...

Read More »

බඹරුන් දෂ්ඨ කිරීමෙන් වංගියකුඹුර මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 18 ක් රෝහලේ

වැලිමඩ වංගියකුඹුර මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසක් හට බඹරුන් දෂ්ඨ කිරීමෙන් සිසු සිසුවියන් 18 දෙනෙක් රෝහල් ගත කර තිබේ. විද්‍යාලය අසල පිහිටි ගසක තිබූ බඹර කුඩුවක සිටි බඹරුන් ඇවිස්සිමෙන් මෙම දෂ්ඨ කිරීම සිදුව තිබෙන අතර දෂ්ඨ කිරීමට ලක්වු සිසුන් වෛද්‍ය ප්‍රතිකාර සදහා බොරලන්ද ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ...

Read More »

දැරිය අපයෝජනය කල ගුරුවරයා සොයා පොලිස් පරික්ෂණ

කැප්පෙටිපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13 ක පාසැල් දැරියක් අපයෝජනය කලැයි සැක කෙරන පාසැල් ගුරුවරයෙකු සොයා වැලිමඩ පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ. අදාල දැරිය තම නිවසේ සිටින විට තමා සැකකරු විසින් අපයෝජනයට ලක් කල බව ඇගේ මව්පියන් සමග වැලිමඩ පොලිසියට පැමින පැමිණිලි කර තිබේ. සැකකරු මේ වන විට ප්‍රදේශය අතහැර ...

Read More »

කැප්පෙටිපොලට ගංජා බෙදූ ජාවාරම්කරු කොටුවෙයි. (Photos)

වැලිමඩ කැප්පෙටිපොල ප්‍රදේශයේදී දීර්ඝ කාලයක් තරුණයන් ඉලක්ක කර ගෙන ගංජා අලෙවි කල පුද්ගලයෙකු ගංජා තොගයක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. 35 හැවිරිදි සැකකරු කැප්පෙටිපොල ප්‍රදේශයේම පදිංචි කරුවෙකි. මෙහිදී සැකකරු ලග තිබී අලෙවියට සකස් කරන ලද කේරළ ගංජා පැකැට් 60 ක් ඇතුළුව රුපියල් 180000 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් හසුව ...

Read More »

එළවළු අස්වැන්නට සාධාරණ මිලක් දියව් _ වැලිමඩ ගොවිහු පාරට බසී(photos)

උඩරට එළවළු අස්වනු අධිකව පවතින කන්න වලදී එළවළු වලට සාධාරණ මිලක් ලබා දෙන ලෙස ඉල්ලා වැලිමඩ ප්‍රදේශයේ ගොවිහු අද වැලිමඩ නගරයේදී විරෝධතාවයක නිරත වුහ. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින් සංවිධානය කල මෙම විරෝධතාවය වැලිමඩ ප්‍රධාන බස් නැවතුම් පොල ඉදිරිපිටදී පැවැත්වින. මෙහිදි ගොවි විරෝධතා කරුවන් කියා සිටියේ බිජ සහ පොහොර සහන ...

Read More »

පුහුල්පල යතුරු පැදි අනතුරින් යුවලකට බරපතලයි (Photos)

වැලිමඩ _ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පුහුල්පොල විහාරස්ථානය අසලදී අද දහවල් 1 ට පමණ යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවු අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් යුවලක් බරපතල තුවාල ලබා ප්‍රතිකාර සදහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේ. බදුල්ල දෙස සිට වැලිමඩ දෙසට ධාවනය වූ යතුරු පැදියක් වැලිමඩ දෙස සිට බදුල්ල දෙසට ධාවනය ...

Read More »

බදුල්ල දිස්ත්‍රික්කයට තද සුළං _ නිවාස 70 කට හානි _ 04 කට තුවාල (Photos)

ඊයේ රාත්‍රියේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම , වැලිමඩ , හල්දුම්මුල්ල , පස්සර හා හපුතලේ යන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශවලට ඇතිවු දැඩි සුළං තත්වය හේතුවෙන් පුද්ගලයින් 04 කු තුවාල ලබා නිවාස 70 ට පමණ හානි සිදුව තිබේ. තුවාල කරුවන් හට තුවාල සිදුව ඇත්තේ නිවෙස් මතට ගස් පෙරලිමෙන් වන අතර මෙම තුවාල කරුවන් ...

Read More »