Home / Uncategorized

Uncategorized

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් දෙදෙනකු වන හිටපු රදගුරු ස්වර්ගස්ථ වූ අතිඋතුම් එඩ්මන්ඩ් ප්‍රනාන්දු, (නි.ම.නි.) හා විශ්‍රාම යන බදුල්ල රදගුරු අතිඋතුම් ජේ. වින්ස්ටන් ප්‍රනාන්දු (දි.ස.නි.) යන පියතුමාලා වෙති. එතුමන්ලාගේ දුරදර්ශි මගපෙන්වීම යටතේ සේවය කිරීමේ අවස්ථාව ලැබීම මහඟු ආදර්ශයක් ද විය. ...

Read More »

ගල්කටස් කම්මලක් බුත්තලදි වටලයි !

මොනරාගල කොට්ඨාස දූෂණ මර්දනය ඒකකයට ලද තොරතුරක් මත බුත්තල යුදඟනාව ජනපදය ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය දේශීය තුවක්කු නිෂ්පාදන කම්මලක් වටලා තුවක්කු නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ වන යකඩ බට පහක්, තුවක්කු ලී මීට තුනක්, මැෂින් කොටස සෑදීමට යොදා ගන්නා යකඩ බට කිහිපයක් සහ තවත් උපකරණ රැසක් පොලිසිය භාරයට ගෙන ඇත. කම්මල පවත්වාගෙන ...

Read More »

මඩ පොහොර ටොන් 36 දහසක් රැගත් නැවක් ලංකාවට ….

වී වගාවට අත්‍යවශ්‍ය මඩ පොහොර හෙවත් ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 36 දහසක් රැගත් නෞකාවක් ලබන 17 වැනිදාට කොළඹ වරායට පැමිණිමට නියමිත බව SLBC වෙබ් අඩවිය වාර්තා කර තිබේ වී වගාවට අවශ්‍ය පොස්පරස් සහ පොටෑසියම් පොහොර මෙමගින් ලබාගත හැකිවනු ඇත. එම ඛණිජ ද්‍රව්‍ය පසුගිය කන්න කිහිපයකදි හිගවීම නිසා නියමිත අස්වැන්න ...

Read More »

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් තිදෙනෙකු අත්අඩංගුවට

ඌව පළාත් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානි සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට රෝහලේ බාහිර රෝගීන්ගේ අංශයේදී පිටස්තරින් පැමිණි පිරිසක් පහරදුන් බවට ඒ මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි දිවයන වෙබ් අඩවිය වාර්තා කර තිබේ ඔවුන් වයස අවුරුදු 20-25 පමණ වූ ...

Read More »

බුත්තල ගම් රැසකට යළිත් අලි කරදර ….

බුත්තල ප්‍රාදේශිය ලෙකම් කොට්ඨාශයට අයත් ගෝනගං ආර හා කෝංකැටිය වසම්වල ගම් රැසකට නැවත වතාවක් වනඅලි තර්ජන එල්ල විම හේතුවෙන් ඔවුන්ගේ ජන පිවිතයට දැඩි බලපෑම් එල්ල වි ඇති බවත් කඩිනමින් විසඳුම් ලබාදිමට වගකිවයුතු බළධාරින් මැදිහත් නොවුන හොත් දරුවන් සමග මහපාරට බසින්නට සුදානම් යැයි එම ගම්වල ජනතාව කියා සිටිති.පසුගිය දින කිහිපය පුරා ...

Read More »

පැලවත්ත සිනි සමාගමේ සභාපති ඉවත් කළැයි විරෝධතා ..

පැල්වත්ත ලංකා සිනි සමාගමේ සභාපතිවරයා ඉවත්කිරිමට විරෝධය පලකරමින් එම සිනි සමාගමේ සියලු සේවකයින් විරෝධතා ව්‍යපාරයක් අද දහවල් සිනි සමාගම් පරිශ්‍රය ඉදිරිපිටදි පැවැත්වුහ. මේ අවස්ථාවට සිනි සමාගමේ සියලු වෘත්තිය සමිති නියෝජනය කරමින් පුද්ගලයින් දහසකට ආසන්න පිරිසක් එක්ව සිටි අතර වෘත්තිය සමිති නියෝජිතයින් රැසක්ද අදහස් දැක්වුහ. සභාපතිවරයා යලි සේවයේ පිහිටුවිම නොකල හොත් ...

Read More »

වැල්ලවාය මොනරාගල මාර්ගයේ යතුරු පැදි අනතුරක් !

වැල්ලවාය මොණරාගල මාර්ගයේ බුත්තල සති පොළ ආසන්නයේ ඊයේ රාත්‍රී සිදුවු රිය අනතුරකින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ඇතුළත් කිරීමෙන් පසුව මොනරාගල මහ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කර තිබේප්‍රතිවිරුද්ධ දිසා වලින් ධාවනය වෙමින් තිබූ යතුරු පැදි දෙකක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර එහිදී බුත්තල ප්‍රදේශයේ පදිංචි ...

Read More »

හෙරොයින් සමගින් මොනරාගලදි පුද්ගලයෙකු අත්අඩංගුවට ..

මොනරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක්මොනරාගල පොලිස් බල ප්‍රදේශයට අයත් වෙලේවත්ත ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදීහෙරොයින් ග්‍රෑම් පහයි මිලි ග්‍රෑම් දෙසීයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ සැකකරු මොනරාගල වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකි. සැකකරු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි ...

Read More »

නීති උල්ලංඝණය කළ සම්භාහන මධ්‍යස්ථාන වලට වැඩවරදි !

 වැල්ලවාය නගරය අවට පවත්වාගෙන ගිය සම්භාහන  මධ්‍යස්ථාන පහක සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සුදුසුකම්ලත් සේවිකාවන් යොදවා රඳවා තබා ගැනීමේ චෝදනා රැසක් යටතේ පාදඩ ආඥා පනත යටතේ කාන්තාවන් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ මෙසේ අත්අඩංගුවට පත් කාන්තාවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි කාන්තාවන් වන ...

Read More »

සා.පෙ ප්‍රථිපල වලින් තනමල්විල අධ්‍යාපන කලාපය ඉදිරියෙන් …

20 21 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් ප්‍රතිශතය  82.27% ගෙන තනමල්විල  අධ්‍යාපන කලාපය මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් ඌව පළාතේ පළමු තැන හිමි කර ගැනීමට සමත් වී තිබේ. එම කලාපයේ දරුවන් 1314 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ඇති අතර සමත් වී ඇති සිසුන් ගණන 1082 කි පූඌව පළාතේ ...

Read More »