ඌවේ විසිතුරු මල් හා මල් පැල වගා කරුවෝ ගැටළු රැසක් උද්ගත වීම නිසා දැඩි පීඩාවට පත් වී තිබේ. බණ්ඩාරවෙල , ඇල්ල , වැලිමඩ , ඌව පරණගම ආදී ප්‍රෙද්ශවල මල් වගා කරුවන් ප්‍රකාශ කරන්නේ නිෂ්පාදන මිල ඉහල යෑම සහ අලෙවියේදී අතරමැදියන්ගේ ග්රහනයට ලක් වීම නිසා තමන් දැඩි පීඩාවට පත් වී ඇති ...
Read More »කැප්පෙටිපොල ඉපැරණි ඉංග්‍රීසි අශ්ව ගාල ( VIDEO )
කැප්පෙටිපොල නගරයේ පිහිටි ඉපැරණි බලකොටුවක් බදු සුවිසල් අශ්ව ගාල නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශයට පත් වෙමින් පවතී. 1816 දී පමණ ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය මර්ධනය කිරීමේ අරමුණින් ඉංග්රීසින්ගේ අශ්වාරෝහක හමුදාව ස්ථාපිත කිරීම සදහා මෙම අශ්ව ගාල නිර්මාණය කර ඇතැයි කියවේ. දිගින් අඩි 100 ක් පමණ වන අතර පළලින් අඩි 50 ...
Read More »උඩරට දුම්රිය මාර්ගයේ බිම් ගෙවල් වල වැහිලිහිණි කූඩු විනාශය
උඩරට දුම්රිය මාර්ගයේ පට්ටිපොල සිට හපුතලේ දක්වා කොටසේ බිම් ගෙවල් වල පිහිටි වැහිලිහිණි කූඩු සංවිධානාත්මක පිරිස් විසින් කඩා තරුපහේ හෝටල් සදහා අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් පවතින බව වාර්තාවේ. විශේෂයෙන් ඕහිය සිට ඉදල්ගස්හින්න දක්වා කොටසේ මෙම ජාවාරම බහුලව සිදුවන බව ප්‍රෙද්ශවාසීහු කියති. මෙසේ කඩා ගන්නා වැහිලිහිණි කූඩු තරුපහේ හෝටල් වල සුප් ...
Read More »