ඉතිහාසයේ පළමු වරට ජාතික ප්‍රදර්ශණ භුමියක ස්ථාපිත මාධ්‍ය කුටි අතරට වෙබ් මාධ්‍ය සදහාද කුටියක් වෙන්කර තිබේ. ඒ මොනරාගලදි පැවැත්වෙන ඉන්ටර්ප්‍රයිස් ශ්‍රිලංකා ප්‍රදර්ශණ භුමියේදි පිහිටි වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය සිය මාධ්‍ය ජාලය පුරවැසි මාධ්‍යකරුවන් 500 ක් සදහා අවස්ථාව සලසා දිමට කටයුතු යොදා ඇත.මේ පුරවැසි මාධ්‍යකරුවන් ලියාපදිංචි කරගැනිම වෙබ් මාධ්‍ය කුටියේදි මේ ...
Read More »අමිත් වීරසිංහ නැවතත් රක්ෂිත බන්ධනාගාරයට
පසුගියදා මහනුවර තෙල්දෙණිය හා දිගන ප්‍රදේශවල ඇතිවූ කලහකාරී තත්වය ඇති කිරීමට සැක පිට මාර්තු 8 වනදා අත්අඩංගුවට ගත් මහසොහොන් බලකාය සංවිධානයේ නායක විදානපතිරණගේ අමිත් ජීවන් වීරසිංහ එළඹෙන අප්‍රේල් 10 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට තෙල්දෙණිය මහාධිරණයේ විනිසුරු අද දින තීරණය කලේය.
Read More »අරඹෙකෙම සිදුවූ බස් රථ අනතුරෙන් කාන්තවක් ජීවිතක්ෂයට
තණමල්විල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් අරඹෙකෙම මංසංධියේදී අනතුරකට ලක්වීමෙන් එම බස් රියේ ගමන්ගත් 70 හැවිරිදි එක්දරු මවක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය ඇයගේ සමෘද්ධි දීමනාව ලබාගැනීම සදහා මෙම බස් රථයේ ගමන්කරමින් සිට ඇත.
Read More »මොනරාගල බස්කප්පම් අල්ලන්න විශේෂ මෙහෙයුමක්
මොනරාගල දිස්ත්‍රික්කයේ ධාවනය වන දුර ගමන් හා කෙටි දුර ධාවන සේවා බස්රථවලින් කප්පම් ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සදහා සියලුම බස්රථ පරික්ෂාව සදහා සියලු ප්‍රධාන බස්රථ නැවතුම්වල හා මංසන්ධි ආශ්‍රිතව බුද්ධි අංශ නිළධාරින් යොදවා ඇතැයි වාර්ථා වෙයි. බුද්ධී අංශ නිළධාරින්ට අමතරව රථවාහන පොලිස් නිලධාරින්ද මෙම මෙහෙයුම සදහා යොදවා ඇති බවත් ...
Read More »ලක්ෂ 5ක බුරුත කදන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු බුත්තලදී අත්අඩංගුවට
බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් ඌව පැල්වත්ත බුබුල ප්‍රදේශයේදි රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් බුරුත කඳන් තොගයක් සමග සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගැනිමට බුත්තල පොලිස් නිලධාරිහු පිරිසක් අද (01)අලුයම සමත්වුහ. ස්ථානාධිපතිවරයාට ලැබුනු තොරතුරක් ඔස්සේ සිදුකල ක්ෂණික මෙහෙයුමකදි ඡනාවාස 01 ප්‍රෙද්ශයේ බුබුල රක්ෂිතයෙන් කැපු බුරුත දැව කඳන් ලොරි රථයකට පටවා ඒවාට ...
Read More »නුවරඑළියේදී බස් රථයක් පෙරලීමෙන් පාසල් සිසුන් 9දෙනෙක් රෝහල්ගතකෙරේ
නුවරඑළියේදී පුද්ගලික බස්රථයක් මාර්ගය හරහා පෙරලීමෙන් එහි ගමන්ගත් පාසල් සිසුන් 9දෙනෙකු නුවරඑළිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.නුවරඑළිය ඩන්සිනන් ප්‍රදේශයේ සිට නුවරඑළිය දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. නුවරඑළිය පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරික්ෂක ඒ.ඒ.එන් පෙරේරා මහතාට අනුව මෙම අනතුර සිදුව අැත්තේ අද (01) උදැසන 7.40 ට ...
Read More »බදුල්ලේ නිදහස් දින සැමරුම අති උත්කර්ෂවත්ව
බදුල්ල දිස්ත්‍රික් ලේඛම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන මෙවර 70 වන නිදහස් දින සැමරුම අති උත්කර්ෂවත් අයුරින් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
Read More »ඇල්ල ප්‍රදේශයේ පානීය ජල මුලාශ්රවලින් 90%ක් අපවිත්‍ර වී ඇති බවට චෝදනා.
ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බල ප්‍රදේශයේ පානීය ජලය ලබාගන්නා ජල මුලාශ්රවලින් 90% ක ආසන්න ප්‍රමාණයක් අපවිත්‍ර වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී අනාවරණය වී ඇතැයි වාර්ථා වෙයි. එමනිසා එවැනි ජල මුලාශ්‍ර ඇති ප්‍රදේශවල ජලය පිරිපහඳු කිරීමේ ක්‍රමයක් ඇරඹිය යුතු බවට එහිදී තීරණයක් ගෙන ඇත. බොහෝ විට මෙම ජලය ...
Read More »ලිදුලේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලේ
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිදුල බයොවෙල් ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන්ගත් තරුණියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ලිදුල ප්‍රදේශීය රෝහලට ඇතුලත් කිරීමන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය මූලික රෝහලට මාරු කර යවා ඇත. ඊයේ (03) රාත්‍රී 11ට පමණ මෙම වෑන් රථය අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරලී ඇති අතර තුවාල ...
Read More »මත්ද්‍රව්‍යයට එරෙහිව මස්කෙලියේදී පෙළපාලියක්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව පැවැත්වූ මත්ද්‍රව්‍යයට එරෙහි පාගමනක් අද මස්කෙලිය නගරයේදී පැවැත්විණි. මේ සදහා පාසල් දරුවන් සහභාගී වූ අතර මස්කෙලිය පොලීසය මෙය සංවිධානය කර තිබිණි. ඡායාරූප – ඉලංගේ ගාමිණි
Read More »