2019 වසරේ ගෝලීය දේශගුණ දර්ශකයේ,වසර 1998 සිට මේ දක්වා එනම් වසර 20ක් තුල වැඩිම දේශගුණික ආන්තික (extreme weather )කාලගුණික තත්වයන්ට මුහුණ දුන් රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇත. දිගු කාලීන දේශගුණික අවදානම් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව හා Puerto Rico යන රටවල් වැඩිම අවදානම් සහිත රටවල් ද්විත්වය වශයෙන් දර්ශකයේ ඉදිරියෙන්ම සිටී. ...
Read More »කූඹියෝ රචකයා සොයාගැනීමට පොලීසිය මහජන සහය පතයි.
වැලිකඩ පොලිස් වසමේ අංක 63,නාවල,රාජගිරිය ලිපිනයේ කුලී නිවසක පදිංචිව සිටි ජයලත් ආරච්චිලාෙග් දොන් සමිත සාගර චන්ද්‍රසිරි ඉකුත් ඔක්තෝබර් 24 වනදා සිට අතුරුදහන්ව සිටී. මේ වන තෙක් ඔහුව සොයාගැනීමට පොලිසියට නුපුළුවන් වීම හේතුවෙන් ඔහු ගැන දන්නා අයෙක් වී නම් 0112862522 දුරකථන අංකයට හෝ 0718591650 දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය ...
Read More »අතිකාල දීමනා නොගෙවීමෙන් ඌව පළාතේ සෞඛ්‍ය සේවය අඩපණවීමේ අවදානමක්
ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරුන්,අතුරු වෛද්‍යවරුන්,හෙද නිලධාරීන්,පරිපූරක හා කනිෂ්ඨ කාර්යමණ්ඩලයට මේ වසරේ නොවැම්බර් මාසයේදී අතිකාල දීමනා නොගවෙීම හේතුවෙන් සියළුම රෝහල් වල සෞඛ්‍ය නිලධාරීන් අතර නොසන්සුන්තාවයක් ඇතිවී ඇතැයි වාර්ථා වෙයි. ඌව පළාත් සභාවේ පළාත් භාණ්ඩාගාරයෙන් මෙම අතිකාල දීමනා ගෙවීම සදහා මුදල් ලබාදී නැති බවත් මාසික වැටුප් ගෙවීම සදහා ...
Read More »වනඅලි ප්‍රහාරයෙන් මියගිය දැරයන්ගේ අවසන් කටයුතු සිදු කෙරේ
වනඅලි ප්‍රහාරයකින් පසුගිය 22වනදින රාත්රියේදී ජීවිතක්ෂයට පත්වූ දැරියන් දෙදෙනාගේ අවසන් කටයුතු ඊයේ (23) සිදුකෙරිණි.ඒ පරගම්මන ඉස්ලාමීය ගම්මානයේ නුරානියා ජුම්මා ප්‍රධාන පල්ලියේදී ඉස්ලාමීව ආගමානුකූලවය. මෙම සිදුවීම මුළු මහිංගනය මෙන්ම මුළු ශ්‍රී ලංකා වාසීන්ම කම්පාවට පත්කල සිදුවීමක් වූ අතර දැරියන්ගේ දේහයන් නිවස ගෙනෙන විටත් ඔවුන්ට අවසන් ගෞරවය දැක්වීම සදහා දහසකට අධික පිරිසක් ...
Read More »මහියංගනයේ කුඩා දැරියන් දෙදෙනෙකු වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට
ඊයේ රාත්‍රීයේ සිදුවූ වන අලි ප්‍රහාරයකින් මහියංගනය මාපාකඩ වැව ප්‍රදේශයේ කුඩා දැරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම දැරියන් දෙදෙනා වයස අවුරුදු 9ක හා 11ක වයස් වල පසුවන බවයි සදහන් වන්නේ. ගම්වාසීන් පවසන ආකාරයට එම අලින් විසින් දැරියන් ජීවත්වන නිවසේ බිත්තියක් කඩා දැමූ අවස්ථාවේදී ඔවුන් නිවසින් පිටතය පැමිණි විට මෙම ප්‍රහාරයට ...
Read More »නාමල් රාජපක්ෂට කැනඩා මහකොරිස්ගෙන් පිළිතුරක්
දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ හා සුළු පක්ෂ නියෝජිතයන් අද(21) පෙරවරුවේ විදෙස් තානාපතිවරුන් හමුව ඇති අතර එහිදී වසර තුනක් තිස්සේ පවත්වාගෙන ආ යහපාලන රජය ස්ථාපිත කළ යහපාලන ක්‍රියාදාමය ඉදිරියේදී අනතුරට ලක් වීමේ අවදානමක් මතු වී ඇති බවට සාකච්ඡාවී ඇති බව වාර්තා වෙයි. එසේම ජාතින් අතර මෙතෙක් ගොඩ නැගෙමින් ආ ...
Read More »දුමින්ද 10 ක සමඟ ස්වාධීන වන බව මෛත්‍රීට දැනුම් දෙයි
ජනාධිපතිවරයාගේ ඓතිහාසික පාවා දිමට එරෙහිව දුමින්ද දිසානායක ඇතුලු ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරු 10 දෙනෙකු අද උදෑසනම ජනාධිපතිවරයා හමුවෙ තමන්ගේ තීරණය දැනුම් දි ඇත. තමන් දේශපාලන කුමන්ත්රණයක නොනියැලෙන බවත් . අවශ්‍ය වෙලාවේදී තමන්ගේ තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර බුලත් හුරුල්ලක් රැගෙන විත් සමුගෙන යන බව ද මෙහිදි පවසා තිබේ. කෙසේ වෙත්ත තමන් එජාපය ...
Read More »බදුල්ලේ සංවර්ධනයට මේ වසරේ ව්‍යාපෘති 1707 ක්
රජය මඟින් ක්‍රියාවට නංවා ඇති විවිධ වැඩසටහන් යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනය උදෙසා මෙම වසර තුළ සංවර්ධන ව්‍යාපෘති 1707 ක් ක්‍රියාත්මක කෙරේ. ජාතික පරිසර වැඩසටහන, විමධ්‍යගත අරමුදල්, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ග්‍රාම ශක්ති වැඩසටහන, විහාරස්ථාන ප්‍රතිසංස්කරණය, සුඛිත පුරවර, ජාතික වකුගඩු රෝග නිවාරණය, ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, අවිච්ඡේද ව්‍යාපෘති, වතු ප්‍රජාවගේ ජීවන තත්වය නැංවීමේ දැනුවත් කිරීම්, ...
Read More »මොණරාගල ප්‍රදර්ශණයට දැනටමත් පැමිණි ගණන ලක්ෂ එකාමාර ඉක්මවයි !
මොනරාගල පැවැත්වෙන එන්ටර්ප්රයිස් ශ්‍රි ලංකා ප්‍රදර්ශණයට මේ වන විටත් පැමිණි සංඛ්‍යාව ලක්ෂ එකාමාරත් ඉක්මවා ඇතැයි අද සවස් වන විට වාර්තා විය. ඊයේ ඇරඹි ප්‍රදර්ශණය අගෝස්තු 31 දින දක්වා පැවැත්වෙන අතර එය කුටි 512 කින් සමන්විතය.
Read More »පුරවැසි මාධ්‍යකරුවන් ලියාපදිංච් වීම අරඹයි.
මොණරාගලදී මේ වන විට පැවැත්වෙන් එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශණයේ වෙබ් මාධ්‍යවේදීන් සදහා වෙන්වූ කුටියේදී පුවරසි මාධ්‍යකරුවන් ලෙස ලියාපදිංචි වීට ජනතාවට අවස්ථාව හිමිවිය. එම අවස්ථාවේදී ඒ ආකාරයෙන් පුරවැසි මාධ්‍යකරුවන් වන්නට සිය කැමැත්ත පල කල පිරිස් ලියාපදිංචි වීම මෙසේ සිදුවිය.
Read More »