Home / Stories (page 4)

Stories

තිසර මාලිංග සමාජ මාධ්‍ය ගැටුම ශ්‍රීලංකා ක්‍රිකට් අවධානයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා හා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග අතර සමාජ මාධ්‍ය හරහා මත ගැටුමක් නිර්මාණය වී තිබෙන බව මේ වන විට ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනෙකු දන්නා කරුණක් වී අැත. මෙම මත ගැටුම මුලින්ම ආරම්භ වී තිබුණේ මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ බිරින්දෑවරුන් අතරය මේ ...

Read More »

මොරගහක්නදට යටවූ පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිවූ නව නගරය විවෘත කිරීම ජනවාරි 8

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ නව ලග්ගල නගරයේ ඉදිකිරීම් මේ වන විට අවසන් වෙමින් පවතින අතර, එය මෙම ජනවාරි 08 වනදා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පවරාදීමට නියමිතය. නවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ නව ලග්ගල නගරය එම ජනතාවට හිමි වූයේ මොරගහකන්ද- කළුගඟ ...

Read More »

යුරෝපා සංගමයෙන් මෙරට කරපිංචා වලට තහනමක්

ශ්‍රී ලංකාවෙන් යුරෝපා රටවල් වෙත කරපිංචා ගෙන ඒම තහනම් කිරීමට යුරෝපා සංගමය තීරනය කර තිබේ. 2013 වසරේ නිකුත්වූ වාර්තාවක සදහන් වූ ‘citrus greening’ ලෙස හැදින්වූ බැක්ටීරියාවක් මගින් ශාක වලට සිදුවිය හැකි හානිය වළක්වා ගැනීම සදහා මේ තීරණය ගෙන ඇති බවද වාර්ථා වෙයි. මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් ජාතික ශාක නිරෝධායන සේවය ...

Read More »

සිංහරාජය වනසමින් ඒ මැදින් පාරක්

සංචාරකයන්ගේ පහසුව සදහා යැයි පවසමින් සිංහරාජ රක්ෂිතයේ කලවාන – කුඩව පිවිසුමේ සිට ජේසීබී යන්ත්‍ර යොදාගනිමින් වාහන ගමන් කල හැකි මාර්ගයක් සකස් කර ඒ මාර්ගය ඉන්ටර්ලොක් ගල් යොදා ඉදිරිකිරීම වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා වනාන්තරය තුල මාර්ගය පුළුල් කරමින් පවතින බවත් වැසි වන්නාතර සුරකින්නෝ සංවිධානය පවසයි. ...

Read More »

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා

වටවල හා රොසැල්ල දුම්රිය ස්ථන දෙක අතර දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ ඇති බව වාර්ථා වෙයි. මෙසේ පීලිපැනීමට ලක්ව ඇත්තේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ විශේෂ දුම්රියකි. අද පස්වරු 2ට පමණ සිදුවූ මෙම පීලිපැණීමෙ හේතුවෙන් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය රොසැල්ල ...

Read More »

ජනපති සිරිසේන තවත් ව්‍යවස්ථා විරෝධී උත්සාහයක, ජනමාධ්‍ය නීතිය හා සාමය ඔහු යටතට ගැනීමට සැරසෙයි

ජනාධිපති සිරිසේන පාර්ශවය විසින් එක්සත් ජාතික පෙරමුණ වෙත දන්වා ඇති පරිදි නීතිය හා සාමය අමාත්‍යංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශය තමා සතුව තබා ගැනීමට ජනපති සිරිසේනගේ උත්සාහයක් තිබෙන බව වාර්තා වෙයි. එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිගේ මෙම තීරණය සම්බන්දයෙන් සිය විරෝධය පල කර ඇති අතර ජනාධිපති සිරිසේනට එවැනි තීරණයක් ගැනීමේ හැකියාවක් නැති බවත් ...

Read More »

ජනපති ඝාතන කුමන්ත්‍රණ කථාව පුස්සක්

ජනපති හා හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්දයෙන් නාමල් කුමාර නැමැති පුද්ගලයා ඉදිරිපත් කල කරුණු සම්බන්දයෙන් මෙතෙක් පිළිගත හැකි සාක්ෂි කිසිවක් ලැබී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කරයි. ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ රොයිටර්ස් පුවත් සේවයට අදහස් දක්වමිනි. මේ සම්බන්දයෙන් මාස 3කට ...

Read More »

පසුගිය මාස 11 තුල මාර්ග අනතුරු වලින් 2590ක් ජීවිතක්ෂයට

පසුගිය මාස 11 තුලදී පමණක් මාර්ග අනතුරු 2481 හේතුවෙන් පුද්ගලයන් 2590 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබදව ජාතික සභාව පවසයි. මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් එම සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සදහන් කර සිටියේ යතුරු පැදි හා පදිකයන් අතර සිදුවන අනතුරු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි. එහිදී ...

Read More »

26වනදා සිට දින දෙකක දුම්රිය වර්ජනයක්

සිය වැටුප් ගැටළුවට තවදුරටත් විසදුම් ලබානොදීමට විරෝධධය දැක්වීමක් වශයෙන් දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් එළඹෙන 26 වනදා දක්වා දින දෙකක වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත. ඔවුන්ගේ මෙම තීරණය මේ වන විට ජනාධිපති සිරිසේන මහතා වෙත ලිපියකින් දැනුම් දී ඇතැයිද දුම්රිය සංගම් පවසයි.

Read More »

වන අලීන් දුම්රියේ ගැටීම වැළැක්වීමට SMS සේවාවාක්

මෙරට දුම්රිය මාර්ග ආශ්‍රිතව සැරිසරන අලි රංචු පිලිබදව දැනුම්දීම සදහා SMS අංකයක් හදුන්වා දීමට ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. මෙම වැඩපිළිවෙල හදුන්වාදීමේ අවස්ථාවේදී දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඩිලන්ත මහතා සදහන් කලේ අලින් දුම්රියේ ගැටීම 100% නතර කල නොහැකි වූවත් එවැනි අවස්ථාවන් අවම කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. SMS ...

Read More »