Home / Stories (page 2)

Stories

ඌව පළාත් ආයුර්වේද රෝහලේ සේවකයෝ විරෝධතාවක

සෞඛ්‍ය අංශවලට කෝවිඩ් දීමනාව ලෙස බාදීමට නියමිත රුපියල් 7,500 ක දීමනාව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලටත් ලබා දෙන්නැයි ඉල්ලමින් දියතලාව පිහිටි ඌව පළාත් ආයුර්වේද මහ රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය  අද ( 04 ) විරෝධතාවයක නිරත වූහ. විරෝධතා බැනර් පුවරු   ප්‍රදර්ශනය  කරමින් ඔවුහු පැයක පමණ කාලයක් විරෝධතාවේ නිරත වූහ. වෛද්‍යවරු ...

Read More »

එළවළු කොරටුවේ මැණික් හොයලා

නෝර්වුඩ් එළිබොඩ තේ වතු යායේ එළවළු කොරටුවක අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු නෝර්වුඩ් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සමඟ මැණික් ගැරීමට උපයෝගි කර ගන්නා උපකරණ හා කූඩ ද අත්අඩංගුවට ගෙන තිබේ. මේ සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරි බවත් ඉදිරි දිනයකදී හැටන් දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ...

Read More »

වතුකම්කරුවන් අත්අඩංගුවට ගත්තාට විරෝධය පාති

වතු නිලධාරීන් හා ඇති වූ ආරවුලක් හේතුවෙන් අත්අඩංගුවට  ගත වතු කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් තලවකැලේ වතුයායේ වතුම්කරුවෝ අද විරෝධතාවයක නිරතවුහ. වතු නිලධාරීන් හා වතු කම්කරුවන් පිරිසක් අතර ඇති වු ආරවුලකින් පසුව වතු නිලධාරීන්ට පහරදීමක් සිදු කළ බව පවසා මෙසේ තම වතුයායේ වතුකම්කරුවන් නව දෙනකු පොලීසිය  අත්අඩංගුවට ගෙන ඇති බව ...

Read More »

එලවළු ලොරිය අඩි 100ක් ප්‍රපාතයට

  බණ්ඩාරවෙල සිට ඇල්ල හරහා බදුරලිය දක්වා එළවළු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් ඇල්ල 17 කණුව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්ල පොලිසිය කියයි. පෙරළී ගිය ලොරියේ සිරවී සිටි රියදුරු පැයක පමණ මෙහෙයුමකින් පොලිසිය හා ප්‍රදේශවාසීන් සමඟ ...

Read More »

ගින්නකින් නිල්ගල රක්ෂිතයේ අක්කර 100 ක් විනාශයි

  බිබිල නිල්ගල වන රක්ෂිතයේ බුළුපිටිය වන ප්‍රදේශය අද (13) උදේ සුළග සමග ඇති ගින්නක් පැය තුනකට පසු නිවී යද්දී අක්කර සිය ගණනක වනයේ යටි රෝපණය දැවී ගොස් තිබු වන නිලධාරීහු පවසති. බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හදුන්වන නිල්ගල ඖෂධීය වනයේ අරළු,බුළු,නෙල්ලි කුඩුම්බේරිය කොළ,බිම් කොහොඹ ඇතුලු ඖෂධ ශාක හා කළුවර,බුරුත,ගම්මාලු,ඇතුලු ...

Read More »

එකම බසයෙන් ගිය ඇගළුම් සේවිකාවන් 18 කට කොවිඩ්

හපුතලේ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් පිටරත්මලේ , තොටලාගල හා දඹේතැන්න  යන තේ වතු වල පදිංචි ඇගළුම් සේවිකාවන් 18 දෙනෙක් කොවිඩ් 19 ආසාදනය වී ඇති බව  පී.සී.ආර්. පරික්ෂණ වලදී අද (3) දා තහවුරු වූ බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි . බලංගොඩ  , ඇගම් කම්හලක සේවයක කරන මේ පිරිස ...

Read More »

අලි 6 දෙනෙක් හල්දුම්මුල්ලේ නිවසක් පොළොවට සමතලා කරයි

හල්දුම්මුල්ල කොස්ලන්ද නාඋල්ල නිවසකට අද  අලුයම 4.00 ට පමණ එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම නිවස මුළුමනින්ම විනාශ වී පොළොවට සමතලා කර ඇතැයි හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ අංශයේ ආපදා සහන නිලධාරී වසන්ත කුමාර මහතා පවසයි. මෙසේ වන අලි රෑනක් පැමිණ මුළුමනින්ම විනාශ කර දමා ඇත්තේ කොස්ලන්ද නාඋල්ල පී ඩී පේදිරික් ජයසේන ...

Read More »

මොනරාගල දිස්ත්‍රික්කයේ සියලු සති පොළ සති දෙකකට වසා දැමේ

මොනරාගල දිස්ත්‍රික්කයේ සියලු සති පොළ සති දෙකකට වසා දැමීමට තීරණය කළ බව බිබිල සහකාර ප්‍රාදේශීය ලේකම් ධනංජනී පුෂ්පමාලි මෙනෙවිය ප්‍රකාශ කළාය. මොනරාගල දිසා ලේකම් ගුණදාස අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති  කෝවිඩි මර්ධන කමිටුවේ දී මෙම තීරණය ගෙන ඇත. කෝවිඩි ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් ඉදිරියේදී  පාසල්, නගර හා රාජ්‍ය ආයතන වසා දැමීම පිළිබඳව ...

Read More »

අලියාටම සින්න වු දඹානේ කඳුළු කථාව( විඩියෝ )

අදාල බළධාරින් විසින් මේ ජනතාවගේ ජිවිත ආරක්ෂාව නිසි ලෙස සලසා දිමට නිසි පියවර නොගෙන තිබිම හේතුවෙන් ඔවුන්ගේ කුඩා දරුවන්ද සමගින් බියෙන් සැකෙන් තොරව රැයක් ගතකර ගත නොහැකි තත්වයක් උදාවි ඇත. එදා මෙදා තුර රට පාලනය කළ සිය ආණ්ඩුවලට මේ ජනතාවගේ ජිවිත රැකෙන ස්ථිරසාර විසදුමක් ලබාදිමට නොහැකි විම හේතුවෙන් මේ ජනයා ...

Read More »

මාරාන්තික අනතුරකට අතවනන පස්සර කාණු කැට ප්‍රශ්ණය

පස්සර නගර සීමාව මේ වන විට කාපට් යොදා සංවර්ධනය කරමින් පවතී.එහිදී එම කටයුතු සිදු කරන කොන්ත්‍රාත් සමාගම කානු පද්ධති හරහා තහඩු හෝ කොන්ක්‍රිට් තට්ටු යොදා තිබේ. එහෙත් පස්සර ලංකා බැංකු ශාඛාවට ඇතුළු වන ස්ථානයේ කානු පද්ධතිය ඉතා අප්‍රසන්න ලෙස හා අනතුරුදායක ලෙස තිබෙන්නට ඉඩ හ තිබේ. මෙය දිනපතා එම ස්ථානයේ ...

Read More »