Home / Stories

Stories

හරින් ප්‍රනාන්දු බදුල්ලේදි අත්අඩංගුවට !

පසුගිය මහ මැතිවරණයේදී මැතිවරණ නීති කඩකිරීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ පොලීසිය පැවසුවේ, ඔහු අද පෙරවරුවේ බදුල්ල පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව ය. ප්‍රනාන්දුගේ ආධාරකරුවන්ගේ දේශපාලන ප්‍රචාරක කටයුතු නැවැත්වීමට පොලිසිය උත්සාහ කිරීමත් ...

Read More »

අයිස් ලග තබා ගත් අයෙකු බුත්තලදි අත්අඩංගුවට ..

බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් බුත්තල පොලිස් බල ප්‍රදේශයට කුඩාඔය ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදී අයිස් mg4 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ සැකකරු කුඩාඔය බුත්තල ලිපිනයේ පදිංචි තිස් හැවිරිදි අයෙකි සිද්ධිය  සම්බන්ධයෙන් බුත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සැකකරු වැල්ලවාය  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි

Read More »

බඩගිනි නිවාගන්න චව් චව් කන වතු කම්කරුවෝ වීදි බසිති

දිනෙන් දින ඉහල යන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහත දමන ලෙස ඉල්ලා වතු කම්කරු ජනතාව වීදි බැස විරෝධය දක්වා තිබේ. හැටන් නගරයට සති අන්තයේදී  එක්වූ දහස් ගණන් වතු කම්කරු ජනයා අතවශ්‍ය ආහාර හා ඖෂධ මිල පහත දමමින්, ජිවත් වීමට හැකි වැටුපක් ලබා දෙන ලෙස ඉල්ලා පැයක පමණ උද්ඝෝෂණයක් පැවැත්වූ බව ...

Read More »

මහනුවර තාක්ෂණ විද්‍යලයේ සිසුන් විරෝධතාවයක

අරුප්පොළ තාක්ෂණ කාර්මික විද්‍යාලයේ අධ්‍යක්ෂකවරයාට මැර කණ්ඩායමක් පහර දීමේ සිද්ධියට නිසි විනය ක්‍රියාමාර්ග නොගත්තා යැයි පවසමින් එම කාර්මික විද්‍යාලයේ සිසු සිසුවියෝ ,ගුරුවරු ඇතුළු දහසකට අධික පිරිසක් අරුප්පොළ සිට පෙළපාලියකින් පැමිණ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැය දෙකකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වූහ. ඔවුන් එහිදී පවසා සිටියේ අරුප්පොළ තාක්ෂණ විද්‍යාලයට අයත් ...

Read More »

ගසකින් බිමට වැටී පාසල් සිසුවෙක් මරුට

ගසකින් බිමට වැටි පාසල් සිසුවෙක් අද (12) දින ජිවිතක්ෂයට පත් වී ඇති බව මස්කෙළිය පොලිසිය පැවසීය. මෙසේ ගසකින් බිමට වැටි ජිවිතක්ෂයට පත් වී ඇත්තේ මස්කෙළිය පොලිස් වසමට අයත් බ්‍රවුන්ලෝ වත්තේ පදිංචි 14 හැවිරිදි එස්.ජි.දිලුක්ෂාන් නැමැති  මස්කෙළිය සමන්එළිය මහා විද්‍යාලයේ 09 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවෙකි. මස්කෙළිය පොලිසිය ප්‍රකාශ කර සිටියේ ...

Read More »

බදුල්ලෙනුත් ගෝඨාගෝගමක් !

ජනපීඩක ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ක්‍රියාත්මක ජනඅරගලය කොළඹදි දින 10 ක් පසුකරමින් ජවසම්පන්නව ඉදිරියට ඇදි යද්දි , එයට ශක්තිය දෙමින් තවත් නගර කිපයකම ගෝඨාගෝගම ශාඛා ආරම්භ වෙමින් තිබේ. ඊයේ (19) බදුල්ල නගර මධ්‍යයේදි ගෝඨාගෝගම බදුල්ල ශාඛාව ආරම්භ වුණි.නොකඩවාම ඒ අරගල භුමියක් ලෙසින් පවත්වාගෙන යාමට එහි සංවිධායකරුවන් අදහස් කරන බව ...

Read More »

ඉඩම් ආරවුල් ගැටුමක් නිසා තිදෙනෙක් රෝහල්ගත කෙරේ

මීගහකිවුල ඇල්ලන්ද  ප්‍රදේශයේ දෙපිරිසක් තර ඇතිර වූ ගැටුමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රෝබේරිය හා  මීගහකිවුල රෝහල්වලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. පොලීසිය පවසන්නේ උසාවියේ විභාග වන  ඉඩම් නඩුවක් සම්බන්ධ  ආරවුලක් ගැටුමට හේතු වී ඇති බවයි.  

Read More »

වියළි කාලගුණයේ වෙනසක්

මෙම දිනවල පවතින වියළ කාලගුණ තත්වයේ වෙනසක් ඉදිරි දින කිහිපයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ඉදිරි දින වලදී උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ ...

Read More »

ලොග්ගල්ඔයේ සැඩ පහරට ගසාගෙන ගිය පුද්ගලයාගේ සිරුර හමුවෙයි

පස්සර  දෙහිවිනනේගම පල්ලේගම ප්‍රදේශයේදී   ලොග්ගල්ඔයේ සැඩ දිය පහරට හසුව ගසාගෙන ගිය 68 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුර  මඩුගස්තලාව ප්‍රදේශයේ දී  අද (3) දා උදෑසන සොයාගත් බව පස්සර පොලිසිය  පවසයි . මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පස්සර පරාක්‍රමමාවතේ පදිංදිව සිටි මොහොමඩ් මොහොදීන් නිලාන් නැමත්තෙකි . ඔහු පතල් ආරක්ෂා කිරීමේ මුරකරුවෙක් ලෙස කටයුතු කර ...

Read More »

පුජාපිටියේ ආදාහන ගාස්තු වැඩිකරයි

ගෑස් මිළ ඉහළ යාම  හේතුවෙන් මෘත දේහයන් ආදාහනය කිරීමේදී අය කරනු ලබන  ගාස්තුව  රුපියල් 1,500 කින් වැඩි කිරීමට පූජාපිටිය ප්‍රා දේශිය සභාව  අද (12 ) තීරණය කර ඇත. ඒ අද පැවැති එ මාසික මහ සභා රැස්වීමේදී තීරණය කරනු ලැබීය. ඒ අනුව බල ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ ආදාහනයකදී දැනට අය කරනු ලබන රුපියල් 7,000 ක මුදල රුපියල් ...

Read More »