හල්දුම්මුල්ල කොස්ලන්ද නාඋල්ල නිවසකට අද අලුයම 4.00 ට පමණ එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම නිවස මුළුමනින්ම විනාශ වී පොළොවට සමතලා කර ඇතැයි හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ අංශයේ ආපදා සහන නිලධාරී වසන්ත කුමාර මහතා පවසයි. මෙසේ වන අලි රෑනක් පැමිණ මුළුමනින්ම විනාශ කර දමා ඇත්තේ කොස්ලන්ද නාඋල්ල පී ඩී පේදිරික් ජයසේන ...
Read More »මොණරාගලට අයිස් වැස්සක්
මොණරාගලට ඊයේ(10) පැය භාගයක පමණ කාලයක් තිස්සේ අයිස් වැස්සක් ඇද හැලී ඇති බව වාර්තා වෙයි. මීගහකිවුල පිටමාරුව , බිබිල මොණරාගල 17 කණුව සහ අමුණේකඳුර යන ප්‍රදේශවලට මෙම අයිස් වැස්ස පතති වී තබේ. මෙසේ ඇද වැටුණ විශාල ප්‍රමාණයේ අයිසි කැට හේතුවෙන් ප්‍රදේශයේ රබර් ගස් වලට හානි සිදුව ඇති බවද වාර්ථා වෙයි.
Read More »බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශයේ ත්‍යාග ප්‍රධානෝත්සවය වැලිමඩදී (photos)
බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශයේ තෙවන කාර්තුවේ පොලිස් නිළධාරින් ඇගයීම හා ත්‍යාග ප්‍රධානෝත්සවය වැලිමඩ බොරගස් සෝපානා හෝටලයේදී පැවැත්වින. මේ වර්ෂයේ තුන්වන කාර්තුවේ බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන 11 ක විවිධ අංශවලින් දක්ෂතා දැක්වු නිළධාරින් මෙහිදී ඇගයීමට ලක්විය. මෙම උත්සවයේදී අදහස් දැක්වු බණ්ඩාරවෙල කොට්ඨාශ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා කියා සිටියේ මේ ...
Read More »නුවරඑළිය වසන්ත සමයේ මල් ප්‍රදර්ශනය දා
ඌව මහ ඇමතිගෙන් මාධ්‍යවේදීන්ට අළුත් අවුරුදු සාදයක් ( Photos )
ඌව පළාතේ විසීරී සිටින ක්‍රියාකාරී මාධ්‍යෙව්දීන් සදහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් පැවැත්වූ අළුත් අවුරුදු සාදය අද බදුල්ල කැපිටල් රිච් උත්සව ශාලාවේදී පැවැත්වින. මේ සදහා ඌව පළාතේ විසිරී සිටින විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්රයේ නියැලී සිටින මාධ්‍යවේදීන් රැසක් එක්ව සිටියහ.
Read More »ශ්‍රී:ලං:නි:ප: ප්‍රථම ආගමික සංහිදියා සමුළුව බෝගහකුඹුරේදී (Photos )
ජාතීන් අතර සංහිදියාව ගොඩනැගීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ මගින් සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන වැලිමඩ බෝගහකුඹුර මුස්ලිම් විද්‍යාලයේදී පැවැත්වින. වැලිමඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පෙරමුණ මගින් මෙහි පළමු වැඩසටහන ලෙස ඉස්ලාම් ආගමික වැඩසටහනක් සංවිධානය කර තිබින. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. ...
Read More »නැදුන්ගමුව ශ්‍රී උපනන්ද දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය ( PHOTOS)
වැලිමඩ නැදුන්ගමුව ශ්‍රී උපනන්ද දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය නැදුන්ගමුව ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී පැවැත්වින. විහාරාධිපති ඇත්තලගෙදර නන්ද ස්වාමින් වහන්සේගේ ආරාධනයෙන් උඩරට අමරපුර නිකායේ මහා නායක නුවරඑළියේ චන්ද්‍ර ජෝති හිමියනගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වින. මෙහිදී පසුගිය වර්ෂයේ මෙම දහම් පාසලේ විවිධ අංශවලින් දක්ෂතා දැක්වූ දරු දැරියන්හට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රධානය ...
Read More »ඌව පරණගම නව නිවාස යෝජනා ක්‍රමයක් ඇරඹේ ( photos )
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඌව පරණගම උණපාන ග්‍රාම නිළධාරි වසමේ නහකඩිය නව නිවාස යෝජනා ක්‍රමය සදහා මුල් ගල් තැබීම ඌව පලාත් සභා අමාත්‍ය උපාලි සමරවීර මහතා අතින් සිදුවිය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුග්‍රහය ඇතිව අඩු ආදායම් ලාභීන් සදහා ඉඩම් කට්ටිද ලබා දී මෙම ආරම්භ කල නිවාස ...
Read More »උමා ඔයෙන් අපි විනාශයි _ පාලකයෝ කෝ ? ( Photos )
උමා ඔය බහු කාර්ය යෝජනා ක්රමයේ උමග කැණීම තම ගම්මානය යටින් සිදුවන අවස්ථාවේදී මේ වන විට නිවාස 35 ක් පමණ ඉරිතලා ඉන් නිවාස 05 ක් පමණ දැඩි ලෙස හානි සිදුව ඇතැයි බණ්ඩාරවෙල උඩපේරුව ගම්මානයේ ජනතාව කියයි. පසුගිය 31 වන දා සිදුවූ මෙම විනාශයෙන් දැඩි ලෙස නිවාස හානි සිදුවී අසරණ වූ ...
Read More »කිරවනාගම ස්තූප වන්දනා පිංකම ( Photos )
ස්තූප වන්දනා පිංකමක් ඊයේ ( 27 දා ) කිරවනාගම ශ්‍රී සුමන පුෂ්පාරාම විහාරස්ථානයේදී පැවැත්වින. කිරවනාගම ශ්‍රී සුමන පුෂ්පාරාම විහාරාධිපති කිරවනාගම අරියවංශ ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් කිරවනාගම පාරමී තරුණ බෞද්ධ සමිතිය විසින් දෙවන වරටත් මෙම පිංකම සංවිධානය කර තිබිණ. රාජකීය පණ්ඩිත හසකල සීලවිමල හිමියන් විසින් මෙම ස්තූප වන්දනා පිංකම මෙහෙය වීය. ප්‍රදේශයේ ...
Read More »