වැල්ලවාය මල්වත්තාවල ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් 18 දෙනෙකුට ඇති වු අසාත්මක තාවයක් හේතුවෙන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව අරුණ වෙබ් අඩවිය වාර්තා කර තිබේ එක්වරම මෙම දරුවන්ට කැසීම හා පලු දැමීම ඇතිවී ඇති අතර පහ වසර දරුවන් පිරිසකට මෙම අසාත්මිකතාවය ඇතිවී තිබෙන බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය රෝහල් වෛද්‍ය ...
Read More »බදුල්ල ඇතුළු දිස්ත්‍රික් 11කට නායයෑමේ අනතුරු ඇඟවිම්..
නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ කිහිපයක් සඳහායි.බදුල්ල ,කොළඹ ,හම්බන්තොට, මහනුවර, කුරුණෑගල, මාතලේ, මාතර, කළුතර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර තිබෙනවා.
Read More »