අභාවප්‍රාප්ත ප්රවිණ රංගධර ජැක්සන් ඇන්තනී ගේ දේහය අද උදෑසන 7යි 30 සිට රාත්‍රී 11 දක්වා මහජන ගෞරවය සඳහා කොළඹ 08, බෞදාධාලෝක මාවතේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙන බව පවුලේ ඥාතීහු පවසති. ඉන් අනතුරුව දේහය හෙට දිනයේ දී 90/A 58 වනිගසූරියවත්ත, රාගම පාර කඩවත යන ලිපිනයේ පිහිටි ඔහු පදිංචිව ...
Read More »රනිල්, රට ගොඩගත හැකි සැලැස්මක් ඉදිරිපත් කරයි
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් රටේ මුල්‍ය පාලනය සඳහා කෙටුම්පතක් අද (අප්‍රේල් 19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී ඔහු අවධාරණය කළේ රටේ මුල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතු බලතල ක්‍රියාත්මක තත්ත්වයට පත්කළ බවයි. මේ අතර 19 ව්‍යවස්ථාව සංශෝධන සහිතව බලාත්මක කිරීම පවතින දේශපාලන අර්බුදයට කෙටි කාලීන විසඳුමක් බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසුවේය. එහිදී ...
Read More »අලි කරදරෙන් බේරෙන්න කසළ මධ්‍යස්ථානය වටා අගලක්
( 5.00 pm ) දශක ගණනාවක් තිස්සේ පවතින අලි – මිනිස් ගැටුම වැළැක්වීම සඳහා වනජීවී රාජ්‍ය අමාත්‍යාංශය මඟින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලැසුම් කර තිබේ. ඒ අනුව වන අලි බහුලව ගැවසෙන ප්‍රදේශවල අගල් කැපීම සහ එල්ලෙන අලි වැට ආරම්භ කිරීමට කටයුතු සැලැසුම් කර තිබේ. ඒ අනුව අම්පාර නගරය ආසන්නව අම්පාර ...
Read More »යහපාලන ආණ්ඩු කාලේ කොරෝනා වසංගතය පැමිණියා නම්!
”…අර ඩබල තාම ජනාධිපති, අගමැති වුණානම් අරයට හොරෙන් මෙයා ගුවන් යානයක් යවනව චීනෙට. ඊට පස්සෙ පහුවදා පත්තර බලල අරය ‘මම මේක දැනගත්තෙ පත්තරෙන් හිටං‘ කියල ළමයි ටික ආපහු චීනෙට ගිහින් දානවා..” චීනයේ වුහාන් ප්‍රාන්තයේ ‘කොරෝනා වෛරසය‘ පැතිරීම නිසා ‘සීල් කරන ලද‘ නගරය තුළ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් බේරා ...
Read More »ජනතාවට ඇත්ත කියනු ! බොරු කියන මාධ්‍ය ආයතනවලට එරෙහිව ජනතාව පෙළගැසෙති!
ජනපති සිරිසේනගෙත් රජපක්ෂලාත් එක්ව රට අනතුරේ හෙළමින් දියත් කර ඇති කුමන්ත්‍රණය හා එක්ව රාජ්‍ය මාධ්‍ය ආයතන දිගින් දිගටම ජනතාවට බොරු කියමින් සිටිම අභියෝගයට ලක්කරමින් ඒ ඒ ආයතන ඉදිරිපිට විරෝධ දැක්විමට ඇත්ත අගයන සැමට ඇරයුම් කර සිටින බව මාධ්‍ය ක්‍රියාකාරිහු පවසා සිටිති. ඔවුන් මේ බව කියා සිටියේ ඊයේ ( නොවැ 28 ...
Read More »ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ ජීවිත නැවතත් අනතුරේ බව IFJ නිවේදනය කරයි.
පසුගිය රාජපක්ෂ පාලන සමයේදී සිදුවූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්,පැහැරගැනීම්,අතුරුදහන් කිරීම් පිළිබදව පරීක්ෂණ මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මීගමුව පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා මාරු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය කටයුතු කර ඇත. ඒ නිවේදනයට අනුව ඔවුන් සදහන් කර ඇත්තේ නැවත වරක් ශ්‍රීලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අනතුරට ...
Read More »පුංචි මල් කැකුළකගේ ජීවිතය බේරා ගැනීමට එක්වන්න.
මීගමුව,කොච්චිකඩේ වැලිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 1යි මාස 2ක් පමණ වන දියණියකගේ මොළය හා පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවී ඇති ගෙඩියක් හේතුවෙන් මේ වන විට ඇයගේ වර්ධනය සීමා වී ඇති අතර එම ගෙඩිය මාසයක පමණ කාලයක් ඇතුලත ශල්‍යකර්මයක් මගින් ඉවත් කල යුතු බව විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර ඇත. ...
Read More »මාතලේ පොත් බෙදාදීමක් මැතිවරණ කොමිසමේ නියමයෙන් නවතී
මාතලේ ප්‍රදේශ කිහිපයක අඩු ආදියම්ලාභී පවුල්වල දරු දැරියන්ට පොත් බෙදා දීමේ උත්සවයක් මැතිවරණ කොමිසමේ නියෝගයෙන් නතර කළ බව පොලිසිය කියයි. නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබිණි. ඡන්දයක් ප්රකාෂයට පත් කර තිබියදී එවැනි වැඩසටහන් පැවැත්වීම නීති විරෝධී බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග කියයි. උපුටාගැනීම – ...
Read More »තරුණ සේවා සභාපතිගේ යූත් ටැලන්ට් එක මිනී මැරීම ද?
ජාතික තරුණසේවා සභාවේ සභාපතිවරයා gossip99 වෙබ් අඩවියේ කතුවරයාට මරණීය තර්ජන එල්ලකර ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධව අප ඇමතූ gossip99 වෙබ් අඩවියේ කතුවරයා සඳහන් කර සිටියේ පසුගිය මැයි 01 වනදා කොළඹ කැම්බල් පිටියේ පැවති මැයි සමරුව අවස්තාවේදී තවත් පිරිසක් සමඟ පැමිණි තරුණසේවා සභාවේ සභාපතිවරයා තමන්ව මරා දමන බවට තර්ජනය කළ ...
Read More »මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට සතියක් පාර්ලිමේන්තුව තහනම්
පාර්ලිමේන්තු සභා ගැබේ අණ නොතකා ක්‍රියා කළ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 63කින් සම්මත විය. ඒ අනුව සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ යෝජනාවක් අනුව සතියක කාලයක් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව තහනම් කෙරිණි. යෝජනාවට පක්ෂව ඡන්ද 85ක් ද විපක්ෂව ඡන්ද 22ක් ද ...
Read More »