Home / Citizen Page

Citizen Page

උත්සව සමය වෙනුවෙන් කොළඹ සිට බදුල්ලට විශේෂ දුම්රිය සේවාවක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවත් කොළඹ කොටුව හා බදුල්ල අතර ආරම්භ වී තිබේ. එම දුම්රිය සේවාව ලබන මස 5වනදා දක්වා ක්‍රියාත්මක වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සදහන් කරයි. උදෑසන 7.30ට විශේෂ දුම්රියක් කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා ගමන් කර අතර දවසක් හැර දවසක් බදුල්ලෙන් කොළඹ කොටුව දක්වා දුම්රිය ...

Read More »

1817-1818 දී පැවති ඌව වෙල්ලස්ස විමුක්ති සටනට වසර දෙසීයක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක්

1817-1818 දී පැවති ඌව වෙල්ලස්ස විමුක්ති සටනට වසර දෙසීයක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් 26 දින වැලිමඩ කැප්පෙටිපොළ මහ විදුහලේදී පැවැත්වීය. පළාත් සභාව සංවිධානය කළ ඌව වෙල්ලස්ස විමුක්ති සටනේ දෙසීයවස් සැමරුම් උත්සවයේදී සටනට මුලිකත්වය ගෙන කටයුතු කළ කැප්පෙටිපොල විදුහලේ තිබෙන මොණරවිළ වීර කැප්පෙටිපොල විරුවන්ගේ පිළිරුවට ආරාධිත අමුත්තන් ඇතුලු පිරිස පුෂ්පෝහාර දැක්වීය. ...

Read More »

ප්‍රාදේශිය සභාවටත් නොඇසුන දියතලාව ගම්වාසින්ගේ දුක්ගැනවිල්ලක් !

දියතලාව ප්‍රාදේශීය සභාවේ කිසිදු අනුමැතියකින් තොරව නිවසකට ආසන්නව පහළින් පිහිටි ඉඩමකට පස් පුරවා ගොඩනැගිල්ලක් ඉදි කිරීම හේතුවෙන් මෙම ගමේ නිවාස අසලින් යන සියලුම කාණු පද්ධති අවහිර වී ඇත. මෙම හේතුව නිසාවෙන් මෙම ගම්මානයේ පහළින් පිහිටා ඇති සියලුම නිවාස දැඩි අපහසුතාවයන්ට පත්ව ඇති අතර දැඩි ලෙස එම ඉඩමට යාබදව පිහිටි ඉඩම ...

Read More »

අධික ශීතලෙන් බදුලු බණ්ඩාරවෙල වගාවන්ට බලපෑම්

මේ දිනවල බදුල්ල හා බණ්ඩාරවෙල ප්‍රදේශවල පවතින අධික ශීත කාලගුණයෙන් තේ වගාවන්ට නේම එළවළු වගාවන්ටත් දැඩි හානි සිදුවෙමින් පවතින බව එම ප්‍රදේශවල ගොවීන් පවසයි. පසුගිව කාලයේදීපැවැති අධික වර්ෂා තත්වය මේ වන විට පහව ගොස් වැසි රහිත කාලයක් ඇතිවී තිබුණත් අධික ශීත තත්වය තවමත් පහව ගොස් නොමැත. එසේම අලුයම කාලයේදී ඇති ...

Read More »

අද සිට බදුල්ලට විශේෂ දුම්රියක්

එළැඹෙන අලුත් අවුරුද්ද, නත්තල් සමය හා පාසල් නිවාඩු සමය හේතුවෙන් අද (22) සිට ජනවාරි 07දා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියයක් ධාවනයට යොදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය. ඒ අනුව 22, 24, 26, 28, සහ ජනවාරි 2, 4, 6 යන ...

Read More »

නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ජය ‘ෂම්ස් ‘ නිවාසයට

ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල පසුගියදා නිමාවට පත්විය. විදුහල්පති S හාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම නිවාසාන්තර ක්‍රීඩා උළෙල ජය ගැනීමට ලකුණු 434ක් ලබාගත් ෂම්ස් නිවාසය සමත්විය. ෂම්ස් නිවාසය 434 නජ්ම් නිවාසය 393 කමර් නිවාසය 365 ෂම්ස් නිවාසය href=”http://badullanews.com/wp-content/uploads/2017/03/20170304_175212.jpg” rel=”attachment wp-att-3181″> නජ්ම් නිවාසය href=”http://badullanews.com/wp-content/uploads/2017/03/20170304_175116.jpg” rel=”attachment wp-att-3182″> කමර් නිවාසය ...

Read More »

වැලිමඩ මහා පිණ්ඩපාත චාරිකාව ( PHOTOS )

වැලිමඩ සදහම් කිරණ බෞද්ධ සමිතිය මගින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද මහා පිණ්ඩපාත චාරිකාව වැලිමඩ නගරයේදී පැවැත්වීය. මහා සංඝරත්නය හැටපස්නමකට අධික පිරිසක් මෙයට එක්ව සිටි අතර ප්‍රධානත්වය දැරුවේ උඩරට අමරපුර නිකායේ වැඩ බලන මහා නායක නුවරඑලියේ චන්ද්‍රජෝති හිමියන් විසිනි. පිණ්ඩපාත චාරිකාවෙන් ලැබුණු ද්‍රව්‍ය ආධාර වලින් කොටසක් ගං වතුරෙන් හා නාය ...

Read More »

බණ්ඩාරවෙලටත් ගුවන් තොටුපලක්

ඌව පළාත තුළ සරල ගුවන්තොටුපලක් ඉදිකිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉකුත් 25 දා බදුල්ලේ දී පැවසීය. ඒ බණ්ඩාරවෙල නගරයට ආසන්න මහඋල්පත සහ දකුණු කැබිල්ලවෙල ග්‍රාමසේවා වසම්වලට අයත් මහඋල්පාවත්ත – නායබැද්දවත්ත අතර ඉඩමකය. මීට පෙර ගුවන්තොටුපළක් ඉදිකිරීම සඳහා හපුතලේ තොටලාගලවත්ත ප්‍රදේශය නිරීක්ෂණය ...

Read More »

ෆැමිලි ෆාම් කාබනික ව්‍යාපෘතිය බදුල්ල දිසාපති වරයාගේ අවධානයට

වැලිමඩ දිවිතොටවෙල ෆැමිලි ෆාම් කාබනික පොහොර ව්‍යාපෘතිය බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිංහ මහතාගේ නිරීක්ෂණයට යොමුවිය. කාබනික ගොවිතැනට ප්‍රමුඛතාවය දිය යුතු යුගයක් එළඹ ඇතැයි පැවසු දිසාපති වරයා මෙවැනි ව්‍යාපෘති සැවොම සහය දී ඉහල නැංවිය යුතු බවත් මෙවැනි නිෂ්පාදකයන් අගය කල යුතු බවත් පැවසීය. කාබනික පොහොර නිෂ්පාදකයා වන සරත් විමලවීර මහතාගේ ආරාධනයෙන් ...

Read More »

තරුණ තරුණියන්ට මතේ ආදීනව කියා දේ

මත් ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සිදුවන ආදීනව පිළිබද තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් වැලිමඩ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වින. වැලිමඩ ප්‍රාෙද්ශීය යෞවන සමාජ බලමණ්ඩලය විසින් සංවිධානය කල මෙම වැඩසටහනේ ප්‍රධාන දේශකයා වූයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිංහ මහතාය. වැලිමඩ ප්‍රාෙද්ශීය ලේකම් එන්.එම්.ඥාණවතී මහත්මියගේ උපදෙස් පරිදි වැලිමඩ තරුණසේවා නිළධාරිනි එස්.ඒ.ආර්. නිලූකා මහත්මිය ...

Read More »