විස්මිත සැන්ඩෝ දර්ශන ඉදිරිපත් කරමින් දිවිය ජය ගන්නට වෙර දරන තරුණයෙකු ලෙස වැලිමඩ නගරයේ පදිංචි ඒ.එල්.අන්වර්ඩීන් හදුන්වා දිය හැකිය. තිස්හතර හැවිරිදි එක්දරු පියෙකු වන අන්වර් මෙම ක්ෂේත්රයට පා තබා වර්ෂ හයක් පමණ වේ. ශ්‍රී ලංකාවේ සෑම තැනම සංදර්ශන පවත්වන ඔහු කම්බි ඇස් වලින් නැමීම, ට්රැක්ටරය සිරුර මතින් යැවීම , පස් ...
Read More »සංචාරකයෝ කසල දමා හෝර්ටන් තැන්න වනසයි ( PHOTOS )
පසුගිය දිනවල හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය නැරඹීමට පැමිණි ඇතැම් දේශීය සංචාරකයින් උද්‍යානය හා අවට ප්‍රෙද්ශය කැළි කසල බැහැර කර පරිසරය විනාශ කර තිබේ. ලෝකාන්තයට හා හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට පිවිසුම් මාර්ග වන ඕහිය හා පට්ටිපොල මාර්ග දෙපස රක්ෂිතයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය හා හිස් මත් පැන් බදුන් බැහැර කර ඇති අයුරු දැක ...
Read More »මීරියබැද්දට අලි කරදර (PHOTOS)
කොස්ලන්ද සානුවේ නාය යෑමට ලක් වූ මීරියබැද්ද ප්‍රෙද්ශයේ ජනතාව වල් අලි උවදුරට ලක් වී තිබේ. නාය ගිය ස්ථානයට ආසන්නයේ පිහිටි වතු පවුල් 15 ක ජනතාව මෙම උවදුරට ගොදුරු වී තිබේ. ප්‍රෙද්ශවාසීන් සදහන් කරන්නේ දිවා රාත්‍රි දෙකෙහිම පවතින මෙම උවදුර හේතුවෙන් තම දෛනික කටයුතු පවා කර ගැනීමට නොහැකි වී ඇති බවය. ...
Read More »විහාර බිතු සිතුවම් අදින පාසල් සිසුවා
වර්තමාන පරපුර යොමු නොවන ක්ෂේත්රයකට යොමු වී වැලිමඩ දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ බිති සිතුවම් නිර්මාණයේ නිරත වන පාසල් සිසුවෙකු අපහට හමුවිය. බණ්ඩාරවෙල බ/ධර්මපාල විද්‍යාලයේ 13 වසරේ ඉගෙනුම ලබන අෂාන් ඉසුරංග පෙරේරාගේ විශ්මිත බිති සිතුවම් වලින් දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ විහාර ගෙය අලංකාර වෙමින් පවතී. වැලිමඩ පරණ පොලිසිය අසල පදිංචි අශාන් මෙසේ අදහස් ...
Read More »