Home / Articles (page 4)

Articles

පුංචි ඡන්දෙට ඒජාපයේ නාමයෝජනා ලැයිස්තුව මෙන්න

බණ්ඩාරවෙල මහ නගර සභාව 1. ඩී.ඇම්.ඥානවතී 2. එන්.එම්.මුතුබණ්ඩා 3. ලක්ෂ්මන් විජේසිරි 4. ආර්.ඇම්.නිශාන්ත 5. නන්දන විමලසූරිය 6. ඒ. ගනේෂන් 7. මොහොමඩ් රිස්වාන් 8. දීප්ති බණ්ඩාර කටුගහ 9. ජේ.ඩබ්.කෘෘස් 10. අනුර ජයසිංහ වත්තුහේවා බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව 1. ඒ.වයි.ගුණදාස 2. නිරෝෂන් ලාල් රාජපක්ෂ 3. ආර්.ඇම්.චන්ද්‍රදාස 4. බණ්ඩාර කොළඹගේ 5.සෙනරත් ලාල් කුමාර 6.අමරානන්ද ...

Read More »

ජ.වි.පෙන් පුංචි ඡන්දයේ තරගබිමට එන ලැයිස්තුව මෙන්න

බදුල්ල මහ නගර සභාව (ජනතා විමුක්ති පෙරමුණ) 1. ඒ.ගාමිණී, 2. අජන්තා දමයන්තී, 3. රෝහිත රත්නායක, 4. ආර්.ඇම්.රන්දෙණිය, 5.ජයන්ත ප්‍රේමලාල් වීරසිංහ, 6.සමන්ත රෝහණ වීරසිංහ, 7. නන්දන කැළුම්සිරි හපුගොඩ, 8.ඩී.ඇම්.ප්‍රියන්ත, 9. ඩබ්.සඳමාලි, 10. සංජීවන වික්‍රමසිංහ, 11. වසන්ත සුජීව පීරිස්, 12. ආර්.ඇම්.සිරිසේන, 13. එස්.හපුගොඩ, 14. ජයන්ත පීරිස්, 15.ප්‍රියංග ඉන්ද්‍රජිත් බදුල්ල ප්‍රාදේශීය සභාව (ජනතාවිමුක්ති ...

Read More »

ඌව පළාතේ ගුරුවරුන්ගේ දුෂ්කර දීමනාව 2500 සිට 7500 දක්වා වැඩි වන ලකුණු

ඌව පළාතේ පළාත් අධ්‍යාපන දත්තයන්ට අනුව එම පළාත තුල පිහිටා ඇති පාසල් 901 අතුරින් දුෂ්කර පාසල් 127 ක් හා අති දුෂ්කර පාසල් 64 ක් ඇති අතර මේ වන විට එම පාසල් වෙතත් ගුරුවරුන් ලබාදී එම ගුරුවරුන් සදහා මේ වන විට ගෙවන රු.2500ක දුෂ්කර දීමනාව ඉදිරියේදී  රු.7500 දක්වා  වැඩි කිරීමට බලාපොරොත්තු ...

Read More »

ලක්වැසියෙක් වසරකට අජිනමොටෝ ග්‍රෑම් 100 කට වැඩිය කනවා !

කෘත්‍රීම රසකාරකයක් ලෙස ගැනෙන Monosodium Glutamate (MSG) හෙවත් අජිනමොටෝ නම් සන්නාම නාමයෙන් වෙළෙදපොළට නිකුත් කරන රස කාරකය මේ වසර නිමාවත් සමඟ භාවිතය තහනම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හමියෝ පවසති. උන් වහන්සේ මේ බව පැවසූවේ කෘත්‍රීම රසකාරක  භාවිතය පිළිබදව  අද (15 දා) උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ පැවති ...

Read More »

උදයංග මහින්දව ගොනාට අන්දලා

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව වසර 09ක පමණ කාලයක් මුලාකර ඇති බව හෙළිවී ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත ඉතා  විශ්වාස කටයුතු ආරංචි මාර්ග  ඔස්සේ   තහවුරු කොටගෙන තිඛේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා රුසියාවේ කළ නිල සංචාරයෙන් පසුව අදාළ තොරතුරු හෙළිව තිබේ. සිරිසේන මහතාගේ රුසියානු ...

Read More »

දුෂ්කරතා මැද ජය ලබන නැදුන්ගමුව විදුහල් කාන්තා පාපන්දු කණ්ඩායම (photos )

පුහුණු කටයුතු ආරම්භ කර වර්ෂයක් වැනි කෙටි කාලයක් තුල ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත් කාන්තා පාපන්දු කණ්ඩායමක් ලෙස වැලිමඩ බ/නැදුන්ගමුව විද්‍යාලයේ පාපන්දු කණ්ඩායම කැපීපෙනේ. ක්‍රීඩිකාවන් පාපන්දු ක්‍රීඩාවට යොමු නොවන ප්‍රදේශයක මෙම ලාබාල පාපන්දු ක්‍රිඩිකාවන්ගේ දක්ෂතා සුවිශේෂය. විදුහලේ ක්‍රීඩා භාර ආචාරිණි ලලිතා කුමාරි මහත්මියගේ මෙහෙය වීමෙන් වැලිමඩ ක්‍රීඩා නිළධාරි හර්ෂ විජේසිංහ ...

Read More »

හෙල්මළු වී වගාවට උචිත කොළ මඩින යන්ත්‍රයක් නිපදවූ ඌව පරණගම තරුණයා ( photos)

කදුකරයේ හෙල්මළු ක්‍රමයට සිදුකරන වී වගාවට උච්ත කොළ මඩින යන්ත්‍රයක් නිපදවීමට ඌව පරණගම උඩපේරුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වන ගාමිණි කුමාරසිරි සමත්ව තිබේ. ඔහු වෘත්තියෙන් කාර්මිකයෙකි. කදුකරයේ වී වගාව හෙල්මළු ක්‍රමයට සිදු කරන අතර ගොයම් පෑගීම සදහා ගොවීන් දැඩි වෙහෙසක් දරති. බොහෝ විට මී හරකුන්ගෙන් කොළ පැගීම සිදු කරන අතර දිනකට ...

Read More »

බරපතල චර්ම රෝගයකින් පීඩා විදින තක්ෂිලා දියණියට පිහිටක් වෙමු ( Photos )

වැලිමඩ බොරලන්ද තැන්නේකුඹුර ගම්මානයේ පදිංචි නව හැවිරිදි තක්ෂිලා දිල්රුක්ෂි දැරිය කලක පටන් දරුණු චර්ම රෝගයකින් පීඩා විදී. මේ හේතුවෙන් ඇගේ පාසල් ගමනටද බාධා එල්ල වී පවතින අතර රෝගය සදහා ඖෂධ ලබා ගැනීමට මාසිකව අවශ්‍ය මුදල් සොයා ගැනීමට නොහැකිව ඔවුන්ගේ පවුල දැඩි අසරණ භාවයට පත්වී සිටිති. තක්ෂිලා දැරියගේ පියාවන එම්.පී. සුමණසේන ...

Read More »

පොහොර මිල අධිකයි _ ඌවේ අර්තාපල් ගොවියා හාන්සියි

රසායනික පොහොර මිල ඉහල යෑම නිසා අර්තාපල් වගාව කරගෙන යෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි ඌවේ අර්තාපල් ගොවියෝ කියති. පෙර කන්න වලට වඩා මෙවර වගා කන්නයේදී නිෂ්පාදන වියදම තුන් ගුණයකින් ඉහල ගොස් ඇතැයි පවසන ගොවීහු රජය පෙර කන්නවලදී මෙන් විදේශිය අර්තාපල් ආනයනය කල හොත් තමන් හට වස බීමට සිදුවනු ඇතැයි ...

Read More »

සුන්දර බෝඹුරුඇල්ල අසුන්දර කරන සංචාරකයෝ ( Photos )

ශ්‍රී ලංකාවේ පිහිටි අති සුන්දර දිය ඇල්ලක් වන බෝඹුරු ඇල්ල එය නැරඹීමට පැමිනෙන සංචාරකයින් ඒ අවට පරිසරයට කැළි කසල බැහැර කිරීම නිසා අසුන්දර වෙමින් පවතින බව බදුල්ල නිවුස් වෙත වාර්තා වේ. උසින් මීටර් 30 ක් පමණ වන මෙම දිය ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයට හා බදුල්ල දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා තිබේ. නුවරඑළිය සීතාඑළිය ...

Read More »