Home / Articles (page 3)

Articles

ශ්‍රී ලංකා ශ්‍රමිකයින් ලක්‍ෂ 2 කට රැකියා ලබා දී සිටින සෞදි අරාබිය, රටේ සංවර්ධනයට ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් ලබා දී තිබෙනවා.

  –          කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියයි.   v  ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර වෙළෙඳ ගණුදෙනු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 215 ක අගයක් ගන්නවා. v  ශ්‍රී ලංකාව විදේශ රැකියා සපයන රටවල් අතර සෞදි අරාබිය ප්‍රමුඛම ස්ථානයක් ගන්නවා. v  ඇමරිකානු ඩොලර් මිලියන 27 ක ශ්‍රී ලංකා ...

Read More »

මුදල් ගොඩක් ඕනෑ බිස්නස් එකක් කරන්න යන සමාජ මතයට කණේ පහරක් ගැසූ දිරිය කාන්තාව..

.ජිවිතයට ඕනෑ සිහින සැබෑ කරගන්න ඉලක්කයක්, කැපවීමක්, හොද ප්‍රතිපත්තියක් විතරයි, මහත්තයෝ.. තමන් මුහුණ දුන් නුගත් බව, දිලිදු බව තම දරුවන්ට උරුම නොවන්නට වග බලාගත් ඔවුන්.. මේ කඩේ පටන් ගන්න කලින් අපිට හරියට ගෙයක් තිබුණේ නැහැ. අද ඉන්න ගෙයක් තියෙනවා. අපිටම කියලා ත්‍රී රෝද රථයක් තියෙනවා. ලොකු දුව පුද්ගලික බැංකුවක තාවකාලිකව ...

Read More »

ප්‍රමිතියෙන් ඉහළ ශ්‍රී ලාංකීය මුද්‍රණ හා ඇසුරුම් අපනයන කිරීමෙන් හොඳ ආදායමක් ලබා ගත හැකියි.

Ø  එක්සත් ජාතීන්ගේ ගෝලීය ඉළක්ක සපුරන පරිසර හිතකාමී ඇසුරුම්කරණයට අප යොමු විය යුතුයි. Ø  ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ වෙළෙඳ ගණුදෙනු පරිමාණය 2016 ට වඩා 2017 දී සියයට 18 කින් වර්ධනය වෙලා තියෙනවා. Ø  මුද්‍රණ හා ඇසුරුම්කරණ කර්මාන්තයට නවෝත්පාදක දැනුමෙන් පිරිපුන් නව නිර්මාණශීලි නිර්මාණකරුවන් අවශ්‍යයයි. Ø  කුඩා හා මධ්‍යම පරිමාණ ...

Read More »

දේශීය ලොකු ලූණු ගොවියාට අස්වැසිල්ලක්

”සතොස ගොවීන් වෙත ගොස් ලොකුලූණු මිලදී ගැනීමට සුදානමින්” ඇමති රිෂාඩ් කියයි. හොඳ තත්ත්වයේ ලොකු ලූණු කිලෝවක් රුපියල් 80ක මිලකට සතොසෙන් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. සතොස සභාපති රිස්වාන් හමීඞ්, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්යය ඒ.එච්.එම් ෆරාස් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සතොස ...

Read More »

ඌවට පුරවැසි මාධ්‍යකරුවන් 500 ක් !

මොනරාගල පැවැත්වෙන එන්ටර්ප්‍රසිද් ශ්‍රිලංකා වෙළද ප්‍රදර්ශණ්‍ය පැවැත්වෙන තෙදින පුරාවට පුරවැසි මාධ්‍යකරුවන් 500ක් ලියාපදිංචි කරගැනිමට සදහා වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් කටයුතු සංවිධානය කර ඇත. ඊයේ සිට ඇරඹි මේ ලියාපදිංචිය සදහා මහත් උනන්දුවකින් ඌව පළාතේ පුරවැසියන් මේ වන විට කටයුතු කරමින් සිටිති.

Read More »

පෞද්ගලික අංශය, පොදු – පෞද්ගලික හවුල්කාරීත්වය සමග එක්ව ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කරනවා. – කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ආසියාවේ විශිෂ්ඨ ව්‍යවසායකත්ව සම්මානය ශ්‍රී ලංකා ව්‍යවසායකයින් 09 දෙනෙකුට හිමි වේ. අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව ප්‍රතිපත්තිය පළමුවරට එළි දැක්වීමට ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජිත ආයතනය හෙවත් නෙඩා ආයතනය සූදානම්. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් රටකට ආශිර්වාදයක්. අප රටේ පෞද්ගලික ව්‍යාපාරික අංශය, පොදු – පෞද්ගලික හවුල්කාරීත්වය සමග එක්ව ශ්‍රී ලංකාවේ ...

Read More »

සම්බා සහල්වලට ඉදිරියේ මිළක් – බිත්තර හා කුකුල් මස් මිළ පිළිබඳවත් අවධානය

වෙළෙඳපොළේ සම්බා සහල් මිළ දිගින් දිගටම ඉහළ යාම නිසා ඉදිරියේදී සම්බා සහල් සඳහා පාලන මිළක් (MRP) නියම කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට මලික් සමරවීර හා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ ජීවන වියදම් කමිටුව තීරණය කරන ලදිග එසේම කුකුල් මස් හා බිත්තර මිළද කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඉහළ යමින් පවතින ...

Read More »

සමන් වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (16) පත්කර තිබේ. ජාත්‍යන්තර කටයුතු හා සබඳතා පිළිබඳ තිස් වසරකට වැඩි පලපුරුද්දක් සහිත වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඉකුත් වසර දෙකේදී ( 2016 –  2018 දක්වා) රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා ...

Read More »

මට ඉස්කෝලෙකට ළමයෙක් දාගන්න බැරිනම් මේ මහඇමතිකමෙන් ඇති වැඩේ මොකක්ද? – හිටපු මහ ඇමති

මෙවර මැතිවරණය සදහා ඉදිරිපත් වන තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයන් පැවැත්වූ රැස්වීමකට සහභාගී වූ ඌව පළාත් සභවේ හිටපු මහඇමති චාමර සම්පත් දසනායක ගුරුවරිය දණගැස්වීමේ සිදුවීම සම්බන්දයෙන් අදහස් දක්වා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමන් ගුරුවරියක් දණගැස්සුවේ නැති බවත් එම ගුරුවරිය තමන්ට වඩා අවුරුදු 10කින් පමණ වැඩිමල් බවත් තමන්ට මාධ්‍යයෙන් මඩගසන බවත්ය. එලෙසම ...

Read More »

විදුලි බිල ගෙවූ බළංගොඩ මොරහැල ජනතාව කළුවරේ

බළංගොඩ මොරහැල ප්‍රදේශයේ ජනතාව තමන් වෙත ලැබෙන විදුලිය වෙනුවෙන් වන විදුලි බිල මාස දෙකක කාලයක් තිස්සේ ගෙවා තිබියදීත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් තමන්ගේ නිවෙස් වල විදුලිය විසංදි කල බල එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කරයි. මෙම ජනතාව තමන්ගේ විදුලි බිල සෑම මසකම මොරහැල උප තැපැල් කාර්යාලයට ගෙවන බවත් එසේ මුදල් ගෙවූ ...

Read More »