Home / Articles (page 2)

Articles

මෑත කාලයේ පටාචාරාවෝ

බුදු රජාණන් වහන්සේ දේශනා කරනු ලැබූ මනුෂ්‍යාට දුක හා වේදනාව සඳහා හේතුවන ප්‍රධාන කරුණු අතරට අපට ආදරය කරන අයගෙන් ඈත් වූ විට හෝ අප ආදරය කරන අය නැතිවූ විට දැනෙන දුකද අයත් වේ. එය අප කාහටත් පුරුදු වේදනාවකිග මෙය පටාචාරා කථාව සිහියට නංවයි. බුදු රජාණන් වහන්සේ විසින් ඇයට අයෙක් නොමල ...

Read More »

ජංගම දුරකථනයෙන් සා.පෙ ලියූ අයදුම්කරුවෙක් අත්අඩංගුවට

සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු ලිවීමේදී ජංගම දුරකථනයක් භාවිතා කල පුද්ගලික අයදුම්කරුවෙකු හා ඔහුට පිළිතුරු එවූ උපකාරක පන්ති ගුරුවරියක ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇත. මෙම අයදුම්කරු බලන්ගොඩ දෙපැලමුල්ල  ප්‍රදේශයේ  පදිංචිකරුවෙක්  වන අතර  සැකකාර ගුරුවරිය  බලන්ගොඩ  රාස්සගල පදිංචිකාරියක්  වනබව  පොලිසිය පවසයි.

Read More »

“පහත් තැනේ වැඩපොජ්ජවල් නිසා අපිට ජාත්‍යන්තරය හිනාවෙනවා” – ආදිවාසී නායක

රට කරවන මහජන නියෝජිතයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාව ද ලෝකයා ඉදිරියේ අපහසුතාවට පත්වන බව ශ්‍රී ලංකාවේ ආදිවාසී නායකයා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් “කුඩා ළමුන් සේ හැසිරීම නිසා” ජාත්‍යන්තරය වශයෙන් රටේ ප්‍රතිරූපයට හානි සිදුව ඇතැයි තමන්ට හැඟෙන බව ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පති ඌරුවරිගේ වන්නියල ඇත්තෝ කියා සිටී. “රටක් හැටියට ...

Read More »

කථානායක අගවිනිසුරුට යැවූ ලිපිය වීරවංශගේ තවත් ව්‍යාජ ලිපියක් බව හෙලිවේ.

කතානායක කරු ජයසූරිය මහතා  විසින් අගවිනිසුරුවරයාට යවනු ලැබූ බව  කියැවෙන ලිපියක් විමල් වීරවංශ විසින් මෙහෙයවන වෙබ් අඩවි කිහිපයක ප්‍රචාරය වී තිබිණි.ඔහුගේ ගෝලයන් විසින් මෙහෙයවන මෙම වෙබ් අඩවි එම ලිපි හදුන්වා දී තිබුනේ “ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිය ධුරයේ කටයුතු නිසි ලෙස නොකරන්නේ යයි සදහන් කරමින් අගවිනිසුරු වෙත කතානායක කරු ජයසූරිය ...

Read More »

පාර්ලිමේන්තුව වහලම දාන්න කුමන්ත්‍රණ නායකයන් තීන්දුවක් අරගෙන !

කුමන්ත්‍රණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බලය අහිමිවීමත් සමඟ පාර්ලිමේන්තුව මුළුමනින්ම අස්ථාවර කර වසා දැමීමේ පහත් උත්සාහයක් දියත් වෙමින් ඇති බව වාර්තා වෙයි. ජනාධිපති සිරිසේන සහ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් දියත්කර ඇති මේ සැලැස්ම අනුව කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරුන්ට උපදෙස් නිකුත්කර ඇත්තේ ජනතාව අමතන සෑම අවස්ථාවකම පාර්ලිමේන්තුව විවෘතව තැබුවහොත් ඒ ...

Read More »

නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව නවතී ?

ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යෑම, අඩන්තේට්ටම් කිරීම් ඇතුළු සංවිධානාත්මක අපරාධ කිහිපයක්ම විමර්ශනය කරමින් සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කල නිධාරියෙකු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ නිශාන්ත සිල්වා මහතාට ලාබාදුන් ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබාදුන් මෙම ...

Read More »

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි !

අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා මිනීමරු ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පරාජය කළ ජනයාව, ජනපති සිරිසේන විසින් පිදුරන්ගලට නංවා, ප්‍රජාතන්ත්‍රවාදයට පස්සා පැත්ත පෙන්වා තිබේ. ඒ කැත නිරුවත ගැන තව දුරටත් වචන නාස්ති කළ යුතු නොවේ. මේ වනවිටත් රාජ්‍ය මාධ්‍ය ස්වකීය හීන දීන වහල් භාවිතය දක්වා පසුබැස තිබෙන අතර ...

Read More »

ප්‍රමිතියෙන් ඉහළ සෞඛ්‍යාරක්ෂක ආහාර පාරිභෝගිකයින්ට ලබාදීමේ වැඩපිළිවෙලක් පිළිබඳ සාකච්ඡා

ලෝක ආහාර වැඩසටහනේ (WFP – World Food Program)- ශ්‍රී ලංකා නියෝජිත බ්‍රෙන්ඩා බාටොන් (WFP – World Food Program) මහත්මිය අද අමාත්‍යාංශයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමු විය. එහිදී ආහාරවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ නැංවීමත්ල සුරක්ෂිතව ආහාර බෙදාහැරීමත් පිළිබඳ වැඩපිළිවෙළක් ගැන සාකච්ඡාවට බඳුන් විය. ඒ සඳහා ලෝක ...

Read More »

දකුණු ආසියාතික කලාපයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය උපයෝගී කරගෙන ආර්ථික සංවර්ධනයක් ඇති කළ හැකියි.

–       කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියයි. Ø  දකුණු ආසියාව තුළ වෙළෙඳාම අඩු වුවත් ඉහළ විභවයක් පවතිනවා. Ø  තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය ව්‍යාපාරවලට යොදා ගැනීමෙන්ම විප්ලවීය වෙළෙඳ සංවර්ධනයක් ඇති කළ හැකියි. Ø  2015 දී ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාණිජ්‍ය අංශය සියයට 1% කින් ඉහළ ගියා. එය ඉදිරි වසරවලදී ...

Read More »

ශ්‍රී ලංකා – කුවේට් රජ්‍යයේ ඒකාබද්ධ ව්‍යාපාරික සැසිය වසර 21 කට පසු යළිත් සවිමත්ව අරඹනවා.

–   කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියයි. Ø  13 දෙනෙකුගෙන් සමන්විත වෙළෙඳ දූත පිරිසක් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් කුවේට් රාජ්‍යයට පැමිණෙයි. Ø  කුවේට් රාජ්‍යයේ බලවත්ම ආයතනය වූ කුවේට් ආයෝජන අධිකාරිය (KIA – Kuwait Inventers Authority )ශ්‍රී ලංකා දූත පිරිස අද (09 දා) හමුවේ. Ø  ගල්ෆ් කලාපයේ ...

Read More »